තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Night time data කියලා දීලා තියෙන්නේ නොමිලේ දීපු අමතර data ප්‍රමණයක් නම්,
    day time / night time කියන data concept එකත් ඉවරයි නම්,
    දැන් තියෙන anytime data plans වලට ඒ නොමිලේ දුන්නා කියන අමතර data ප්‍රමාණය එකතු කරන්න පුළුවන්නේ ගාන වෙනස් කරන්නේ නැතිව.
    එතකොට යකෝ උන්ට පට්ට පාඩුයි නේ 🤣🤣. Extra GB වලින් ආපු ආදායම් එහෙම්ම ලොස්
     

    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    එතකොට යකෝ උන්ට පට්ට පාඩුයි නේ 🤣🤣. Extra GB වලින් ආපු ආදායම් එහෙම්ම ලොස්
    මම කිව්වේ TRC එකෙන් කියලා තියෙන දේවල් අනුව. :D
     
    • Like
    Reactions: NRTG

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,814
    5,828
    113
    කට්ටිය පටලවා ගන්නේ මේකයි. ISP ලට data කියන දේ වටින්නේ නැහැ. වටින්නේ bandwidth එක. දවල්ට full bandwidth එකම පාවිච්චි වෙනවා ගොඩක් තැන්වල. ඒක අඩු කරන්න තමයි ඩේටා කැප් එකක් දාලා තියෙන්නේ. ඔය ISP ලා කවුරුත් ගෙවන්නේ bandwidth ඒකට තමා. හොඳම උදාහරණය අපි ඔපිස් එක ඇතුලට ඩේටා ලයින් තුනකුත් අවුට් ලයින් එකකුත් තියනවා. දෙකක් 10 Mbps. අනික fiber. 10 M දෙකම අන් ලිමිටඩ්. හැබයි bandwidth එක stable නැහැ. ඩයලොග් ඒකට මාසේට තිස්දාස් ගානක් ලංකා බෙල් ඒකට මාසේට පනස්දාස් ගානක් static IP හින්දා out එක ලීස් ලයින් 256Kbps ඒක ටිකක් ලොකු පැකේජ් එකක් ලයින්ස් පහක ලක්ෂ තුනාහමාරක්ද කොහෙද බිල. ඒ bandwidth එක වෙනස් නොවී. රෑට ඔය bandwidth එක සියට අණුවක් විතර නිකන්. ඒක හින්දා ඔය ඩේටා වලට ISP ලට කිසිම වියදමක් යන්නේ නැහැ.
    මාර්කට් එකේ රැදෙන්න කරපු වැඩක් ඔය නයිට් ටයිම් දීම. නිකන් තියන ඩේටා bandwidth එකෙන් වැඩක් ගන්න. ඒකේ හැටියට ඒ පැය ගානට අයකිරීමක් නැහැ.
    දැනට ISP වගේ සයිට් වල නයිට් ටයිම් කියන වචනේ හලලා ඒක free data කරලා තියනවා. ඒකට ආණ්ඩුව බලපෑමක් කරන්නේ නැහැ.ඒක හින්දා ISP ට කැමති කොන්දේසි අනුව ඒක දුන්නැහැකි.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    දෙයි බලං ඉන්න 🤣
    හ්ම්. දෙන එකක් නම් නෑ තමයි. TRC හොර ගුහාවක්. ඔකුන්ගෙ හොර වැඩ පටන් ගත්තෙ අන්ලිමිටඩ් තිබ්බ ටෙලිකොම් ලයින් සේරම ලිමිටඩ් ඒව කරගෙන යන එකෙන්.
     
    • Sad
    Reactions: kevin_levin

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,950
    5,290
    113
    ඔඉට වැඩිය ප්‍රශ්නයක් ඇත ලග.airtel උන්ගේ freedom package එක ඕක අනෙක් උන්ට බෝ උනොත් ඉවරයි .මොකද අද 50 දැම්මොත් ඒක ex වෙන දවසට තව රු 50 දැම්මොත් ඒ දෙක එකතුවෙලා 100 ක් use කරන්න පුළුවන් prepaid වල .ඒත් freedom pack එකේ එහෙම බෑ මාසෙන් හරි සතියෙන් ඉවරයි අපි use කලත් නැතත්
     

