තව ඩිංගෙන් ශාරුක් කානුත් මැරෙනවා 🫢 ඕපයක්!

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ඕපයක් කියන්න යන්නේ. දන්නැද්ද ඉතින්..
    උබලත් දැනගන්න කියනනේ මේ උදේ පාන්දර. ඉමොජියාට පරණ කුනක් ඇද්දේ නැත්තම් කැවේ නැ වගේ.

    උගන්ඩාවේ උණ දෙයක් හොදේ. උගන්ඩාවේ.
    අපේ කාලේ මෙහෙමයි අරමයි කියලා කියන පොරක්. මොකක්ද ක්‍රිඩාවක් කරනවාලු. නම දන්නැ ඒකේ. හැබැයි ඒ පොරගේ කාලෙත් ඒ ටිම්වල ප්ලේයර්ස්ලාගේ ගැනු කේස් එමට. හැබැයි ඉතින් උන් පිට්ටනියේ ගැහුව නිසා අරවා එච්චර මිනිස්සු ගනන් ගත්තෙ නැ.

    කොහොමහරි, ඒ රටේ නමගිය ආගමික නායකයෙක් මැරිච්ච වෙලාවක ශාරුක්කාන් එ⁣හේ ගිහින් ශෝ එකකට., ශාරුක්ට එන්න එපාම කියලා වලිත් එක්ක, උද්ගෝෂණ ගිහින්. ඒත් ගිහින්.

    ශෝ එක බලන්න ඉතින් නමගිය පොරත් ඇවිත්. ඌගේ ගෑනු පලහිලව්ව ට ගේමේ හිටපු එකෙක් අරුට බෝම්බ පාරක් ප්ලැන් කරලා, ගහලා ලු එදා. වෙලාවට නමගිය පොර ඒ වෙලාවේ මදකට එලියට ගිහින් ලු. බේරිලා.
    බොම්බෙ වගකිම උද්ඝෝෂණ කරන අය පිටින් ගිහින්.

    "ශාරුක් හිතලා තියෙන්නේ ඌට බොම්බ ගැහුවා කියලා", ඉතින් ආයිත් උගන්ඩා එන්නෙත් නැ කිව්වලු..


    බලන්න වෙන දේවල් නේද රටවල. උබලා මේවට නම් දාගෙන ගලප්පන්න යන්න එපා. මේවා උගන්ඩාවේ වැඩ.

    උගන්ඩයේ "හුකන්ඩා වරෙව" කියලා කතා ගොඩක් තියේ. හිමිට ඉමොජියා අප්‍රිකාවට උබලා එක්ක යන්නම් කෝ. ඕපදුප එකදවසේම කිව්වම ගතියක් නැනේ.
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    අම්මෝ තියෙන බය :lol:
    බය නෙවෙයි. ඕපදුප ලස්සන වෙන්නේ නම් ගම් නැතුව යනකොට. අනිකාගේ ඔලුවේ නම නොකියා නම ප්ලාන්ට් වෙන එක තමා ඕපවල ලස්සනම තැන.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    උඝ්ගොෂණ කරේ උගන්ඩ උරුමය කියලා සංවිධානයකින්
    එකේ හිටියේ කලර් වුඩ් කියල සහ ගෙම්බන්පිල කියල සෙට් එකක්