තව එකෙක්ගෙන් නිදහස්

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Screenshot_20200924_075049.jpg

    http://www.lankadeepa.lk/news/’කුඩු-රොහා’-පොලිස්-වෙඩි-පහරින්-මරුට/101-579587
     

    minister.

    Junior member
  • Apr 7, 2012
    74
    15
    8
    elama good work...
    ලංකාවේ කුඩු බිස්නස් වැඩියෙන්ම කරන්නේ මහා පරිමානව ගේන්නේ තම්බි.ඒ උනාට මරන්නේ සිංහල කුඩ්ඩො.තම්බි කුඩු මහා පරිමාන කරන එවුන් මහා පරිමානයෙන් දේශපාලුවන්ට අල්ලස් දෙනවා.කොමිසන් දෙනවා.අනිත් එක ගිය ආන්ඩුව කුඩු තොග ගනන් ඇල්ලුවා.හැබයි මිනී මැරුවේ නම් නෑ.ගිය ආන්ඩුවේ මිනීමරුවො හිටියේ නැ.සිරිසේන මිනී මරුවෙක් නෙවෙයි.කුඩු තොග ඇල්ලුවත් කුඩු ලාභයි.කුඩු සුලභයි කලින්ටත් වඩා.මේ ආන්ඩුව කුඩු එච්චර අහු වෙන්නේ නෑ.කුඩ්ඩො මරන එක එකසිය ගානට කරනවා.ඒත් කුඩු ලාභයි.කුඩු ඕන තරම් තියෙනව.මේවා නිකන් බොරු පොයියවල්.කරන්න ඕන ලංකාව තුල කුඩු භාවිතය සහ කුඩු පැවතීම සහමුලින්ම නවත්වන එක.නමුත් කුඩු ඇත.කුඩ්ඩො මැරේ.අහුවෙන කුඩුත් ආපහු කුඩ්ඩන්ටම විකිනේ.හුගක් වෙලාවට ආන්ඩුවක් අලුතෙන් ආපු ගමන් කරන්නේ බලේ නැති කාලේ තමන්ට අහිමි වුනු කුඩු වලින් එන කොමිස් සල්ලි ගන්න ආපහු පරන කුඩ්ඩො මරලා තම හිතවාදීන්ට කුඩ්ඩනට ඒක භාර දෙන එක විතරයි.සල්ලි වලට දේශපාලුවො කොහොමත් යටයි.කුඩු චැනල් එක තහනම් කරනවද? නැ.කුඩු සල්ලි වලින් ගහපු චැනල් එකකින් ආන්ඩුවට කඩේ යන්නේ.කුඩු ගේන හම්බයො එකෙක් මරන්නේ නෑ.ලංකාවේ කුඩු වලට මුස්ලිම් අය සම්බන්දයි.මොන ආන්ඩුවක් ආවත් උන් ආන්ඩුව එක්ක ඉන්නේ
     
    • Like
    Reactions: KandyMalli

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,929
    2
    116,000
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කුරුණෑගල පැත්තෙ පාරෙ හිටින් හිටිය පොලීසියෙ කෙනෙක්ට වෙඩි තියල මැරුව.
    අනිත් පැත්තට රිටන් එක දීල එතනම ඉවර කරන එක හොඳයි මැරෙනකන් ආණ්ඩුව ගානෙ හිරේ කන්ඩ දෙන්නෙ නැතුව.
     
    • Like
    Reactions: XpressM