පැපොල්:Papaya

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    මචෝ ඔය රෙඩ් ලේඩි කියන එක නැතුව අර ඉස්සර ගම්වල තියන එක නැද්ද ? එක ගෙඩි පොඩි උනාට රෙඩ් ලේඩි එකට වඩා වැඩි ගානකට දෙන්නත් පුළුවන්.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    වැඩේනම් මරු මචන් එත් කොහොමද මාකට් එක? අපි ඒකත් බලන්න ඔනේ නේද?

    කඩේ 1Kg රු100 .....පාඩුවක් න්ම් නෑ බං..... වැස්සත් නැති නිසා ගනං තව වැඩි වෙනවා.....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මචෝ ඔය රෙඩ් ලේඩි කියන එක නැතුව අර ඉස්සර ගම්වල තියන එක නැද්ද ? එක ගෙඩි පොඩි උනාට රෙඩ් ලේඩි එකට වඩා වැඩි ගානකට දෙන්නත් පුළුවන්.

    හරියටම දන්නේ නෑ බං..... නිකං පැලත් තිබ්බා ..... ජාතියක් නෑ.....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පොල් පොල් පොපොල් පොල්
    රතු පැපොල්
    ලන්කාවෙ වතුවල හැදෙන පොල්:)

    ඔව් ඔව් බං..... 2ක්ම තියේනවා ..... අක්කර 25 පොල් වත්තක තමයි පැපොල් තියේන්නේ..... :P:P:P:P:P
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචෝ ඔය රෙඩ් ලේඩි කියන එක නැතුව අර ඉස්සර ගම්වල තියන එක නැද්ද ? එක ගෙඩි පොඩි උනාට රෙඩ් ලේඩි එකට වඩා වැඩි ගානකට දෙන්නත් පුළුවන්.

    නියම රෙඩ් ලේඩි එක පට්ටම රසයි. ගෙඩිය ලොකුයි.
    දැන් රේඩ් ලේඩිම තමා කඩවලින් ඉල්ලන්නේ. :yes:

    ඒත් රෙඩ් ලේඩි ඇට වලින් දෙවැනි පාර මෙහෙ පැල කෙරුවොත් ගෙඩිත් කුඩයි, පලදාවත් අඩුයි, රසත් අඩුයි.

    ඒක නිසා ගස්ලබු හිටවනව නම් අනිවා රේඩ් ලේඩිම තමයි.
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    පිටි මකුණ ආව ගමන් ආතල්ම තමයි.

    පිටි මකුණට මචන් සබන් වතුර ගැහුවම හරි.
    එහෙම නැත්තන් පැල වලට වතුර දාන ගමන් හෝස් එක ටිකක් ප්‍රේසර් කරලා ඇල්ලුවනම් ගැලවිලා යනවා.

    හැබැයි ටච් එකේ ඉදල පිටි මකුණ බෝ වෙන කොටම නැවත්ත ගන්න ඕනේ.
    දල්ලට ගියොත් වැඩේ අමාරුයි. :(

    අවසාන විසදුම කෘමි නාශක....
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    පිටි මකුණට මචන් සබන් වතුර ගැහුවම හරි.
    එහෙම නැත්තන් පැල වලට වතුර දාන ගමන් හෝස් එක ටිකක් ප්‍රේසර් කරලා ඇල්ලුවනම් ගැලවිලා යනවා.

    හැබැයි ටච් එකේ ඉදල පිටි මකුණ බෝ වෙන කොටම නැවත්ත ගන්න ඕනේ.
    දල්ලට ගියොත් වැඩේ අමාරුයි. :(

    අවසාන විසදුම කෘමි නාශක....

    කෘමි නශක නැතුව තමයි හදන්න ඔනි..... පැල වලට ටයිමර් ඒකක් දැම්ම ඉරිගටිඔන් සිස්ටම් ඒක්ක..... දවසට 2ක් වතුර වැටෙන්න.....
    මකුනා කේස් ඒකට හාල් මැස්සො ඔලු දාන්න කියුවා..... දිමියො එන නිසා, උන් මකුලුවො කනවා.....
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් PayPal ලංකාවට දෙන එක ගැන අලුත් ආරංචි නැද්ද
    මේ ඖරුද්දේ ඉදන් සලකල බලනව කිවනේ
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    කෘමි නශක නැතුව තමයි හදන්න ඔනි..... පැල වලට ටයිමර් ඒකක් දැම්ම ඉරිගටිඔන් සිස්ටම් ඒක්ක..... දවසට 2ක් වතුර වැටෙන්න.....
    මකුනා කේස් ඒකට හාල් මැස්සො ඔලු දාන්න කියුවා..... දිමියො එන නිසා, උන් මකුලුවො කනවා.....

    එල එල....
    කොහොමද බන් ඉරිගේශන් එක හැදුවේ.
    විස්තර ටිකක් දාපන්කෝ.

    වතුර දැමිල්ල තමා එපා වෙන්නේ.:(
     
    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මෙන්න පැපොල් වගාව ගැන වීඩියෝ සෙට් එකක්....:D

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    එල එල....
    කොහොමද බන් ඉරිගේශන් එක හැදුවේ.
    විස්තර ටිකක් දාපන්කෝ.

    වතුර දැමිල්ල තමා එපා වෙන්නේ.:(

    Irrigation-in-Papaya-Farming.jpg

    ඔය වගේ බට දාලා..... ටිමෙර් ඒකක් ෆ්ට් කරා.....

    TIMER-1-2.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    අපේ පැත්තේ ඉන්නවා ඉත්තාවෝ දෙන්නෙක්..උන් දෙන්නට ගස්ලබු,මන්යොක්කා ගස් පෙන්න බැනේ :(