කාලකණ්ණි එව්රිවෙයා! :mad:
Miami-Vice Well-known member Apr 19, 2010 22,570 14,505 113 Jul 6, 2023 #21 කාලකණ්ණි එව්රිවෙයා! Reactions: aneasarayana, Solo Rider and NRTG
.::J@S::. Well-known member Dec 4, 2011 9,936 6,606 113 ගග අද්දර Jul 6, 2023 #22 Munta hebei mole tiyanwa tikk hari. Parata apahu gan nethuwa para aina digema giya eka hodai. Reactions: Solo Rider and NRTG
TonyMontana83 Well-known member Apr 9, 2022 9,101 19,664 113 Miami Jul 6, 2023 #23 reddit said: ගොඩක් උන්ට break කරනවා කියන්නේ නිකන් උන්ගේ ඇගෙන් කෑල්ලක් යනවා වගේ, Click to expand... ඔහොම පාරෙන් පිට පැන්නම බ්‍රේක් කරන්න බෑ බං. මටත් සැරයක් ඔහොම දෙයක් උනා ඇඟට ආව ලොරි කාරයෙක්ගෙන් බේරෙන්න අහකට කපලා. මම 50ට විතර ගියේ. ඒ ස්පීඩ් එකේදි බ්‍රේක් කරන්න බෑ බොරලු/දූවිලි/මඩ/තණකොළ තියෙන තැනක. බ්‍රේක් කලානම් වැටෙනවා. ආයෙ පාරට ගන්න බෑ තාර කට්ටෙ උස වැඩියි. පුළුවන් තරම් කන්ට්‍රෝල් කරන් ඉස්සරහට යන්න තියෙන්නෙ. Reactions: Ozone4, Solo Rider, NRTG and 1 other person
reddit said: ගොඩක් උන්ට break කරනවා කියන්නේ නිකන් උන්ගේ ඇගෙන් කෑල්ලක් යනවා වගේ, Click to expand... ඔහොම පාරෙන් පිට පැන්නම බ්‍රේක් කරන්න බෑ බං. මටත් සැරයක් ඔහොම දෙයක් උනා ඇඟට ආව ලොරි කාරයෙක්ගෙන් බේරෙන්න අහකට කපලා. මම 50ට විතර ගියේ. ඒ ස්පීඩ් එකේදි බ්‍රේක් කරන්න බෑ බොරලු/දූවිලි/මඩ/තණකොළ තියෙන තැනක. බ්‍රේක් කලානම් වැටෙනවා. ආයෙ පාරට ගන්න බෑ තාර කට්ටෙ උස වැඩියි. පුළුවන් තරම් කන්ට්‍රෝල් කරන් ඉස්සරහට යන්න තියෙන්නෙ.