එතකොට යකෝ උන්ට පට්ට පාඩුයි නේNight time data කියලා දීලා තියෙන්නේ නොමිලේ දීපු අමතර data ප්‍රමණයක් නම්,
day time / night time කියන data concept එකත් ඉවරයි නම්,
දැන් තියෙන anytime data plans වලට ඒ නොමිලේ දුන්නා කියන අමතර data ප්‍රමාණය එකතු කරන්න පුළුවන්නේ ගාන වෙනස් කරන්නේ නැතිව.

