තව දින 10යි

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,318
    14,146
    113
    පෘථිවිය
    තව දින 10කින් ලංකාවේ 9 වැනි ජනාධිපතිවරණය පැවැත්වෙනවා.

    ඉදිරියෙන් දුවන අශ්වයෝ තමයි සජිත් , අනුර සහ රනිල්.

    මේ අතරින් දැනට ලැබෙන වර් තා අනුව සජිත් 40%කට වඩා වැඩි කොටසක් කඩා ගන්න පුළුවන්.

    ඒකට හේතුව අනිත් අශ්වයෝ දෙන්නම ඒ සජිත් ට ලැබෙන සැඟවුණු චන්ද ගැන හොයල බලපු නැති එක

    අනුර දෙවනියට ඉන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ ගෙනයන ප්‍රචාර සහ මවා පෑම් මිනිසුන්ගේ ඔලුවලට කරන බලපෑමෙන්
    තව එකක් තමයි පිටරටට සංක්‍රමණය වෙලා ඉන්න උදවිය, ඒ අය තමන්ට ඉන්න රටක් තියාගෙන ඕන පුකක් කියල අනුරට දීල බලන්න කියන මානසිකත්වයෙන් වැඩ කරගෙන යනවා
    කෙලවුනොත් ඒ අය ට ඉන්න හිටින්න රටක් තියෙනවා මොකද ඒ අය සංක්‍රමණය වෙලා ඉන්න නිසා

    රනිල්ට අන්තිම සති දෙකේ එකතුවෙන කොටස පොඩ්ඩක් වැඩිවෙලා
    නමුත් චන්දෙ දිනන්න අමාරු වෙනවා
    හැබැයි අපිට පෙන්නේන්නේ නැති දෙයක් රනිල් අතේ තියාගෙන ඉන්න බවක් පේනවා
    බලමු

    ලංකාවේ සමහර උදවිය තමන්ට කියල දෙයක් තනියෙම ගොඩ නගා ගන්න බැරි කමින් අනිකා දිහා වපර ඇසින් බලල මුට කෙලවන්න ඕන කියන මානසිකත්වයෙන් රැඩිකල් කණ්ඩායමකට දෙන්නේ හොරෙක් අහුවුනොත් අතක් කපන , වෙඩි තියල මරණ සංස්කෘතියක් හදන්න. අන්න ඒක හොඳයි
    රට කෙලවිමට ඔබේ චන්දය අනුරට දෙමු


    අපි බලමු
    චන්දෙන් පස්සේ මේ ත්‍රෙඩ් එක ආයෙත් අරිමු!

    ඔබේ මතකයන් මහි දමන්න!



    images
    Ranil-Wickremesinghe.jpg
    images


     

    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,509
    5,188
    113
    අත් හදා බැලීම් කරන්න වෙලාවක් නෙමෙයි මේක
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    රට ඉන්න එවුන්ටනම් කොහොමත් ඕන ලංකාවට කෙලවෙනවා බලලා සතුටු වෙන්න. පට්ට කුහක හැත්තක් ඉන්නේ.
    අපි නම් මේ පාර එකෙන්ම අනුරට.