umbata witharai therum giye hariyatama, anik un slt eken padi ganna unda koheda?ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.
umbata witharai therum giye hariyatama, anik un slt eken padi ganna unda koheda?ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.
TRC එකේ ලොක්කොන්ට පඩි දෙන්නේ ඩයලොග් එකෙනුයි ටෙලෙකොම් එකෙනුයිTRC එක මිනිස්සුන්ගේ පැත්ත ගත්තොත් ඉරත් අනිත් පැත්තෙන් පායයි.....!!![]()
![]()

sirawatma...වෙළඳ පොළ තරගය කියල එකක් ලංකාවේ නෑ පුතා ... මෙහේ තියෙන්නෙ උන් සේරම එකතු වෙලා පාරිභෝගිකයාට gang bang කරන ක්‍රමයක් ... උදා - හාල්, සිමෙන්ති, ISP

මුං නයිට් ටයිම් ඩේටා ෆ්‍රී දුන්නා කියන එක බොරුවක්. ඒක හොදට තේරෙනවා පැකේජ් ප්‍රයිසස් බැලුවම. අනික දැන් කනෙක්ෂන් පට්ට ස්ලෝ ඉස්සර 30-50 mbps ආපුවා ගොඩක් වෙලාවට දැන් එන්නෙ 1-10mbps. මං කිව්වෙ දෙන ඩේටා ටික හරි ස්පීඩ් එකෙන් දෙන්න ඕනි නැත්නම් වැඩක් කරගන්න ගියාම කාලෙ කනවා.Night time cancel wey.. habyy uba hithanwad ape rate labeta wadiyenn day time data dey kiyala...
Wenne night time tikath nathi wena ela withrayy.. untamayy wasi.. mama nm 1 mb wkatama iwaea karnawa ... 100 gb mage... Dwall raa dekama ...
Upload karana ewa.. cctv , schedule dana download okkoma nighttime.. ilann ara gannama thama sinhalu hadanne
මුන්ට ඕන අපේ සල්ලි අදින්න. ගනන් ඩබල් කරල අළුත් පැකේජ් ටිකක් හඳුන්වලා දේවි.දැන් කොහොමහරි බයිල ගහල අන්තිමට කරන්නෙ මොකක්ද කලින් 1490 අරන් 100GB පාවිච්චි කරපු එක දැන් 40GB වෙනවා. ඔච්චරයි. මරුම රටක් ඕක..
දියුණුවක් වෙන පැත්තට වෙනව නං එහෙමනෙ වෙන්න ඕන. කලින් night time කියපු ටිකත් day time එකට එකතු කරලා පරණ ගානටම දීපිය කියන්න එපයි. වෙන රටවල් වල unlimited උත් වෙලා තවත් දියුණු කරන්න බලනකොට ලංකාවෙ 1490 ගෙවලා 100 GB පාවිච්චි කරපු එකාට දැන් 1490 ගෙවලා 40GB විතරයි ලැබෙන්නෙ. මරු දියුණුව
------ Post added on Oct 18, 2021 at 6:36 AM
umbata witharai therum giye hariyatama, anik un slt eken padi ganna unda koheda?


ආණ්ඩුව ඉන්ටනෙට් බිලටත් කෙලින්න වගේ යන්නෙ. මුන්ට ඇත්තටම පාරිභෝගිකයා ගැන අනුකම්පාවක් තියෙනව නම් නයිට් ඩේටා ඩේ ටයිම් එකට එකතුකරන්න කෙලින්ම නියෝගකරන්න තිබ්බා.

View attachment 148186
මේ තියෙන්නේ වෙලා තියන දේ සරලවම, Night Time Data කියන එක නම වෙනස් කරලා Free Data කියලා.![]()
un ubalkata arinawa nan ubala danaganna ona anik pattata unta arinnaokkoma unimited walata maaru karanna kuta upakkramayak da
hari nam enna enna packge wala gaana adu wenna one nathnam gb premanae wadi wenna one ekata lankaawa
ubata komada dn na mata nm night time hari data ena eka watinawa.මුං නයිට් ටයිම් ඩේටා ෆ්‍රී දුන්නා කියන එක බොරුවක්. ඒක හොදට තේරෙනවා පැකේජ් ප්‍රයිසස් බැලුවම. අනික දැන් කනෙක්ෂන් පට්ට ස්ලෝ ඉස්සර 30-50 mbps ආපුවා ගොඩක් වෙලාවට දැන් එන්නෙ 1-10mbps. මං කිව්වෙ දෙන ඩේටා ටික හරි ස්පීඩ් එකෙන් දෙන්න ඕනි නැත්නම් වැඩක් කරගන්න ගියාම කාලෙ කනවා.
ubata komada dn na mata nm night time hari data ena eka watinawa\\
ubage monthly geawana gana saha usage eka balala,, palayan machan 10mb unlimited ekata..
mage yaluwo innawa 3.5TB usage eka monthly![]()
Monawada ban echchara karanne?
Sinhalu,