රටක් තුල සංවර්ධන ක්රියාවලියන් සිදුකිරීමේදී පරිසරය සංරක්ෂණය පිලිබඳව වැඩි අවධානයක් යොමුකළ යුතුය. විශේෂයෙන්ම වැසි වනන්තර , සත්ව වාසස්ථාන, ජල මූලාශ්ර ඇතුළුව සියලුම පාරිසරික පද්ධතියන් ආරක්ෂා කලයුතුය. ඒ වෙනුවෙන් නිර්මාණයකරනලද සැලසුම බලගැන්වීමට ඇත්තේ තව දින 38කි.
எமது சூழலின் பாதுகாப்பினை உறுதி செய்யும் திட்டங்கள் செயற்பட இன்னும் 38 நாட்களே உள்ளன.
38 days more to implement strategies which will protect our environment.

