තව පොඩ්ඩෙන් සුද්දට ඒකත් නැතුව යන්න වෙන්නේ..😂😅

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,004
    153,046
    113
    රිලව් කියන සත්තු ජාතිය නම් ලෝකෙන්ම තුරන් වෙලාම යන්න ඕන හරිනම්. 🤬 මේ පැතිවල වතුපිටින් විනාස කරන්නෙ. පොල් ගස් එහෙම්පිටින්ම ඉවරයි. එලෙව්වට යන්නෙත් නෑ. ඒ මදිවට ඇගට කඩා පනින්නත් එනවා. දැන් අවුරුද්දක විතර ඉදන් ඔය වසංගතේ තියෙන්නෙ. පුදුමාකාර කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. වදුරො නම් ඒ අතින් කිසිම කරදරයක් නැති සත්තු. තමන්ගෙ පාඩුවෙ ගහක තියෙන කොළයක්, ගෙඩියක් කාලා වනසන්නෙ කරන්නෙ නැතුව ඉන්නවා. ❤️ ඒකට රිලා හැතිකරේ. 🤬
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy

    Samaharu karanne rilaw allala genath danawa

    Mehema ehema una eka parak. Hena set ekak hitiya
     
    ඉස්සර නම් මෙහෙ තනිකරම වදුරො තමයි හිටියෙ. රිලා හැත්ත ආවට පස්සෙ දැන් උන් එන්නෙත් නෑ වැඩිය. උනුත් පට්ට බයයි රිලවුන්ට. බැරිවෙලාවත් වදුරු රංචුවක් ආවොත් රිලව් ටික උන් පස්සෙ පන්න පන්න කන්නෙ. ගෙවල්වලට හිටන් පැනලා එක එක දේවල් උස්සන් යනවා. මාරයා ආවේෂ වෙනවා ඉතින් ඔය වගේ වෙලාවට.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,934
    11,372
    113
    රිලව් කියන සත්තු ජාතිය නම් ලෝකෙන්ම තුරන් වෙලාම යන්න ඕන හරිනම්. 🤬 මේ පැතිවල වතුපිටින් විනාස කරන්නෙ. පොල් ගස් එහෙම්පිටින්ම ඉවරයි. එලෙව්වට යන්නෙත් නෑ. ඒ මදිවට ඇගට කඩා පනින්නත් එනවා. දැන් අවුරුද්දක විතර ඉදන් ඔය වසංගතේ තියෙන්නෙ. පුදුමාකාර කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. වදුරො නම් ඒ අතින් කිසිම කරදරයක් නැති සත්තු. තමන්ගෙ පාඩුවෙ ගහක තියෙන කොළයක්, ගෙඩියක් කාලා වනසන්නෙ කරන්නෙ නැතුව ඉන්නවා. ❤️ ඒකට රිලා හැතිකරේ. 🤬
    බෞද්දාගමෙන් විසදුමක් නැද්ද?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,096
    6,432
    113
    kandy
    ඉස්සර නම් මෙහෙ තනිකරම වදුරො තමයි හිටියෙ. රිලා හැත්ත ආවට පස්සෙ දැන් උන් එන්නෙත් නෑ වැඩිය. උනුත් පට්ට බයයි රිලවුන්ට. බැරිවෙලාවත් වදුරු රංචුවක් ආවොත් රිලව් ටික උන් පස්සෙ පන්න පන්න කන්නෙ. ගෙවල්වලට හිටන් පැනලා එක එක දේවල් උස්සන් යනවා. මාරයා ආවේෂ වෙනවා ඉතින් ඔය වගේ වෙලාවට.
    Ow oww rilaw pattama epa krapu set ekak. Thiyanne na kisima deyak winasama karanawa
     
    • Like
    Reactions: Stimulus mind