තුන්වෙනි sil padaya kadanna anubala dena eka weradi papayak , thrikoti පාරිශුද්ධිය gena dannawane
සිල් රකින්නෙත් අවිද්‍යාව නිසා, ත්රිතෝටි නෙමෙවි කෝටි දාහක සිල් පද රැක්කත්, රකින්නේ අවිද්‍යාව නිසා
ඔයා හිතන් ඉන්නවනම් 3 වෙනි සිල් පදේ කඩන හෝ කඩන්න අනුබල දෙන කෙනෙක් අපායේ යනවා කියලා, ඒ කෙනාට වඩා ඔයා යන්න ලොකු probability එකක් තියෙන්නේ අපායට
හේතුව,
“මහණෙනි, මේ මිථ්‍යා දෘෂ්ටිය යම් ආකාරයක් වෙත් ද එසේ මහා සාවද්‍ය වූ අන් එකදු ධර්මයකුදු මගේ සර්වඥතා ඥාණයෙන් නො දකිමි. මහණෙනි, මිථ්‍යා දෘෂ්ටිය වරදවල් අතරින් සියල්ලට ම මහත් වරද වේ”
මැරුනට පස්සේ අපායේ හෝ දිව්‍ය ලෝකෙ යන එක සහ සිල් ව්‍රත මොකක් හෝ අබිප්රායක් වෙනුවෙන් ඕනැකමින් සමාදන් වීම, ( පින් කර ගන්න, අපායෙ යන එකෙන් වලකින්න, දිව්‍ය ලෝක වල යන්න, පව් කරොත් ලැබෙයි කියලා හිතන කර්ම විපාකයය බය වීම..), කර්ම සහ කර්ම ඵල ගැන තියෙන විස්වාසය යන තුනම තඩි පෘටක්ජන මිත්‍යා දිට්ටි ටිකක්
ඒත් මෙතෙන්දි තුන් වෙනි සිල් පදේ කඩන කෙනා ඒ මිත්‍යා දිට්ටියට අඩුවෙන් ඇලිලා හෝ මිත්‍යා දිට්ටිය සම්පූර්නෙන් නැති මාර්ගඵල ලාබියෙක් වෙන්න පුලුවන්, ඒත් ඒක ඔයාට ඒ මනුස්සයා දිහා එලියෙන් බලලා තීර්නය කරන්න බැහැ, ඒත් ඔයා ඉතා තදින් මිත්‍යා දෘස්ටි ගත වෙලා ඉන්නේ
ඔය මිත්‍යා දිට්ටිය කියන එක පෘටක්ජන කෙනෙක්ට තේරුම් ගන්න බැහැ, ඒ නිසා පෘටක්ජන මට්ටමේ ඉන්න ඔනෙම කෙනෙක් අපායේ යන්න ඉතා වැඩි probability එකක් තියෙනවා, සෝනාන් වෙලා සම්මා දිට්ටියට පත් වෙනකන් අපායෙන් නිදහස් වෙන්න බැහැ කොච්චර පින් කරලා තිබ්බත්
සිල් පද පැනෙව්වේ, මාර්ගය තුල ගමන් කරන පෘටක්ජන අයට, ලෞකික ජීවිතේ ඇතුලේ ඇති විය හැකි ප්‍රස්න සහ මාර්ගය තුල ගමන් කරන්න ඇති විය හැකි ප්‍රස්න අඩු කර ගන්න
මාර්ගය නිත්‍ය කර ගැනීම තමයි මාර්ගඵල ලබන්න තියෙන ලොකුම බාධාව
------
Post added on Jan 18, 2025 at 11:33 AM