තව පොඩ්ඩෙන් මාව කිරියෙන් නෙරපනවා!

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    තව පොඩ්ඩෙන් මාව කිරියෙන් නෙරපනවා!

    GTZ අයියා තව පොඩ්ඩෙන් මාව කිරියෙන් නෙරපනවා! මම රෙප් ෂෙයා කරා කියලා! යන්තන් ‍බේරුනේ ආයේ කරන්නෑ කියලා බොහොම අමාරුවෙන් දඩුවමකුත් දුන්නා නිල්් කොටු 11ට මට තව රෙප් මං හිතන්න්‍ේ 60 -70ක් තිබ්බේ මගෙන් රෙප් 150-170 විතර අඩුකලා බං අයියෝ සල්ලිි දැන් ආ‍යේ කොටු 9 යි !
    ඒක නිසා මට රෙප් දීපු අයට රෙප් දෙන්න වෙන්නේ නැති බව කාරුණිකව සිහිපත් කරමිි. සුවර් නැත්නම් GTZ අයියා ගෙන් අහන්න! thankx all of u machan!!

    මම ආයේ එහෙම නරක වැඩ කරන් නෑ හොද ලමයෙක් වෙනවා!!!:P


    පලි-රෙප් දෙන්න එපෝ !! GTZ අයියා මාව දඩුකදේ් ගහයි!! මේකට මම රිිප්ලයි කරන්නෙත් නෑ
    පසුව හමුවෙමු!!
    :D:D:D

    ජය වේවා සැමටම!
     
    • Like
    Reactions: mcwolfe

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම ඔක හිතුවා. මුකුත් කියන්න ගියේ නැත්තේ, ආයේ ඊරිසියාවට කියයි කියලා. රෙප් එහෙම දෙන්න පුලුවන් දෙයක් නෙමෙයිනේ. රෙප් එකක් දෙන්නේ පොස්ට් එකකට කෙනෙක් දක්වන කැමැත්ත අනුව. ඉල්ලලා ගන්න බැ ඉතින්.
     

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    රෙප් හිඟන්න එපා බං. හොද ත්‍රෙඩ් ටිකක් දාපන් නිකම්ම රෙප් හම්බෙයි. එක හොද ත්‍රෙඩ් එකක් ඇති කොටු 11ම ගහන්න
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔහොම වෙනවා ඉතිං පකිස්ථාන් හිගන්නේ වගේ මූණත් පුළුටු කරං කැරි කාපු රිල්වෙක් වගේ එක එකා පස්සේ රෙප් හිගා කකා හිගමනේ ගියාම...