තව_ටිකයි.

Amila RaTz

Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    අංගුලිමාල;13616606 said:
    mona suthrayada ? ah umba ahanna yanne ara :ewan me suthan: kiyana eke ara dewyiyo awith ahala ekata deshana karaa kiyana scene ekada ?

    Godak suthra patan ganne ehemane ban.. EWAN ME SUTHAN keyanne (mama mese asana ladi) keyana eka..
     
    Amila RaTz

    Well-known member
  • Apr 4, 2010
    1,131
    138
    63
    Kandy
    අංගුලිමාල;13616711 said:
    ඔව් ඔව් ...එවන් මේ සුතන් සාවත්තියන් විහරති ජේතවනේ අනාත පිණ්ඩිකස්ස ආරාමේ ........ගාථාය අජ්ජභාසී... eka thamayi man kiwwe

    PM balapan..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    අංගුලිමාල;13604710 said:
    45596100.jpg

    අංගුලිමාල;13604716 said:
    :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අංගුලිමාල;13616269 said:
    කාටද ? හිත හදා ගන්න ඔයිට වඩා කියන්නම දෙයක් නැද්ද ?:rofl::rofl::rofl: දැන් ගිහින් අඬපන් කොහාට හරි වෙලා :rofl::rofl:

    රිදිච්ච එකා තමා ඔය ත්‍රෙඩ් එක පටන්ගනනකොටම හොටු පෙරාගෙන අඩන්නේ

    :(
     
    රිදිච්ච එකා තමා ඔය ත්‍රෙඩ් එක පටන්ගනනකොටම හොටු පෙරාගෙන අඩන්නේ

    :(
    කෝ කව්ද ? පෙන්නපන් බලන්න. මොකද දෙයියෙක් වත් මොකුත් කරාද ? නැත්නම් නංගි පැනල ගියාද ?
    ඇඟට අමාරු වගේ නම් පැනඩෝල් එකක් බීපන්:rofl::rofl::rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අංගුලිමාල;13617020 said:
    කෝ කව්ද ? පෙන්නපන් බලන්න. මොකද දෙයියෙක් වත් මොකුත් කරාද ? නැත්නම් නංගි පැනල ගියාද ?
    ඇඟට අමාරු වගේ නම් පැනඩෝල් එකක් බීපන්:rofl::rofl::rofl:

    ඔය තියෙන්නේ 4 වෙනි කමෙන්ට් එක විදිහට. ආගම දාපන් බල්ලට. මුලින් මනුස්සයෙක් වගේ කතා කරන්න ඉගෙන ගනින්. ඊට පස්සේ හොයපන් දෙයියෙක් ඉන්නව්ද නෑද්ද කියල. මටනම් වෑඩක් නෑ ඕකුන් හිටියත් නෑතත්. මම මේ මෑද්දට පෑන්නේ. කාගේ උනත් අම්මෙක්ට අපහස කරන නිසා.
     
    චීත්තයක් නම් වීර කම මතුවෙන පොන්සි ඩයල් එකක් මේ එහෙනම්.:lol::lol: හරි හරි. උඹ මේ අම්ම කෙනෙක් බේරගන්න ද ආවේ? දැන් එහෙනම් ගෙදර ඇතුලේ පොඩ්ඩක් බලපන් අනුන්ගේ අම්මල පස්සේ යද්දී උඹේ අම්ම වෙන එකෙක් අරන් ගිහින් ඇති.:rofl::rofl:
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    අංගුලිමාල;13617093 said:

    hariyata hari :rofl:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අංගුලිමාල;13617093 said:
    චීත්තයක් නම් වීර කම මතුවෙන පොන්සි ඩයල් එකක් මේ එහෙනම්.:lol::lol: හරි හරි. උඹ මේ අම්ම කෙනෙක් බේරගන්න ද ආවේ? දැන් එහෙනම් ගෙදර ඇතුලේ පොඩ්ඩක් බලපන් අනුන්ගේ අම්මල පස්සේ යද්දී උඹේ අම්ම වෙන එකෙක් අරන් ගිහින් ඇති.:rofl::rofl:

    උබේ අත්දෑකීමෙන්ද කියන්නේ.උබලගේ ගෙද ඔහොම වෙනකන් උබ බලන් හිටියද . ලෑජ්ජයි නේ යකෝ..:dull::dull:
    ගනන් ගන්න එපා බන් අනික් ආත්මෙවත් හොද තෑනක උපදි. :sorry::sorry:
     
