තව තෙල් නැවක් ගේන සල්ලි නේද මේ ?

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    NFAqyp0.jpg

    ඉන්ධන තොගයේ වටිනාකම ඇ.ඩො. මිලියන 52 යි.
    නැව් ප්‍රමාද ගාස්තුව ඇ.ඩො. මිලියන 40 යි.
    ගෙවිය යුතු මුළු මුදල ඇ.ඩො. මිලියන 92 යි.

    ඩීසල් මෙටි්‍රක් ටොන් 40,000 ක ප්‍රමාණයක් රැගෙන කොළඹ වරායට සේන්දු වූ නෞකාවකින්, අදාල ඩොලර් ගෙවීම් සිදු කර ඉන්ධන තොගය ගොඩ බෑමට නොහැකි වී දින 13 ක් තිස්සේ ප්‍රමාද වීම හේතුවෙන්, ප්‍රමාද ගාස්තු ලෙස අදාල නෞකාවට ඩොලර් මිලියන 40 ක මුදලක් ගෙවීමට සිදුව ඇති බව වාර්තා වේ.

    නෞකාව විසින් රැගෙනවිත් ඇති ඉන්ධන තොගයේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 52 කි. ප්‍රමාද ගාස්තු ලෙස ගෙවා ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන 40 කි. ඒ අනුව, එම ඉන්ධන නෞකාව සදහා ගෙවා ඇති සමස්ත මුදල ඇමරිකානු ඩොලර් මිලියන 92 කි.

    රට උග්‍ර ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින අවස්ථාවක, රජයේ අකාර්යක්ෂමතාවය නිසා මෙසේ මුදල් නාස්ති කිරීම පිළිබදව ඛණිජතෙල් සංස්ථා සේවකයෝ දැඩි ලෙස සිය අප්‍රසාදය පළ කර සිටින බව වාර්තා වේ.

    Code:
    https://www.facebook.com/headlinenewslk/posts/975329856506061

    රාජපක්ක පවුලට මේ වගේ ආතල් දාන්න තව ඩොලර් එවන්න හොඳේ :giggle::giggle::giggle:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,551
    75,401

    I am no shipping expert. But I am pretty sure that demerges isn't this high. Komath FB ekey inna gobba hukannala kisi deyak fact check nokara post karanne. Untama hariyana fan base ekak inawa ewa ehemama share karana.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    adu gane danwath export business karana unta thel + electricity $ walin ganna kiyanna one. Ethakota owagen kotasayine rajayata daranna wenne.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    pissuda ? delay charges meta kittu wennawath widiyak na ($1m wath nathuwa athi). dakina dakina de vishwasa karana eka nawaththapan.

    Edit: RS. 40m wenna athi
     
    • Like
    Reactions: kasun090354t

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    pissuda ? delay charges meta kittu wennawath widiyak na ($1m wath nathuwa athi). dakina dakina de vishwasa karana eka nawaththapan.

    Code:
    https://www.truenews.lk/delays-are-paid-in-dollars/

    Code:
    https://www.facebook.com/headlinenewslk/posts/975329856506061

    මේකත් ඒ වගේ එකක් ඩිසල් වලට මිලියන 36 ගාන ඩොලර් මිලියන 52 ක් ගෙවල

    Code:
    https://www.newsfirst.lk/sinhala/2022/03/11/%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92-36%E0%B6%9A%E0%B6%A7-%E0%B6%91%E0%B6%9A%E0%B6%9F-%E0%B7%80%E0%B7%96-%E0%B6%A9%E0%B7%93%E0%B7%83%E0%B6%BD%E0%B7%8A-%E0%B6%B1%E0%B7%90/
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Code:
    https://www.truenews.lk/delays-are-paid-in-dollars/

    Code:
    https://www.facebook.com/headlinenewslk/posts/975329856506061
    oya news site ekai FB page ekai sure karana eka nawaththapan ehenam. onnam rs. 40m wenna athi
     
    Krishan989

    Member
    Jun 17, 2022
    2
    2
    3
    eka dwskt doller 18 000i. ehenam masa ganak thisse idala wenna athi oka thiyenne :lol:

    ඔවා ජෙප්පොන්ගේ පෑලැං.....​

    කැරි ජෙප්පෝ නවු පරක්කු කරලා...​

    ------ Post added on Jun 17, 2022 at 4:54 PM

    ඔවා ජෙප්පොන්ගේ පෑලැං.....​

    කැරි ජෙප්පෝ නවු පරක්කු කරලා.... :lol: :lol:

    ow. jeppo ekathu wela newe hulan erala.
    ------ Post added on Jun 17, 2022 at 4:55 PM
     
    • Like
    Reactions: kasun090354t

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    I am no shipping expert. But I am pretty sure that demerges isn't this high. Komath FB ekey inna gobba hukannala kisi deyak fact check nokara post karanne. Untama hariyana fan base ekak inawa ewa ehemama share karana.
    Yes, you are correct.

    Demurrage charges are ranging from $18,000 -28000 per day.

    40,000,000 ÷ 28,000 = 1428 days (four years):yes:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    මේකනම් බොරු. ප්‍රමාද ගාස්තු මෙච්චර ගානක් වෙන්නෙ නෑ
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    දැන් බන් ඔය වගේ නැව් බරගානකට ගෙව්වා නේ ප්‍රමාද ගාස්තු..
     
    dabba1983

    Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    මූ කිව්වොත් කියන්නේ බොරු.. ජෙප්පෝ කවද්ද ඇත්ත කිව්වේ. :ROFLMAO:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,399
    5,756
    113
    boru news danna epa ban, demurrage fee eka 7500-18,000USD per day wenne oya cargo ship walta. 13days kiyanne 234,000USD. samaharawita demurrage RS walin da danne ne kiyala tiyenne.