තව ඩොලර් එක ගණන් යයිද බන්ස්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    තව ඩොලර් එක ගණන් යයිද බන්ස්

    කොල්ලනේ යන විදියට තව ඩොලර් එක ගණන් යයිද? :confused:

    විදේශ විනිමය ගැන දන්න කස්ටිය දාන්න අදහසක් :D

    නොදන්නා මල්ලීලා බම්ප් එකක්:yes:
     

    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    man danna de anuwa nm oka 150 ta ma yanwa, election eka end wenna kalin, finance investment mokuth nokara inna eka thama hodama de... share market eke down eke godak balapanwa