තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ow ekane minissu illuwe , dn mun night time tika free dunne kiyala etika kapano , ehema kohomada karanne mun advertise kale mechrak data deno kiyala, api enisa gatte , dn kiynawa me tike free dunne api ain karanawa kiyala yako mara wadakne
    Puduma mafia thiyenne me rate. Company wessantarala api higanno.
    Me policies hadana un kawuda manda.
     
    • Like
    Reactions: SIC and NRTG

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    සර්ගෙන් චාජ් කරේ වජිනා එක යූස් කරාට විතරයි. පිටිපස්සට කරන්න දුන්නේ ෆ්‍රී 🤨
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    Mama slt day / night saha anytime pkg dekama use karala thiyenawa..owa use karanakota thamai therenne .

    Anytime padui...dena data lot eka madi nisa..

    Mun hadanne day night nathi karala, anytime higana pkgs tika market karaganna :yes:

    Amuthuwen dan night dena data tika, day time ekata add karala denne nane...thiyena pakgs tika ganna wenawa apita :growl:
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    එහෙනම් දැන් තියෙන පීක් ඕෆ්පීක් සේරම ඩේටා ටික පීක් කරල දාන්නයි ඕන.
     
    • Haha
    Reactions: kevin_levin

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මටත් පේන හැටියට දැන් ISP ලා නිකන් දුන්න night ටිකටත් ගාන කපයි වගේ.. අහෝ ඛේදයකි ඉරකි තිතකි මල් වැලකි

    ආන්න ඔයාට තෙරුනා මේ කරුම නින්දිත ආණ්ඩුව කරන්න යනදේ..​

     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    ඒක නිකං මයිලෝ එකක් එක්ක මග් එකක් Free දෙනව කිව්වම එතකොට කඩේ මග් Free ද ඇහුවා වගේ

    ඒක නිකං මයිලෝ එකක් එක්ක මග් එකක් Free දෙනව කිව්වම එතකොට කඩේ මග් Free ද ඇහුවා වගේ නේ
    මයිලෝ කතාව මෙතනට ගැලපෙන්නේ නැ සහෝදරයා. ඔයට වෙනදට 300ට දෙන mailo එකට mug එක add කලා කියල 350 වෙන්නේ නැ නේ. dialog anytime එකේ 1gb එකක් rs 34 වෙද්දී day night එකේ daytime එකේ 1gb 45යි ඒ කියන්නේ මුන් night time data වලට charge කරන්නේ නෑ කියන්නේ කුනුහරුපයක්නේ.

    මොකක් හරි rate increase එකක් කරන්න හදනවා වගේ. දැන් ISP ලගේ #ක දනව ඇති charges වැඩි කරගන්න බැරුව අයි ඉතින් උන්ටනේ තම මොනවත් නැත්තේ අනිත් හැම product /service එකක්ම ගනන් වෙඩි වෙලානේ
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,653
    2,147
    113
    නයිට් ටයිම් ඩේටා සදහා අවසර නැහැ

    මේ වනවිට අපට අන්තර්ජාල සපයන ආයතන අපට ඩේටා ලබා දෙන්නේ කොටස් දෙකක් වශයෙන් ඒ ඩේ සහ නයිට් ඩේටා වශයෙන්.

    මින් ඉදිරියට කිසිදු Night Time Data පැකේජයක් සඳහා තවදුරටත් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අවසර ලබා නොදෙන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ඕෂධ හේරත් මහතා පවසයි.

    දුරකතන සේවා සපයන ආයතන රාත්‍රී කාලය සඳහා ලබාදෙන ⁣මෙම data පැකේජ සම්බන්ධයෙන් ජනතාවගෙන් විශාල වශයෙන් පැමිණිලි ලැබෙන බවත් මෙම ගැටලුව මතුව ඇත්තේ එම ආයතන මගින් සිදු කර ඇති වැරදි වෙළඳපොල සන්නිවේදන උපක්‍රම හෙයින් බවත් ඔහු සඳහන් කළේ ය.

    මෙතෙක් කල් එම සමාගම් මධ්‍යම රාත්‍රී 12 සිට උදෑසන 8 දක්වා ලබාදී ඇති data ප්‍රමාණයට මුදල් අය කිරීමක් සිදු කර නොමැති බව ඔහු පැවසීය. එම ප්‍රමාණය පාරිභෝගිකයෙකු data පැකේජයක් ලබාගැනීම සඳහා ගෙවනු ලබන මුදලට නොමිලේ ලබාදුන් අතිරේක data ප්‍රමාණයක් බවත් ඔහු පැහැදිලි කළේ ය.
    ඔහු සඳහන් කළේ, දුරකතන සේවා සපයන ආයතන මගින් දහවල් කාලය සඳහා ලබාදෙන ඩේටා සහ රාත්‍රී කාලය සඳහා ලබාදෙන ඩේටා ලෙස වෙන් කොට දක්වා එම ප්‍රමාණ දෙක එකට එකතු වූ පසු ලැබෙන ඩේටා ප්‍රමාණය සඳහන් කර වැරදි ලෙස වෙළඳ ප්‍රචාරණ සිදු කිරීමෙන් පාරිභෝගිකයාට මෙම ගැටලුව මතුව ඇති බව ය.

