තව ටික වෙලාවකින් හොඳ හොඳ නිවුස් පබ්ලිෂ් වෙයි නේද ?

ShiningStar

Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ෆ්ලයිට් එක දැන් සිංගපූරුවේ ලෑන්ඩ් වෙලා ඉවරයි. තව ටික වෙලාවකින් හොඳ හොඳ නිවුස් ටිකක් බලාගන්න පුළුවන් වෙයි නේද ?
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    දැන් ඕක passenger jet එකක්ද නැත්තං මේකා book කරගෙනද?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    රනිල් මහේන්ද්‍රන්ට කෝල් කරලා එහේ නවතින්න ඇරෙන්ජ් කරලා දේවී.