තව ටික කාලෙකින් හෙළුවෙනුත් නටයි views ගන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනියම -නියම අර්ථ දක්වන්න තේරෙන්නේ නෑලු..

    හරියට ඇමෙරිකාවේ ඉන්නේ ගෑණු-පිරිමි අර්ථ දක්වන්න බැරි එවුන්..ඒ වගේ ලයින් එකක් මේ උත්තිගෙන් පේන්නේ..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    උඹලා මේ ගෑනි කියන මුළු වීඩියෝ එකම බැලුවද. ටයිටල් එක නෙවෙයි අන්ථර්ගතය.
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Ad-Space-Website.jpg
     

    sandaru d

    Well-known member
  • Nov 5, 2011
    4,865
    2,178
    113
    Galle
    ඒ ගැනි කොතනකවත් කියන්නේ නැ වෙන affairs පටන් ගන්න කියලා. මුලින් video එක බලලා ඉදපන් මෙතන හැමිනෙන්නේ නැතුව. ඒ ගැනි කියන්නේ තමන්ගේ ගැනිට හෝ මිනිහට හොදට සැප දීපන් කියලා...