තව මාස 10යි .....

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මීලග මාස 10 ඇතුලත, පෘථිවිය වර්තමාන තත්වයට වඩා විශාල ප්‍රමාණයකින් වැඩිවන බවට නාසා ආයතනය අනතුරු හගවා ඇත. එමෙන්ම හිමාලය ආශ්‍රිත ග්ලැසියර ඉතා ශීග්‍රයෙන් දියවෙමින් පවතී.

    securedownload.jpg


    එම නිසා ඔබ සැම මෙය වලක්වා ගැනීමට දෑත් දිගු කරන්න

    ඒ සදහා පහත පියවර ඉටු කරන්න

    හැකි තරම් ශාක රෝපණය කරන්න

    securedownload%20%281%29.jpg


    ජලය අපතේ නොයවන්න
    (ජලය අප සතු ඉතා සීමිත සම්පතක් බැවින්)

    securedownload%20%282%29.jpg


    ප්ලාස්ටික් ගිනි නොතබන්න ,
    ප්ලාස්ටික්/පොලිතීන් භාවිතා නොකරන්න

    securedownload%20%283%29.jpg


    මිහිතලය සුරකින්න


    securedownload%20%284%29.jpg