තව දුරටත් Night Time Data සදහා අවසර නැහැ - විදුලි සංදේශන නියාමන කොමිසන් සභාව

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,524
    32,262
    113
    ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.
    umbata witharai therum giye hariyatama, anik un slt eken padi ganna unda koheda?
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,516
    370
    113
    වෙළඳ පොළ තරගය කියල එකක් ලංකාවේ නෑ පුතා ... මෙහේ තියෙන්නෙ උන් සේරම එකතු වෙලා පාරිභෝගිකයාට gang bang කරන ක්‍රමයක් ... උදා - හාල්, සිමෙන්ති, ISP
    sirawatma... :yes: :yes: :yes:
     

    Era77

    Active member
  • Aug 12, 2021
    171
    203
    43
    Walpola
    Night time Data කියලා දෙයක් නෑ පුතාලා... Night Time Data කියන්නේ 'සෙළවෙන මනස'....
    :no: :no: :no:
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    Night time cancel wey.. habyy uba hithanwad ape rate labeta wadiyenn day time data dey kiyala...

    Wenne night time tikath nathi wena ela withrayy.. untamayy wasi.. mama nm 1 mb wkatama iwaea karnawa ... 100 gb mage... Dwall raa dekama ... 🥴

    Upload karana ewa.. cctv , schedule dana download okkoma nighttime.. ilann ara gannama thama sinhalu hadanne
    මුං නයිට් ටයිම් ඩේටා ෆ්‍රී දුන්නා කියන එක බොරුවක්. ඒක හොදට තේරෙනවා පැකේජ් ප්‍රයිසස් බැලුවම. අනික දැන් කනෙක්ෂන් පට්ට ස්ලෝ ඉස්සර 30-50 mbps ආපුවා ගොඩක් වෙලාවට දැන් එන්නෙ 1-10mbps. මං කිව්වෙ දෙන ඩේටා ටික හරි ස්පීඩ් එකෙන් දෙන්න ඕනි නැත්නම් වැඩක් කරගන්න ගියාම කාලෙ කනවා.
     
    • Like
    Reactions: New Kid

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,666
    3,992
    113
    1634534697847.png

    මේ ති‍යෙන්නේ වෙලා තියන දේ සරලවම, Night Time Data කියන එක නම වෙනස් කරලා Free Data කියලා. :-)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    දැන් කොහොමහරි බයිල ගහල අන්තිමට කරන්නෙ මොකක්ද කලින් 1490 අරන් 100GB පාවිච්චි කරපු එක දැන් 40GB වෙනවා. ඔච්චරයි. මරුම රටක් ඕක.. 🤣🤣🤣



    දියුණුවක් වෙන පැත්තට වෙනව නං එහෙමනෙ වෙන්න ඕන. කලින් night time කියපු ටිකත් day time එකට එකතු කරලා පරණ ගානටම දීපිය කියන්න එපයි. වෙන රටවල් වල unlimited උත් වෙලා තවත් දියුණු කරන්න බලනකොට ලංකාවෙ 1490 ගෙවලා 100 GB පාවිච්චි කරපු එකාට දැන් 1490 ගෙවලා 40GB විතරයි ලැබෙන්නෙ. මරු දියුණුව 🤣🤣🤣
    ------ Post added on Oct 18, 2021 at 6:36 AM
    මුන්ට ඕන අපේ සල්ලි අදින්න. ගනන් ඩබල් කරල අළුත් පැකේජ් ටිකක් හඳුන්වලා දේවි.
    umbata witharai therum giye hariyatama, anik un slt eken padi ganna unda koheda?
    :lol::lol:
     
    • Like
    Reactions: shenat

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.
    :yes: :yes: :yes:
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    okkoma unimited walata maaru karanna kuta upakkramayak da

    hari nam enna enna packge wala gaana adu wenna one nathnam gb premanae wadi wenna one ekata lankaawa
     
    • Like
    Reactions: New Kid

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    okkoma unimited walata maaru karanna kuta upakkramayak da

    hari nam enna enna packge wala gaana adu wenna one nathnam gb premanae wadi wenna one ekata lankaawa
    un ubalkata arinawa nan ubala danaganna ona anik pattata unta arinna :LOL:

    oya dena data package tyenne locked ewa,, whastapp kiyay youtube kiyay :LOL:

    denna owayn puka palenna
     
    • Love
    Reactions: Darkseid

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,393
    4,138
    113
    Home sweet home ..
    මුං නයිට් ටයිම් ඩේටා ෆ්‍රී දුන්නා කියන එක බොරුවක්. ඒක හොදට තේරෙනවා පැකේජ් ප්‍රයිසස් බැලුවම. අනික දැන් කනෙක්ෂන් පට්ට ස්ලෝ ඉස්සර 30-50 mbps ආපුවා ගොඩක් වෙලාවට දැන් එන්නෙ 1-10mbps. මං කිව්වෙ දෙන ඩේටා ටික හරි ස්පීඩ් එකෙන් දෙන්න ඕනි නැත්නම් වැඩක් කරගන්න ගියාම කාලෙ කනවා.
    ubata komada dn na mata nm night time hari data ena eka watinawa.
    mama 1 mb ekatama iwarath karanwa...

    SLT ema okkoma upload night time .... marama watinawa eka..
    fiber gedara - speed awlk na...
    mobitel phone eka - speed awlk na ...

    me mage personal experience eka. Lankwe deyakk nathi karayy adu karayy habyy labena deyakk na
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    Monawada ban echchara karanne?

    ane manda ban :LOL:
    man dan netflix connect karala tyna nisa ekata adinawa daily 15,17GB wage ban..

    anik tika mage usage eka..
    giya month usage eka 90gb da koheda pc.. me mase nan tikak bawa :LOL:

    ara hutta nan okkama 50gb witarada koheda eka movie ekak

    1.4 mbps wage DL speed eka enawa,, 10mb fiber eke.. night nan itat wadi wenawa..

    itin madayhutto :LOL:
    ------ Post added on Oct 18, 2021 at 12:19 PM
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    Sinhalu, meken existing packages walata effect 1k na 🤩 but aluthin day+night combo packs denne na ispla 😑

    Night Quota dunne FOC. it's true 🙂 dan ubala ahanne ehenam anytime ewage data wadi mokada kiyalane 🙃

    Ekata hetuwa, anytime pack hadaddi night quota eka kelinma kapanna bari nisa un 10% wage anytime wadi kara 😉 mokada free dunnata ekata value 1k tiyanawa 😶

    Overall, finally sinhalunta labichcha deyak na 🤣 nathiwechcha dekuth na habai 🙃 anytime pack denawa, ona unta night data addon ganna puluwan.

    Happy now?