Monada kiyanne?මේ කෑ ගහන හිමි නම් පව්....... කවද තේරුම් ගනිද දන්නෙ නෑ සසර.........
කාගම සිරිනන්ද හිමි..................බණ ගොඩක් අය අහනවා නේද.... මට නම් හරි ගියේ නෑ..
මහණකම කියන්නෙ අමාරු දෙයක් ලේසි නෑ.... ගිහි අපිට කාටවත් දොාස් කියන්න බෑ.... හොද නරක තේරුම් ගන්න අපි බුද්ධිමත් වෙන්න ඕන.
බණක් ඇහුවම හිත පොඩ්ඩක් නිවෙන්න ඕන.
බණ අහනවා කාලින බණ නම් නෙවෙයි.
මේ දවස් වල අහනවා හදපාන්ගොඩ නිවාතාප හිමිගෙ බණ... මාර වටිනවා..........