තව ටිකකින් සුවීශේෂ පුවතක් බලාපොරොත්තු වෙ

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    lagadi idan political tread karayo tika enawa. chande lagai wage

    1500 ගැන් එක ආයෙත් වැඩට අරගෙන, ඇතිවන ජනතා අප්‍රසාදය එන්න එන්නම වැඩිවෙන නිසා දැන් වෙනදට වැඩිය ගෙවනවලු. අනිත් එක තමයි සෑහෙන්න fake ID හදනවලු යලුවෙක් කිව්වෙ ඒකට සහභාගී වෙන,

    9305664.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මීට වසර බිලියන 03කට පෙර අඟහරු ග‍්‍රහලෝකයේ දැවැන්ත සුනාමියක් හට ගෙන ඇති බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥයින් පවසනවා.

    ග‍්‍රාහකයක් ගැටීමෙන් මෙම සුනාමිය හට ගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

    එමගින් මීටර 150කට වඩා උස මුහුදු රළක් ඇති වී ඇති බවත් එමගින් අඟහරු ග‍්‍රහයාගේ නැගෙනහිර කොටසේ ප‍්‍රදේශ රැසක් විනාශ වී ඇති බවත් ඔවුන් පවසනවා.

    මේ වන විට වියළි ග‍්‍රහලෝකයක් ලෙස පැවතිය ද අතීතයේ එහි සාගරයක් තිබෙන්නට ඇති බවට මෙමගින් සාක්ෂි ඉදිරිපත් වන බවයි විද්‍යාඥයින් ප‍්‍රකාශ කර ඇත්තේ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මීට වසර බිලියන 03කට පෙර අඟහරු ග‍්‍රහලෝකයේ දැවැන්ත සුනාමියක් හට ගෙන ඇති බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥයින් පවසනවා.

    ග‍්‍රාහකයක් ගැටීමෙන් මෙම සුනාමිය හට ගෙන ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

    එමගින් මීටර 150කට වඩා උස මුහුදු රළක් ඇති වී ඇති බවත් එමගින් අඟහරු ග‍්‍රහයාගේ නැගෙනහිර කොටසේ ප‍්‍රදේශ රැසක් විනාශ වී ඇති බවත් ඔවුන් පවසනවා.

    මේ වන විට වියළි ග‍්‍රහලෝකයක් ලෙස පැවතිය ද අතීතයේ එහි සාගරයක් තිබෙන්නට ඇති බවට මෙමගින් සාක්ෂි ඉදිරිපත් වන බවයි විද්‍යාඥයින් ප‍්‍රකාශ කර ඇත්තේ.

    sira neda.. mn mulin hithuwe uba joke ekata damma kiyala :)