තව ඉන්දියන් බඩකඩිත්තුවක් හිටලා

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ස්ටිකර් එකක් අලවනවා.ඇන්ජින් එක ඔතන නෑ.සීට් එක යට තියෙන්නේ

    ඕකෙ එන්ජිම තියෙන්නෙ ඉස්සරහම. ඕක front wheel drive වෑන් එකක්. රනිල් කිව්වෙ නැද්ද?
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ඊළඟට ලංකාවට හම්බෙන්නේ කැඩුණු ගිලන් රථ ඇදගෙන යාමේ සේවයක්, 1990 ගහල ඇම්බියුලන්ස් එකට කතා කරල 1991 ගහල ඇදගෙන යාමේ රථයකටත් කතා කරන ඇඟට ගුණයි.

    :lol::lol::lol::lol::lol:
    :yes::yes::yes::yes::yes:

    බුකියේ පළකිරීම සඳහා උපුටාගන්නා ලදී ;)
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    13920996_1071522282935390_4144403812515945299_n.jpg

    13892020_1071056352981983_446176817736910784_n.jpg

    13895352_1071028269651458_5449309932850198122_n.jpg

    13935072_1070915929662692_8330038427635464306_n.jpg

    13879227_1070915882996030_7919171166506229416_n.jpg

    13925370_1070915796329372_3989768862001671826_n.jpg

    13895302_1070329766387975_7298169340025961458_n.jpg
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඊළඟට ලංකාවට හම්බෙන්නේ කැඩුණු ගිලන් රථ ඇදගෙන යාමේ සේවයක්, 1990 ගහල ඇම්බියුලන්ස් එකට කතා කරල 1991 ගහල ඇදගෙන යාමේ රථයකටත් කතා කරන ඇඟට ගුණයි.

    එකත් ඉන්දියාවෙන්ද? එතකොට ඇදගෙන යන්න එන එක කැඩුනොත් මොකද කරන්නේ හිටන්? :confused::confused:
     

    Wele-Suda

    Member
    Sep 7, 2016
    2,124
    297
    0
    වැලිකඩ
    එකත් ඉන්දියාවෙන්ද? එතකොට ඇදගෙන යන්න එන එක කැඩුනොත් මොකද කරන්නේ හිටන්? :confused::confused:

    ඒකත් ඉන්දියවෙන්. ඒක කැඩුනම ඒක ඇදගෙන යන්නෙත් ඉන්දියාවෙන්. :yes:



    අන්තිමට මෙන්න මෙහෙම :lol::D
     
    Last edited:

    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    අවුලක් නෑ බන්, මග හිටියොත් ඇතුලෙ ඉන්න ලෙඩා ලව්වා පොඩි තල්ලුවක් දැම්මම හරි.
    ඌ නිකන් ගෙනියන එකේ උගෙන් මොකක් හරි වැඩක් ගන්නත් එපැයි