තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,039
    10,371
    113
    පණිවිඩය සරලව

    ISP: අපි 100GB ක් දෙනවා රුපියල් 1000 කට. 40ක් Day 60ක් Night.
    විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව: ඔයාල 60GB ක් දෙන්නේ නිකම්නේ. එහෙම හු1778 බෑ. එකටත් සල්ලි ගනියව්.
    පාරිභෝගිකයෝ: :sleep:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,319
    25,108
    113
    tracing Geo-location.. ... ...
    Eken wenneth ISP ta profit misak apita hambena reddak na owata ahu wenna epa. Dan anytime packages ganna kiyai.

    Mun advertise karana widiya waradi thamai. Daytime dena data gaana thamai e price ekata advertise karanna oni. Free dena eka ekathu karala newei. Api eka nikan denne e hinda apita oni welawaka denawa kiyala un kiwata minissu hithan inne e night data walatath thaman gewanawa kiyala thamai advertise karana widiyata. Day time eke dena data tika e price ekata patta padui kiyala therenna e widiyata advertise karanna kiyala force kala nam hari.
     
    • Like
    Reactions: Stimulus mind

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    පණිවිඩය සරලව

    ISP: අපි 100GB ක් දෙනවා රුපියල් 1000 කට. 40ක් Day 60ක් Night.
    විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව: ඔයාල 60GB ක් දෙන්නේ නිකම්නේ. එහෙම හු1778 බෑ. එකටත් සල්ලි ගනියව්.
    පාරිභෝගිකයෝ: :sleep:
    එක්කෝ night time data දවල් එකට එකතු කරන්න ඕන, නැත්තන් ISP ට කියන්න ඕන free දෙන night time data එක්ක ගාන කියන marketing නවත්තන්න කියලා. නමුත් ඇත්තටම වෙන්නේ මුන් අපෙන් ගන්න ගානට දෙන්න ඕන data - දිය යුතු data, කැලි දෙකකට කඩලා අපිට වංචා කරනවා. කවුද බන් රෑ ඇහැරිලා ඉන්න එකෙක් ඇරෙන්න night time data පාවිච්චි කරන්නේ? මිනිසුන්ට සිද්ද වෙන සාධාරණයක් මට පෙන්නේ නෑ.
     
    • Like
    Reactions: kevin_levin

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    නයිට් ටයිම් ඩේටා ටිකට දැන් මොකද වෙන්නෙ ගගා අහන්න එපා සිංහලු. නයිට් ටයිම් ඩේටා කියල ජාතියක් නෑ මේ ලෝකෙ. ඒක කම්පැනි වල මාකටින් ට්‍රික් එකක්. ඒක තහනම් කරාම උන්ට නැට්ට පුකේ ගහන් ඩේටා බෙදන් නැතුව දෙන්න වෙනව. වෙළදපොල තරගයත් එක්ක මිල ගනන් හරියයි බයවෙන්න එපා.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,371
    113
    නයිට් ටයිම් ඩේටා ටිකට දැන් මොකද වෙන්නෙ ගගා අහන්න එපා සිංහලු. නයිට් ටයිම් ඩේටා කියල ජාතියක් නෑ මේ ලෝකෙ. ඒක කම්පැනි වල මාකටින් ට්‍රික් එකක්. ඒක තහනම් කරාම උන්ට නැට්ට පුකේ ගහන් ඩේටා බෙදන් නැතුව දෙන්න වෙනව. වෙළදපොල තරගයත් එක්ක මිල ගනන් හරියයි බයවෙන්න එපා.
    කවුද බන් Night Time දෙන්නේ නැති ISP, තරගයක් ඇතිවෙන්න?

    day time wadi nokara night time kapayida danna :lol:
    ඒක වගේ තමයි වෙන්න යන්නේ. තොපිට Night Time ඕනෙනම් Night Time Package වෙනම තියෙනවනේ, සල්ලි දීල ඒවා ගනියව්. ලංකාවේ හැටියට ඕක උනොත් පුදුම වෙන්න දෙයක් නෑ.
    ------ Post added on Oct 16, 2021 at 9:20 PM
     
    • Like
    Reactions: lilman

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    කවුද බන් Night Time දෙන්නේ නැති ISP, තරගයක් ඇතිවෙන්න?
    කාටවත් දෙන්න බැරි උනාම හැමෝටම තරග කරන්න වෙන්නෙ anytime package වලින්. මීට අවුරුදු දෙකකට කලින්ට වඩා දැන් ඩේටා කොච්චර ගාන අඩුද බලපන්.
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    එතකොට උන් free දෙනව කියල නයිට් data නැතුව පැකේජ් එක දුන්නොත් කෙලවෙන්නෙ පාන්දර ඇහැරන් ඉන්න උන්ට තමා.
     
