~ තව නම් බෑ ~

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    ඕනේ මෙපමණයි..

    කව්ලුව ලගට වී
    බලා සිටිමි මම,

    නුබ එන තුරා...

    ඉවසුම් නොදේ සිත,
    තනිකම දැනේ තව,

    ඕනේ මෙපමණයි..

    ලන්වී දැවටෙන්න..
    නුඔ ගාව
    හැමදාම....
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    amila_90210 said:
    ලියා ගෙන ලියා ගෙන යනවා මේදවස් ටිකේ ..මේ මොකො...කොහොම වුනත් ලස්සන නිර්මානයක් නංගී

    ekane Amila Aiye.....hithata ena de ohe liyagena yanawa
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    archirasika said:
    Baaa….? Ee moko bari…?
    Ahawal ekkaktada Bari dewal patan gate metana elichchi wage baa baa kiyanna..
    Hikz..nize poem dear nangi baba…….


    :lol: :lol: :lol: :lol:

    mata Baaaaaaaaaa :lol: :lol:

    so funny
    you made me FREE aiye thanks a lot
    miss you here so much & will call you soon when i get a chance :)
    thanks

    thanks a lot for your comment:)