~ තව නම් බෑ ~

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    hikizzzzzzzzzzzzzzzzzzzzzzz.........................dan lede barapathalai wage hodatama..............:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :P :P :P :P sooooooooooooooo cute .......... keep it up doly .....​
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    coolkasun said:
    කව්ලුව ලගට වී
    බලා සිටිමි මම,

    නුබ එන තුරා...

    ඉවසුම් නොදේ සිත,
    තනිකම දැනේ තව,

    ඕනේ මෙපමණයි..

    ලන්වී දැවටෙන්න..
    නුඔ ගාව
    හැමදාම....


    :shocked: :shocked: :) ;)
    Lassanai
     

    #madhu#

    Member
    Sep 7, 2006
    590
    1
    0
    42
    I'm here
    Doly said:


    නෙත්සර බෑල්මට මුව හසරෑල්ලට
    ආල වෙච්ච සිත මග හරින්නේ නෑ
    හාද වෙච්ච මයේ හිතත් එක්ක නුබ
    සිහිනෙක නම් තනි කරන්නෙ නෑ

    කෝඩුකාර ඔය කතා අහන්නට
    දිනයක මන් ඔබ සොයා එමි
    සමනල තටු මත නොවෙයී ඉතින් මම
    හෑබෑහින් ඔය මුව සිපගනිමි​
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    srimalpereralk said:
    Hey.. i also agree vth dz..2day i feel dat i got evrithng which i lost in a day...
    i mean ma love... my dear nina talkd to me today..yeah...!!!!!!:):):):)


    :) keep going brother

    Thanks for ur comment
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    DiLakshika said:
    Wow...........................................romantic
    lovely
    hik......wait wait another year time my loving sis

    will wait.............but heart dnt listen that ne ;)