එපා වෙනවාබන් උඹගේ හැසිරීම ඇත්තට ? මේකයි මචන් ලංකාවට ආපු මුස්ලිම්වරුන් එක්ක විවාහ උනේ සිංහල කුල කාන්තාවො ඒ නිසා අපිටත් මේ රටේ උරුමයක් තියෙනවා හැබැයි උඹ මේ පෙන්වන්න හදනවා වගේ මේ රට අල්ලන්නවත් අපේ කරගන්නවත් මට නම් කිසිම උවමනාවක්වත් අදහසක්වත් නැහැ නැගෙනහිර මුස්ලිම්වරුන්ගෙ කියලා කවුද කියන්නේ උඹලා වගේ උන් තමා මේ රටේ ඊලග ප්රශ්ණය හදන්නෙ මට ඕනේ තරම් හොද සිංහල යාළුවෝ ඉන්නවා බන් එකෙක්වත් උඹවගේ ජාතිවාදී නැහැ
උඹට තරහක් තියේ නම් අන්තවාදී උන් එක්ක බනිනකොට පොදුවේ හැමෝටම බයින එක සාධාරණ නැහැ උඹලා ඔය කරන වැඩ නිසා තමා මේ රටේ ජාතිවාදී ප්රශ්ණ ඇතිවෙන්නෙ අන්තවාදී මුස්ලිම් කියන වචනය පාවිච්චි කරපන් උඹට බයින්න ඕනේ නම් ඔච්චරටම
උඹලාගේ හාමුදුරු කෙනෙක් සිල් බිදලා අහු උනාම උඹලා කියන්නේ චීවර ධරියෙක් කියලා ඒ වුනාට මුස්ලිම් මනුස්සයෙක් වරදක් කරාම ඒකේ ස්ක්රීන් ෂොට් එක මෙතන දමලා මුළු ජාතියකටම අපහාස කරනවා මතක තියාගනින් මචන් අපිත් උඹලා වගේම අම්මලා තාත්තලා ඉන්න සහෝදර සහෝදරියො ඉන්න පවුලක් විදිහට ඉන්න මිනිස්සු උඹලා මේ අපහාස කරනකොට එක්කෙනෙක් හෝ කොටසක් කරන දේවල්වලට කුණුහරුපෙන් බයින හැටි සාප කරන හැටි දැක්කම කළකිරෙනවා මම බුද්ධාගමට බෞද්ධයන්ට උඹ ඔය කියන විදිහට කුණුහරුප කියලා තියෙනවාද බලපන් බන් ? නැහැ මම කවදාවත් එහෙම කියලා නැහැ ඒකට උඹ ?එපා වෙනවාබන් උඹගේ හැසිරීම
දැන් මට මේකට -රෙප් දීලා රතු කරන්නකො ඒකනම් උඹෙ සතුට මට කමක් නැහැ ඒත් කුණුහරුප කියන්න එපා බයින්න එපා අපහාස කරන්න එපා
mama sinhala jati beda ati karanna epa machan elakiri eke matakane api muna dunna yuddaya samahara aya meka at widala na mama hodata me gana dannawa
ඇත්තට ? මේකයි මචන් ලංකාවට ආපු මුස්ලිම්වරුන් එක්ක විවාහ උනේ සිංහල කුල කාන්තාවො ඒ නිසා අපිටත් මේ රටේ උරුමයක් තියෙනවා හැබැයි උඹ මේ පෙන්වන්න හදනවා වගේ මේ රට අල්ලන්නවත් අපේ කරගන්නවත් මට නම් කිසිම උවමනාවක්වත් අදහසක්වත් නැහැ නැගෙනහිර මුස්ලිම්වරුන්ගෙ කියලා කවුද කියන්නේ උඹලා වගේ උන් තමා මේ රටේ ඊලග ප්රශ්ණය හදන්නෙ මට ඕනේ තරම් හොද සිංහල යාළුවෝ ඉන්නවා බන් එකෙක්වත් උඹවගේ ජාතිවාදී නැහැ

nathi eka hodai machan mokada ehama adahasak tibunath eka kawadawath nowena wadak (බුදු සරණයි !)
Ow ithin umba me site ekata publish karana ekek ne hema welae ma umbata vadae oka daanna eka nae[/QUO
aney pala matiyo yanna,thopilage mole thama mati thiyenawada koheda