දිවුලපිටිය රෝහල වසා දමයි..
October 18, 2020 at 10:32 pm | lanka C news
අද (18) දිනයේ සිට දිවුලපිටිය රෝහල තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ.
එම රෝහල් සේවකයෙකු කොරෝනා ආසාදිතයෙකු යයි හෙලිවීම මත මෙම තීරණය ගෙන ඇත.
එම සේවකයා සමග කටයුතු කල 14 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කර ඇති අතර තවත් 10 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කර තිබේ.
එම රෝහගේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා මෙම තොතුරු තහවුරු කලේය.
1,734 views