Samaharu karanne rilaw allala genath danawaරිලව් කියන සත්තු ජාතිය නම් ලෝකෙන්ම තුරන් වෙලාම යන්න ඕන හරිනම්.මේ පැතිවල වතුපිටින් විනාස කරන්නෙ. පොල් ගස් එහෙම්පිටින්ම ඉවරයි. එලෙව්වට යන්නෙත් නෑ. ඒ මදිවට ඇගට කඩා පනින්නත් එනවා. දැන් අවුරුද්දක විතර ඉදන් ඔය වසංගතේ තියෙන්නෙ. පුදුමාකාර කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. වදුරො නම් ඒ අතින් කිසිම කරදරයක් නැති සත්තු. තමන්ගෙ පාඩුවෙ ගහක තියෙන කොළයක්, ගෙඩියක් කාලා වනසන්නෙ කරන්නෙ නැතුව ඉන්නවා.
ඒකට රිලා හැතිකරේ.
![]()
ඉස්සර නම් මෙහෙ තනිකරම වදුරො තමයි හිටියෙ. රිලා හැත්ත ආවට පස්සෙ දැන් උන් එන්නෙත් නෑ වැඩිය. උනුත් පට්ට බයයි රිලවුන්ට. බැරිවෙලාවත් වදුරු රංචුවක් ආවොත් රිලව් ටික උන් පස්සෙ පන්න පන්න කන්නෙ. ගෙවල්වලට හිටන් පැනලා එක එක දේවල් උස්සන් යනවා. මාරයා ආවේෂ වෙනවා ඉතින් ඔය වගේ වෙලාවට.Samaharu karanne rilaw allala genath danawa
Mehema ehema una eka parak. Hena set ekak hitiya
බෞද්දාගමෙන් විසදුමක් නැද්ද?රිලව් කියන සත්තු ජාතිය නම් ලෝකෙන්ම තුරන් වෙලාම යන්න ඕන හරිනම්.මේ පැතිවල වතුපිටින් විනාස කරන්නෙ. පොල් ගස් එහෙම්පිටින්ම ඉවරයි. එලෙව්වට යන්නෙත් නෑ. ඒ මදිවට ඇගට කඩා පනින්නත් එනවා. දැන් අවුරුද්දක විතර ඉදන් ඔය වසංගතේ තියෙන්නෙ. පුදුමාකාර කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. වදුරො නම් ඒ අතින් කිසිම කරදරයක් නැති සත්තු. තමන්ගෙ පාඩුවෙ ගහක තියෙන කොළයක්, ගෙඩියක් කාලා වනසන්නෙ කරන්නෙ නැතුව ඉන්නවා.
ඒකට රිලා හැතිකරේ.
![]()
Ow oww rilaw pattama epa krapu set ekak. Thiyanne na kisima deyak winasama karanawaඉස්සර නම් මෙහෙ තනිකරම වදුරො තමයි හිටියෙ. රිලා හැත්ත ආවට පස්සෙ දැන් උන් එන්නෙත් නෑ වැඩිය. උනුත් පට්ට බයයි රිලවුන්ට. බැරිවෙලාවත් වදුරු රංචුවක් ආවොත් රිලව් ටික උන් පස්සෙ පන්න පන්න කන්නෙ. ගෙවල්වලට හිටන් පැනලා එක එක දේවල් උස්සන් යනවා. මාරයා ආවේෂ වෙනවා ඉතින් ඔය වගේ වෙලාවට.