    උබේ අත්දෑකීමෙන්ද කියන්නේ.උබලගේ ගෙද ඔහොම වෙනකන් උබ බලන් හිටියද . ලෑජ්ජයි නේ යකෝ..:dull::dull:
    ගනන් ගන්න එපා බන් අනික් ආත්මෙවත් හොද තෑනක උපදි. :sorry::sorry:
    හොඳ තැනක කිව්වේ උඹ වගේ පොන්සියෝ ඉන්න තැනකද?:rofl::rofl: ඔය පොන්න ගැන්සි උඹට හොඳ උනාට මට නම් හොඳ නෑ බං. මට හොඳ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන්. ඒක නෙවෙයි උඹ බැලුවද ගේ ඇතුලේ? හැබැයි දැනටම එකෙක් ඇතුළෙද දන්නේ නෑ..:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මෙක බුදු දහමෙ වරදක් නෙමෙ අතිතයෙ ප්‍රාලකයන් වගෙ රට ආර්තික අතින් ශක්තිමත් කරලා නැහැ ඉතින් මිනිස්සුන්ට ආගමක දර්ශනයක් පිලිපදින්න වෙලාවක් නැහැ (හරියට ඉතාලි යන්න බොට්ටුවට නගිනවා වගෙ )සල්ලි හොයන්න ඔන ක්‍රමෙ වැරදියි නමුත් එකට පෙලබෙනවා මොක්ද ඉක්මන් ප්‍රතිපල මනුස්සයන්ට ඔන නිසා හැමදෙකටම මුල ඇලිම/ ගිජු විම තන්හා විම ඉතින් බුද්දිය මොට කරගෙන සරල පිලිතුරු පස්සෙ දුවනවා ඔකට අපෙ හාමුදුරුවරුත් පාලකයොත් වැර්දි එ අය හරියට මිනිස්සුන්ව බුදු දහම උගන්වන්නෙ නැහැ හාමුදුරුවරුන්ට දර්මය ප්‍රචාරය කරනවාට වඩා ජිවිතය ගැට ගහ ගන්න හැටි හිතන්න වෙලා ප්‍රාලකයො රට අරාජික කරලා ඉතින් නුගත් මනුස්සයන්ට තියෙන ප්‍රශ්න වලට බුද්දියෙන් තොරව පිලිතුරු හොයනවා ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙ එල්ලෙනවා වගෙ එතකොට මනුස්සයන් බුදු දහම ගැන ඉගෙන ගන්නවත් ආගම පිලිපදින්නවත් වෙහෙසෙන්නෙ නැහැ බුදු දමෙන් උගන්වන්නෙ මනසින් හිතලා නුවනින් කටයුතු කරන්න කියලා නමුත් කෙලෙස් සහිත මනුස්සයා අනුන්කරන දෙම කරන්න පෙලබෙනවා ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙනවා දෙවියො යැදලා ඉක්මනින් ප්‍රශ්න විසදලා දෙන්න කියලා නොපෙනන දෙවියන්ගෙන් ඉල්ලනවා නමුත් දෙවියන් මොනවාත් කරන්නෙ නැහැ මොකද දෙවියන්ට දෙවියන්වත් රැක ගන්න බැරිව ඉන්නවා ඇත්තෙ අනික ඔය දෙව සංකල්ප එක එක ආක්‍රමන වලින් ලංකාවට ලැබුන දෙවල් බලෙන් ඇගෙ ගහපු දෙවල් (ආගමකින් වචන වලින් හිර කරලා නැති බය කරලා නැති) මොකද දෙවියන් දඩුවම් දෙනවා කියලා බය කරලා නැහැනෙ මනුස්සයා ඔනම දෙකට පෙලෙබනවා නමුත් අවසානෙදි සතය තෙරුම් ගන්නවා දැනට ආපු හැම දෙව හාස්කම් එක එක විකාර බොරු කියලා තෙරුම් ගත්තානෙ එ වගෙ ඔය දෙවියන් පස්සෙ යන ටික දෙනාත් දෙවියන් කියන්නෙ මයාවක් බොරුවක් කියලා ලගදිම තෙරුම් ගනි ඉතින් බුදු දහම ගැන උගත් මනුස්සයා කරන්න තියෙන්නෙ මයාවට අහුවුන මනුස්සයන්ට ඉක්මනින්ම හරි මාර්ගය පෙන්නලා දෙන එක දෙව සංකලප බොරුවක් කියලා පහදලා දිම නැතිවා නැතිව හිනා විමවත් අපහාස කිරිමවත් නෙමෙ කරන්න ඔන
     
    reply

    Member
    Jun 25, 2012
    408
    27
    0
    Everywhere
    අංගුලිමාල;13617194 said:
    හොඳ තැනක කිව්වේ උඹ වගේ පොන්සියෝ ඉන්න තැනකද?:rofl::rofl: ඔය පොන්න ගැන්සි උඹට හොඳ උනාට මට නම් හොඳ නෑ බං. මට හොඳ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන්. ඒක නෙවෙයි උඹ බැලුවද ගේ ඇතුලේ? හැබැයි දැනටම එකෙක් ඇතුළෙද දන්නේ නෑ..:rofl::rofl:

    niyamayi anguli ohoma yan ohoma yan. :lol:
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    අංගුලිමාල;13617194 said:
    හොඳ තැනක කිව්වේ උඹ වගේ පොන්සියෝ ඉන්න තැනකද?:rofl::rofl: ඔය පොන්න ගැන්සි උඹට හොඳ උනාට මට නම් හොඳ නෑ බං. මට හොඳ සාමාන්‍ය මිනිස්සු ඉන්න තැන්. ඒක නෙවෙයි උඹ බැලුවද ගේ ඇතුලේ? හැබැයි දැනටම එකෙක් ඇතුළෙද දන්නේ නෑ..:rofl::rofl:

    ඕවා පොඩි කාලේ වෙච්ච අතවර වල විපාක බන්... මොනදේ පෙන්නේත් තමන්ට පොඩි කාලේ වෙච්ච දේවල් වලට අනුව. ඕවට බෙහෙත් නම් නෑ. :no::no:හොදම දේ ලිදේ පෑනල ආත්මේ මාරුකර ගෙන වරෙන්.:cool: හෑබෑයි මිනිහෙක් වෙයිද කියලනම් කියන්න බෑ. අඩුම ගානේ ගෙදරක ඈති කරන්න බලෙක්වත් වෙයි නේ. නද්ද මන් කියන්නේ:D