    • Like
    Reactions: lilman

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,039
    10,371
    113
    කාටවත් දෙන්න බැරි උනාම හැමෝටම තරග කරන්න වෙන්නෙ anytime package වලින්. මීට අවුරුදු දෙකකට කලින්ට වඩා දැන් ඩේටා කොච්චර ගාන අඩුද බලපන්.
    අඩු වෙලාද ගානක් නෑ. හැබැයි තිබ්බ ගොඩක් පැකේජ් වලට කෙලවෙලනම් තියෙනවා. කලින් තිබ්බ Dialog Time Based එහෙම.
     
    • Like
    Reactions: Stimulus mind

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,798
    1,310
    113
    Mars
    අර Hutch ලාගෙ පැකේජ 998 එක එහෙම සාධාරනයි. අනෙක් උන්ට තමයි දෙන්න බැරි.
    TV news වල එක channel එකක වත් මේ ගැන කතා කරන්නෙ නැ ads නැතිවෙන නිසා වෙන්ඩ ඇති.
     
    • Sad
    Reactions: Gihanjs

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    minissu ahanawa night time data day time ekathu karanna kiyala
    eka kawadawath wenne naha :no:

    mokada loku downloads day time adu karagenna tamai limited day time GB ganak dila tiyenne
    night time okata awama api okkoma download karanwa day time eke, etakota hamoma use karana welawata traffic wediy
    day time limit ekak dila, night time loku GB pramayak tibbama, e wage downloads night time karanawa. dawalta normal dewal walata internet use karanawa

    mama hithanne api focus karanna oni owata gahana tax eka adu karala okkoma packages wala gana adu karaganna
     
    • Like
    Reactions: lilman and NRTG

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    oya kiyanne 50gb denawa kiyala add danaeanam 25 day 25night kiyala denna ba..kelin kiyanna ona 25gb package kiyala .
    Nathuwa ape 200gb dawalta denawa koyana eka nemai...misunderstand ekak hari hassala tiyenne rajayenma..
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA
    Me mona kunuharupa katawakda.. night ekay day ekay 2ma combine karala anytime widiyata denna bari ay?.. wal wataram baila kata karanawa..
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    පණිවිඩය සරලව

    ISP: අපි 100GB ක් දෙනවා රුපියල් 1000 කට. 40ක් Day 60ක් Night.
    විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව: ඔයාල 60GB ක් දෙන්නේ නිකම්නේ. එහෙම හු1778 බෑ. එකටත් සල්ලි ගනියව්.
    පාරිභෝගිකයෝ: :sleep:
    Oka tamai wenne
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,423
    5,795
    113
    Night data walata salli ganna hadanne oya boru marketing communication kathawak dala. minisunta day time+night time terenne nettam eka minisunne mole prashnayak. anika night data wala wasi tiyenawa specially SLT eke. unge uploads yanna night data walin, eken attatama maseta 5-10GB save wenawa day time data walin. ethakota attatama SLT 40+60GB package eke usable day time data 50GB withara tiyenawa.

    mata nam day+night wasi. phone app updates okkoma yanne 12 passe, movie downloads yanne 12n passe, etc

    TRCSL kiyanne thanikatama ISP lage ganikawak. nettam oka karanna tibbe 40+60 packages 100GB any time packages walata convert karanna ho aluthen same price ekata packages danna. ehema nokara me karanne thanikarama ganika wedak
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    TRC එකෙන් කියන විදිහට,
    Night time data කියලා දීලා තියෙන්නේ නොමිලේ දීපු අමතර data ප්‍රමණයක් නම්,
    day time / night time කියන data concept එකත් ඉවරයි නම්,
    දැන් තියෙන anytime data plans වලටම ඒ නොමිලේ දුන්නා කියන අමතර data ප්‍රමාණය එකතු කරන්න පුළුවන්නේ මිල වෙනස් කරන්නේ නැතිව.
     
    Last edited: