හරි බොසා ඉඩම් ටික දුන්නා

JBLs

Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    තව ඉන්දියාවෙන් ඉතුරු ඩස්පය‌ෝ ටික ග‌ේන්නත් අවසර දුන්න

    අතපය කඩාගෙන රට බෙරගන්න ලේ දහඩිය හෙලපු ඒක කොල්ලෙක් ගාන‌ෙ මූට මෙවට හෙණ ගහපන් :(:(:(
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,235
    24,966
    113
    tracing Geo-location.. ... ...
    මරු නේද බන්.. මේ හුත්තිගේ පුතා යුද්දේ කාලේ හිටියනම් අපි මෙලහට දෙමළ කතා කරන්නේ..
    යාපනේ එහෙම යනවනම් ගිහින් වරෙල්ල මේ අවුරුදු 5 ඉවර වෙන්න කලින්...
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,139
    34,724
    113
    ඔය වියළි කලාපේ කරවෙන ඉඩම් සේරම දෙමලුන්ට දෙන්න කියපං. මහ මූසල පැති ඕවා.
     
    • Haha
    Reactions: supun_sg

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,779
    9,149
    113
    ඉඩම් ටික තියන් මොනව කරන්නද දෙන්නැතුව. ඉකොනොමික් ක්‍රියාකාරකම් වෙන්න ඕව දීල දාන්න ඕනෙ. උතුරද දකුණද කියලත් නෑ, රේල්වේ වල දෙපැත්තෙ කොයිතරම් ඉඩම් තියෙනවද පාලු වෙවී.
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,683
    30,918
    113
    අපායෙ දොරකඩ
    🤔💭 මොකෙන් මොකෙන් හරි ලංකාවෙ දෙමළ සහ සිංහල සමගිය වැඩිවෙන එක හොදයි ඉක්මනට. තව ටික කාලෙකින් ඉස්ලාමීය විප්ලවය එන එක ටිකක් හරි පමා කරන්න පුලුවන් වෙන්නෙ එතකොට.