තව දින කිහිපයක් යද්දී.....

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,021
    34,497
    113
    අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය හිඟ වෙලා ෆුල් පැනික් සිටුවේසමක් එයිද බොලව්?
     
    • Like
    Reactions: NRTG

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,774
    113
    දෙහිවල
    අත්‍යාවශ්‍ය ආහර ද්‍රව්‍ය හිඟ වෙලා ෆුල් පැනික් සිටුවේසමක් එයිද බොලව්?
    බයවෙන්න එපා. පැලවත්ත සෙට් එකට පුන්නක්කු නැතිවෙන එකක් නැහැ.
    කෝ දැන් රතු තොප්පියේ තරුව ගහන් වරෙන් යන්න
     
    • Wow
    Reactions: NRTG

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,212
    2,771
    113
    game kadeta giya. kunu wechcha loonu tikak witharai ithuru wela thibbe. minisu udema awith okkoma sudda karala
     
    • Like
    Reactions: NRTG

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,796
    2,319
    113
    වතුර බහින්න වෙලා ගියොත් ඉතින් මේ පාර වගා පාලුයි.
     
    • Like
    Reactions: NRTG

    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    E yanne core eka ban storm area eka wate tiyenawa.core eken wedak ne.wate rawume tamai rain tiyenne
    mmm dan rata athule thiyaddithi southern wage province walata loku damage ekak na ne, nilwala ,gin wage gagawal wala oya case na ne thama , eliyata giyama oka ad wenawa