තව පොඩ්ඩෙන් මාව කිරියෙන් නෙරපනවා!
GTZ අයියා තව පොඩ්ඩෙන් මාව කිරියෙන් නෙරපනවා! මම රෙප් ෂෙයා කරා කියලා! යන්තන් බේරුනේ ආයේ කරන්නෑ කියලා බොහොම අමාරුවෙන් දඩුවමකුත් දුන්නා නිල්් කොටු 11ට මට තව රෙප් මං හිතන්න්ේ 60 -70ක් තිබ්බේ මගෙන් රෙප් 150-170 විතර අඩුකලා බං අයියෝ සල්ලිි දැන් ආයේ කොටු 9 යි !
ඒක නිසා මට රෙප් දීපු අයට රෙප් දෙන්න වෙන්නේ නැති බව කාරුණිකව සිහිපත් කරමිි. සුවර් නැත්නම් GTZ අයියා ගෙන් අහන්න! thankx all of u machan!!
මම ආයේ එහෙම නරක වැඩ කරන් නෑ හොද ලමයෙක් වෙනවා!!!
පලි-රෙප් දෙන්න එපෝ !! GTZ අයියා මාව දඩුකදේ් ගහයි!! මේකට මම රිිප්ලයි කරන්නෙත් නෑ
පසුව හමුවෙමු!!

ජය වේවා සැමටම!