තව ඇමැති හතරක්

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    :rofl: දැං මුලු ගාන කීයද බං? තාම 30ක් නැද්ද? :lol:
     

    Ek Downloader

    Member
    Apr 13, 2012
    9
    5
    0
    පාර්ලිමේන්තුව තව මාස තුනක් වත් ඇදන් යන්න වගේ කල්පනාව.
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    මහින්ද ඉන්නකොට එකසිය ගානක් නේද?

    ඒ ගානත් පහු කරගෙන යයිද දන්නෑ මේ යන ස්පීඩ් එකට... තාම මාස 5යි :rofl:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔතන ඉන්නවා , මගේ අසල්වැසියෙක් , නාමල් අයියා , මෙයාට විතරයි නාමල් මල්ලි කියන්නේ
    අනේ කාට කියන්නද ? ටෝයියනි ...... හොරු එදත් දිනුම් අදත් දිනුම් හෙටත් දිනුම්
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    ඕන ඇමතියෙක් ගිය ආණ්ඩුවේ හිටපු මොන වැරැද්ද කරත් යහපාලන ආණ්ඩුවට මුක්කුව ගැහුවොත් පොර හොඳා.

    ළඟදීම මෙර්වින් සිල්වත් එනවා ඔන්න හිටං
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇමතිවරැ 27 සම්පුර්ණ වෙන්න තව කී දෙනෙක් ඕනද බන්?