    එබැවින් තවදුරටත් දුරකතන සේවා සපයන ආයතනවලින් ලබාදෙන මෙම night time data පැකේජ සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අනුමැතිය හිමි නොවන බවත් පෙර පැවති එම සංකල්පය මින් පසු ක්‍රියාත්මක නොවන බවත් ඔහු පැවසී ය. “Night ඩේටා දීලා තියෙන්නේ ඇත්තටම ඒගොල්ලොන්ට ඒකට charge එකක් එන්නෙ නෑ.

    නමුත් මට හිතෙන්නේ පාරිභෝගිකයෙක් විදියට ඇයි අපි ⁣ගෙවපු ගාණෙන් 20GBක් 30GBක් හිර කරලා තියෙන්නේ 12 ඉඳන් 8 වෙනකල් කියලා. මොකද ඒක සාධාරණ ප්‍රශ්නයක්නේ.

    මෙතනදී වැරැද්ද වෙලා තියෙන්නේ මම හිතන්නේ අනවශ්‍ය විදියට මේක මාකටින් කමිනිකේෂන් එකක් වෙලා තියෙනවා. ඒක හරියට ම කියන්න තිබුණා ඔබතුමාලට දෙන්නේ 20 GBයි, මේ 20 GB දෙන්නේ free of charge මෙන්න මේ ⁣වෙලාවට කියලා. නමුත් මේක දෙක ම එකතු කරලා 40 GBක් 100GB ක් කියලා ඊට පස්සෙ කියනවා මේක 12 ඉඳන් 8 වෙනකම් යනවා කියලා.ඉතින් ඒක වැරදියි.
    ඒ marketing communication එක සම්පූර්ණයෙන් ම වැරදියි සේවා සපයන්නන් කරලා තියෙන දේ. අද වෙනකොට ගිය අවුරුදු 2ට කිසිදු night time, day time package එකක් අපි approve කරලා නෑ. ඒ concept එක ඉවරයි.” තව ද මේ වන විට ඒ ඒ සේවා සපයන ආයතන මගින් දහවල් සහ රාත්‍රී ලෙස වෙන් නොකරන ලද වඩා ලාභදායී data පැකේජ ලබාදී ඇති බවත් එම ආයතනවල වෙබ් අඩවි වෙත ගොස් තමාට අවශ්‍ය නව පැකේජයකට මාරු වීමට පාරිභෝගිකයින්ට හැකියාව ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

    “දැන් වෙනකොට මේ අවුරුදු දෙකේ බැලුවොත් එහෙම daytime packages ඔක්කො ම තියෙනවා. දැන් ගිහින් බලන්න ඒ සේවා සපයන්නන්ගේ web අඩවිවලට තමන්ගේ තියෙන package වලින් මාරුවෙන්න පුළුවන්. තව තව හොඳ package තියෙනවා. මේ අවස්ථාව අරගෙන යන්න. Data packages ගොඩක් තියෙනවා.


    https://www.gossiplankanews.lk/නයිට්-ටයිම්-ඩේටා-සදහා-අවස/
    ehenam issellama mobitel ekata nadu danna kiyanna one
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    dialog anytime එකේ 1gb එකක් rs 34 වෙද්දී day night එකේ daytime එකේ 1gb 45යි

    කොයි පැකේජ් දෙක කම්පෙයා කළාමද එහෙම වෙන්නෙ
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    anytime එකේ 1gb එකක් rs 34 වෙද්දී day night එකේ daytime එකේ 1gb 45යි ඒ කියන්නේ මුන් night time data වලට charge කරන්නේ නෑ කියන්නේ කුනුහරුපයක්
    ඔව් ෆ්‍රී කියන එක වැරදියි. 😑 නයිට් ඩේටා සාපේක්ෂව මිල අඩු නිසා බන්ඩල් හැදුවා කියන්න ඕන එහෙනං 😶
     
    • Like
    Reactions: Stimulus mind

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    කොයි පැකේජ් දෙක කම්පෙයා කළාමද එහෙම වෙන්නෙ
    dialog anytime එකේ 1gb එකක් rs 34 වෙද්දී day night එකේ daytime එකේ 1gb 45යි ඒ කියන්නේ මුන් night time data වලට charge කරන්නේ නෑ කියන්නේ කුනුහරුපයක්නේ.


    NVM, SLT compare කළත් 200 ගන්නවා "ෆ්රී ඩේටා" වලට

    r3nJE5y.png
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,476
    2,105
    113
    කොයි පැකේජ් දෙක කම්පෙයා කළාමද එහෙම වෙන්නෙ
    anytime 25gb 850/= day/night 20/20 900
    නැ මචන් මන් කියන්නේ ඔය night 20 ෆ්‍රී දෙනවා කියන statement එක වැරදි එක දෙන්නේ discounted price එකකට demand එක අඩු නිසා. එකට අපි ගෙවනවා already
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මගේ dialog ප@, 8-12 -- 80Gb, 12-8 -- 80Gb. -- 3500/=

    මොකද්ද දැන් වෙන්න යන්නේ?

    all day 80Gb 3500/= ??
    or
    all day 160Gb 3500/= ??
    or
    all day 160Gb but 3500 + something ??
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    මගේ dialog ප@, 8-12 -- 80Gb, 12-8 -- 80Gb. -- 3500/=

    මොකද්ද දැන් වෙන්න යන්නේ?

    all day 80Gb 3500/= ??
    or
    all day 160Gb 3500/= ??
    or
    all day 160Gb but 3500 + something ??
    U have an option to move onto all day 90GB For 2400 or stay 2900 for 80+80
    🤣🤣🤣🤣🤣🤣