    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43
    Mona magulak hari kamak na price wenas okara Day+Night data ekathu krla Anytime deepalla Dan hamoma hodata karla inne thopila ape internet ekatath arapam puluwannm
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    නයිට් ටයිම් ඩේටා ටිකට දැන් මොකද වෙන්නෙ ගගා අහන්න එපා සිංහලු. නයිට් ටයිම් ඩේටා කියල ජාතියක් නෑ මේ ලෝකෙ. ඒක කම්පැනි වල මාකටින් ට්‍රික් එකක්. ඒක තහනම් කරාම උන්ට නැට්ට පුකේ ගහන් ඩේටා බෙදන් නැතුව දෙන්න වෙනව. වෙළදපොල තරගයත් එක්ක මිල ගනන් හරියයි බයවෙන්න එපා.
    වෙළඳ පොළ තරගය කියල එකක් ලංකාවේ නෑ පුතා ... මෙහේ තියෙන්නෙ උන් සේරම එකතු වෙලා පාරිභෝගිකයාට gang bang කරන ක්‍රමයක් ... උදා - හාල්, සිමෙන්ති, ISP
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    වෙළඳ පොළ තරගය කියල එකක් ලංකාවේ නෑ පුතා ... මෙහේ තියෙන්නෙ උන් සේරම එකතු වෙලා පාරිභෝගිකයාට gang bang කරන ක්‍රමයක් ... උදා - හාල්, සිමෙන්ති, ISP
    dead yako :lol:
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,205
    11,235
    113
    Forest
    ඕක ඔහොම කරන්නේ නැතුව condition එකක් දැම්මනං හරි advertise කරද්දී දාන data ප්‍රමාණය සදහා speed limit එකෙන් තොර කිසිම restriction එකක් දාන්න බෑ වගේ කතාවක්.
    එහෙම නෙවේ කරලා තියෙන්නේ night time data දෙන එක approve කරන එක නවත්තල මේකේ තියෙන විදිහට. සිරිලන්කන් logic.

    ඕකෙන් කෙලලා තියෙන්නේ packages ගන්න උන්ට මිසක් ISP ලට නෙවේ.
    1960 - 1980 ගණන් වල ඉපදුනු උන් හිතන් ඉන්නේ උන්ගේ generation එක ඒ කාලේ අන්දගෙන හිටිය වගේ තාම පුළුවන්, අපි හරි clever අනේ කියල
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    මෙතන නම් කියන්නේ ISP ල එකතුව මාකට් කරපු එක වැරදි කියල

    උදා: SLT Web family plus 100GB කිව්වට ඇත්තට ම 40GB වලට 1490 ගන්නෙ, ඉතුරු 60 රෑ 12-8 දෙන Free data

    දැන් කොහොමහරි බයිල ගහල අන්තිමට කරන්නෙ මොකක්ද කලින් 1490 අරන් 100GB පාවිච්චි කරපු එක දැන් 40GB වෙනවා. ඔච්චරයි. මරුම රටක් ඕක.. 🤣🤣🤣

    ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.

    දියුණුවක් වෙන පැත්තට වෙනව නං එහෙමනෙ වෙන්න ඕන. කලින් night time කියපු ටිකත් day time එකට එකතු කරලා පරණ ගානටම දීපිය කියන්න එපයි. වෙන රටවල් වල unlimited උත් වෙලා තවත් දියුණු කරන්න බලනකොට ලංකාවෙ 1490 ගෙවලා 100 GB පාවිච්චි කරපු එකාට දැන් 1490 ගෙවලා 40GB විතරයි ලැබෙන්නෙ. මරු දියුණුව 🤣🤣🤣
    ------ Post added on Oct 18, 2021 at 6:36 AM
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    Night time cancel wey.. habyy uba hithanwad ape rate labeta wadiyenn day time data dey kiyala...

    Wenne night time tikath nathi wena ela withrayy.. untamayy wasi.. mama nm 1 mb wkatama iwaea karnawa ... 100 gb mage... Dwall raa dekama ... 🥴

    Upload karana ewa.. cctv , schedule dana download okkoma nighttime.. ilann ara gannama thama sinhalu hadanne
    ඔය මිනිස්සු ගොනාට අන්දපු නයිට් ටයිම් මගුල කැන්සල් කරලා දාන්න ඕනි. හොද ස්පීඩ් එකකට ඩේටා දෙනවනම් එච්චරයි. නැත්නම් කාලෙ අපරාදෙ.
     
    • Like
    Reactions: shenat

    London Moris

    Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    මට හිතෙන්නෙ ඉන්නෙ හැම එකාම ආන්ඩුවෙන් පලිගන්න යන්නෙ කියල.. එක එක ලබ්බවල් මතු වෙනව :lol: අර හරක බැනුම් අහනව nonstop.. පව්