තව යනවනේ නොලිමිට් ජංගි ගන්න...............

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඔය Voltage අර ගැම්මට කෑ ගහගෙන බි*ජ කස කස ගෙදෙරට වෙලා ඉන්න පොඩි එකෙක්, හරි දැනුම් තේරුමක් නෑ..

    කිව්වට දෙයක් පිලිගන්නෙත් නෑ මෝරන වයස්නෙ, ඉතින් ඕවට කෑ ගහල පලකුත් නෑ..
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    ඔය Voltage අර ගැම්මට කෑ ගහගෙන බි*ජ කස කස ගෙදෙරට වෙලා ඉන්න පොඩි එකෙක්, හරි දැනුම් තේරුමක් නෑ..

    කිව්වට දෙයක් පිලිගන්නෙත් නෑ මෝරන වයස්නෙ, ඉතින් ඕවට කෑ ගහල පලකුත් නෑ..

    බිජු මෝරපු නාකි උන්දැලැ මොකට එනවද ඉතින් ?
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    :D:D:D
    අහපු දේට උත්තර දෙන්නේ නෑනේ දැන් උබ. කියෙව්වද අරක?
    ඩිපෝ ප්‍රොවේරා ගැනත් පොඩ්ඩක් කියවල බලන්න.
    කාටවත් කහින්නන් වාලේ කහින්න එපා බන් හරි දේ හරි විදිහට දකින්න පුරුදු වෙයන්.

    මගේ වෘතියට අදාල නිසා මේ බෙහෙත ගැන කතා කරේ, මම හොද බෞද්දයෙක්, ඒ වගේම සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් මම දකිනව.

    උබ සරු දේ සරු ලෙසත් නිසරු දේ නිසරු ලෙසත් දකින්න යන්නේ වැරදි වෙලාවෙ
    ඒකයි අවුල

    ඩිපො පේරවේරා උපත් පාලන එකක් කියල මාත් දන්නව . මම යන ඩිස්පැන්සරියෙ ඕක උඩින් ගහල තියෙනව.
    ඔය ගෙන්නපු උන්ට ඕක අලගෝනි අස්සෙ ගේන්නේ නැතිව ඕක හරියට ගේන්න තිබුනා නෙ. ඒකනෙ මම කිවුවෙ උබ මෙතන හරියට දකින්න පුරුදු වුනාට වැඩක් නැ ඉදිරිය ගැනත් බලපන්
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    බෙහෙතක් ගෙනාව කියල අපිට හරියටම කියන්න බෑනේ බන් අපිව වද කරන්න ගෙනාව කියල, ඩිපෝ ප්‍රොවේරා කොමන් මෙඩ් එකක් උපත් පාලනයට ගන්න, ලයික් හෝමෝන්. මේක පකිස්තාන් පොරක් නැතුව වෙන එකෙක් ගෙනාව නම් අපි දන්නෙත් නෑ. සින්හල උන් මීට වඩා පට්ට මෙඩ් හොරෙන් ගෙනල්ල අහුවෙන්නේ බන් එතකොට කවුරුත් අහන්නේ නෑ කාව වද කරන්නද කියල.

    මමත් ආස නෑ මුස්ලිම් උන්ට ඒත් මේ වගේ හැමදේටම පදනමක් නැතුව බොරුවට ප්‍රචාරය කරන එකෙන් හොදනැත්තේ අපිටමයි.

    බලපන් මෙතන කියනව තහනම් කරපු මෙඩ් එකක් ලු, ඒත් sirasa නිවුස් එකේ එහෙම කියන්නේ නෑ, ඩිපෝ ප්‍රොවේරා ඉස්සර ඉදන් ලන්කාවේ පාවිච්චී වෙන මෙඩ් ඒකක්, ඒක තහනම් එකක් නෙමේ. බලපන් පොඩි බොරුවකින් කොච්චර නරකක් කරන්න පුලුවන්ද කියල?

    :yes::yes: Aththa kathawa machan