තව පිරිසක් පන පිටින් වැලලෙයි

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
තව පිරිසක් පන පිටින් වැලලෙයි

බදුල්ල - රිල්පොල ප්‍රදේශයේ උණගොල්ලවත්ත, මොරගොල්ලේ සිදුව ඇති නායයාමකින් නිවාස 5ක් යටවී‍ ඇති බවත් ඒ හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකුගේ මළ සිරුරු සො‍යාගෙන ඇති බවත් වාර්තා වේ.

එම නායයාම සිදුවන අවස්ථාවේ එම නිවාසවල පුද්ගලයින් 10 දෙනෙකු වැඩි පිරිසක් සිටින්නට ඇති බව පොලීසිය සැක කරන අතර අතුරුදන් වූවන් සේවීමේ කටයුතු මේවන විට ආරම්භ කර තිබේ.

එම ප්‍රදේශය නායයාමේ තත්ත්වයකට මේවන විටත් මුහුණ පා ඇති බැවින් ආපදාවට ලක්ව ඇති ස්ථානවලට ළඟාවීම දුෂ්කර වී ඇති බවද පොලීසිය පැවසී ය.

මේ අතර බදුල්ල, ගල්කන්ද හා හෑගොඩ ප්‍රදේශවල නිවාස මතට පස් කණ්ඩි කඩා වැටීමෙන් මවක, පුතෙකු හා තවත් පුද්ගලයෙකු මියගොස් තිබේ. මේ අතර බදුල්ලෙන් මේවන විට මරණ 6ක් වාර්තා
 
Nov 24, 2014
789
64
0
මයිත්රීගෙ කල්ල මරේ. දැන් යයි එතන්ටත්. ගිහිං මොනා හරි ටිකක් බෙදල ඉන්න හිටින්න ගෙයක් දොරක් නැතුව අසරන වෙලා ඉන්න මිනිස්සුන්ගෙත් චන්ද ටික හිගාකයි. එහෙව් බලු වැඩ කරන එකෙක්නෙ ඕක.