තව දිවියෙක් එලොවට......

senarath

Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    තව දිවියෙක් එලොවට......

    ඉතා දුර්ලභ සතකු වන දිවියකු බගවන්තලාව මාඑළිය ශ්‍රිපාද රක්ෂිතයේ දී මරා මස් කැර තිබියදී සැකකරුවකු ද සමග මස් තොගය අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. අඩි හයක් පමණ දිගැති මේ දිවියාගේ මස් කිලෝවක් රුපියල් 350 බැඟින් විකුණමින් සිටිය දී පොලිසිය එහි පැන්නේය.

    lepoard-ranjith1.jpg

    leopard-ranjith11.jpg

    Source - lankadeepa.lk
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    You must spread some Reputation around before giving it to senarath again.
    kal yai itin...

    its ok bro

    Captain ජැක් ස්පැරෝ;11946058 said:
    :( :( :( :( :( :( :( :( :(

    පව් බන්.........

    මේවා කරන එවුන් එල්ලන්න ඕන. මේ අවසානයේ ඩීල් වෙන්නේ දේශපාලුවන් හරහා. සාමාන්‍ය කෙනෙක්ට මේකක් ඩීල් කරන්න බෑ. මේ සත්තු අපේ රටට වටිනව. මේ සත්තු අපේ රටේ ඉන්නව කිව්වමත් සමහර සුද්දන්ට පුදුමයි.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    its ok bro

    මේවා කරන එවුන් එල්ලන්න ඕන. මේ අවසානයේ ඩීල් වෙන්නේ දේශපාලුවන් හරහා. සාමාන්‍ය කෙනෙක්ට මේකක් ඩීල් කරන්න බෑ. මේ සත්තු අපේ රටට වටිනව. මේ සත්තු අපේ රටේ ඉන්නව කිව්වමත් සමහර සුද්දන්ට පුදුමයි.
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    Captain ජැක් ස්පැරෝ;11946160 said:
    සෙනෙරත් මලයා අලුතෙන් Film එකක් බැලුවේ නෑද්ද.. :rofl: :rofl:
    :frown::frown:
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    Captain ජැක් ස්පැරෝ;11946160 said:
    සෙනෙරත් මලයා අලුතෙන් Film එකක් බැලුවේ නෑද්ද.. :rofl: :rofl:

    නෑ බන් මේ දවස් වල බ්ලොගක් හදනව. ඒකේ වැඩ. දියන්කෝ හොද අයිටම් එකක්. බලනවනම් මචෝ 20 සෙන්චරි, වොනර් බ්රදර්, ඩිස්නි වගේ හොද සමාගම් වලින් කරපු ෆිල්ම් බලන්න ඕන. නලු නිලියෝ 4, 5 දාගෙන කරපු බොරැ වයලන්ස් ෆිල්ම් බලල වැඩක් නෑ.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    its ok bro

    මේවා කරන එවුන් එල්ලන්න ඕන. මේ අවසානයේ ඩීල් වෙන්නේ දේශපාලුවන් හරහා. සාමාන්‍ය කෙනෙක්ට මේකක් ඩීල් කරන්න බෑ. මේ සත්තු අපේ රටට වටිනව. මේ සත්තු අපේ රටේ ඉන්නව කිව්වමත් සමහර සුද්දන්ට පුදුමයි.

    uba mekatath politics gavagaththada.
     
    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    uba mekatath politics gavagaththada.

    නෑ මචං උන්ගේ ඕන එපාකම් වලට තමා මිනිස්සු මේවා කරන්නේ. උන් දන්නව උන්ට බේරෙන්න පුලුවන් කියල. මේක කරපු උන් උපරිම සති දෙකක් රිමාන් එකේ ඉදියි. එච්චරයි.
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    නෑ මචං උන්ගේ ඕන එපාකම් වලට තමා මිනිස්සු මේවා කරන්නේ. උන් දන්නව උන්ට බේරෙන්න පුලුවන් කියල. මේක කරපු උන් උපරිම සති දෙකක් රිමාන් එකේ ඉදියි. එච්චරයි.

    :yes:ekanam aththa thama.
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    නෑ බන් මේ දවස් වල බ්ලොගක් හදනව. ඒකේ වැඩ. දියන්කෝ හොද අයිටම් එකක්. බලනවනම් මචෝ 20 සෙන්චරි, වොනර් බ්රදර්, ඩිස්නි වගේ හොද සමාගම් වලින් කරපු ෆිල්ම් බලන්න ඕන. නලු නිලියෝ 4, 5 දාගෙන කරපු බොරැ වයලන්ස් ෆිල්ම් බලල වැඩක් නෑ.

    Inside Man 2006 - Universal Pictures
    Lucky Number Slevin 2006
    Taken 2008 - 20th Century Fox
    Eight Below 2006 - Walt Disney Pictures

    මුල් දෙක බොහෝම කල්පනාවෙන් බලන්න..... පැටලිලි සහගතයි...ඒ වුනාට මරු........
    3 වෙනි එක පට්ට පට පට......
    4 වෙනි එක හදවතට දැනෙන එකක්...
     
    Last edited: