තව රෝහලක් වැසේ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    දිවුලපිටිය රෝහල වසා දමයි..
    October 18, 2020 at 10:32 pm | lanka C news
    දිවුලපිටිය රෝහල වසා දමයි..

    අද (18) දිනයේ සිට දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.

    එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත.

    එම සේවකයා සමග කටයුතු කල 14 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර තවත් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.

    එම රෝහගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මෙම තොතුරු තහවුරු කලේය.

    1,734 views
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    Ratema pcr karama ahu wenawa thogayak. Mulin karanam ohoma wenne naha. Dan control karanne kohomada?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මේ ගූ එන් පී හිගන්නෝ / අ කු දී ගේ වහල්ලු :
    elakiri මහා බයිය්යන්ට අනුව

    කවුරු කිවත් ඔතන ero වගේ බය්යෝ ඉන්නේ ලක්ෂ 30ක් වගේ , පොල්ලෙල්ලක් දැම්මත් පොහොට්ටුවට දෙන
    තව 10ක් විතර දෙක උස මා වගේ ඊළඟ චන්දෙදි චන්දෙ දාන්න යන්නේ නැතුව ඉදි ( රෙද්දක් ඇඳන් යන්න බැරි කමට )
    ඉතුරු 29 දහයක් විතරම දැන් ලොක්ක ගැන කලකිරිලා අලුත් එකෙක්ට දෙයි
    තව 19ක් වගේ පාවෙන චන්ද බවට පත් වෙලා ඉන්නේ ( සදුන් බුවා වගේ )
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මේ ගූ එන් පී හිගන්නෝ / අ කු දී ගේ වහල්ලු :
    elakiri මහා බයිය්යන්ට අනුව

    කවුරු කිවත් ඔතන ero වගේ බය්යෝ ඉන්නේ ලක්ෂ 30ක් වගේ , පොල්ලෙල්ලක් දැම්මත් පොහොට්ටුවට දෙන
    තව 10ක් විතර දෙක උස මා වගේ ඊළඟ චන්දෙදි චන්දෙ දාන්න යන්නේ නැතුව ඉදි ( රෙද්දක් ඇඳන් යන්න බැරි කමට )
    ඉතුරු 29 දහයක් විතරම දැන් ලොක්ක ගැන කලකිරිලා අලුත් එකෙක්ට දෙයි
    තව 19ක් වගේ පාවෙන චන්ද බවට පත් වෙලා ඉන්නේ ( සදුන් බුවා වගේ )
    සඳුන් බුවා පාවෙන චන්දයක් උනේ කවද ඉඳන්ද :baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේ ගූ එන් පී හිගන්නෝ / අ කු දී ගේ වහල්ලු :
    elakiri මහා බයිය්යන්ට අනුව

    කවුරු කිවත් ඔතන ero වගේ බය්යෝ ඉන්නේ ලක්ෂ 30ක් වගේ , පොල්ලෙල්ලක් දැම්මත් පොහොට්ටුවට දෙන
    තව 10ක් විතර දෙක උස මා වගේ ඊළඟ චන්දෙදි චන්දෙ දාන්න යන්නේ නැතුව ඉදි ( රෙද්දක් ඇඳන් යන්න බැරි කමට )
    ඉතුරු 29 දහයක් විතරම දැන් ලොක්ක ගැන කලකිරිලා අලුත් එකෙක්ට දෙයි
    තව 19ක් වගේ පාවෙන චන්ද බවට පත් වෙලා ඉන්නේ ( සදුන් බුවා වගේ )
    උබනේද ඇමසිය එකෙන් ආතල් දුන්න ලොල්ල..ඇමසියත් ඔහොමමයි කියවන්නෙ සoඛයා එක්කමයි..ඊලග චන්දෙ එනව ලබන අවුරුද්දෙ පෙබරවාරි වගේ අපි බලමු හොදේ ...
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මේ ගූ එන් පී හිගන්නෝ / අ කු දී ගේ වහල්ලු :
    elakiri මහා බයිය්යන්ට අනුව

    කවුරු කිවත් ඔතන ero වගේ බය්යෝ ඉන්නේ ලක්ෂ 30ක් වගේ , පොල්ලෙල්ලක් දැම්මත් පොහොට්ටුවට දෙන
    තව 10ක් විතර දෙක උස මා වගේ ඊළඟ චන්දෙදි චන්දෙ දාන්න යන්නේ නැතුව ඉදි ( රෙද්දක් ඇඳන් යන්න බැරි කමට )
    ඉතුරු 29 දහයක් විතරම දැන් ලොක්ක ගැන කලකිරිලා අලුත් එකෙක්ට දෙයි
    තව 19ක් වගේ පාවෙන චන්ද බවට පත් වෙලා ඉන්නේ ( සදුන් බුවා වගේ )

    උම තෙඩ් දාලා උම comment කර ගන්නවා.. උබට පිස්සුද?දවස ගානේ තෙඩ් 10 විතර වගේ දදා පිස්සුවෙන් වගේ දොඩවන්න?
     
    • Haha
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ratema pcr karama ahu wenawa thogayak. Mulin karanam ohoma wenne naha. Dan control karanne kohomada?
    එහෙමද සුවර්මද ලොල් අනේ උබල වගේ ගු ඇන් පි ගොන් බඩු..

    උම තෙඩ් දාලා උම comment කර ගන්නවා.. උබට පිස්සුද?දවස ගානේ තෙඩ් 10 විතර වගේ දදා පිස්සුවෙන් වගේ දොඩවන්න?
    ඕක මානසික ලෙඩෙක් තව අවුරුදු10ක් විපක්ශෙම ලැග්ගම ඕක මැරිල යයිද මන්ද දරාගන්ඩ බැරුව..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    එහෙමද සුවර්මද ලොල් අනේ උබල වගේ ගු ඇන් පි ගොන් බඩු..

    මෙන්න ඇවිත් රෙදි අපුල්ලන නපුංසකය. :rolleyes: