තව පොඩ්ඩෙන් කචා පඩම් - මී හරකෙක් පාරේ යනව

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,100
    19,662
    113
    Miami
    ගොඩක් උන්ට break කරනවා කියන්නේ නිකන් උන්ගේ ඇගෙන් කෑල්ලක් යනවා වගේ,
    ඔහොම පාරෙන් පිට පැන්නම බ්‍රේක් කරන්න බෑ බං. මටත් සැරයක් ඔහොම දෙයක් උනා ඇඟට ආව ලොරි කාරයෙක්ගෙන් බේරෙන්න අහකට කපලා. මම 50ට විතර ගියේ. ඒ ස්පීඩ් එකේදි බ්‍රේක් කරන්න බෑ බොරලු/දූවිලි/මඩ/තණකොළ තියෙන තැනක. බ්‍රේක් කලානම් වැටෙනවා. ආයෙ පාරට ගන්න බෑ තාර කට්ටෙ උස වැඩියි. පුළුවන් තරම් කන්ට්‍රෝල් කරන් ඉස්සරහට යන්න තියෙන්නෙ.