මෙක බුදු දහමෙ වරදක් නෙමෙ අතිතයෙ ප්රාලකයන් වගෙ රට ආර්තික අතින් ශක්තිමත් කරලා නැහැ ඉතින් මිනිස්සුන්ට ආගමක දර්ශනයක් පිලිපදින්න වෙලාවක් නැහැ (හරියට ඉතාලි යන්න බොට්ටුවට නගිනවා වගෙ )සල්ලි හොයන්න ඔන ක්‍රමෙ වැරදියි නමුත් එකට පෙලබෙනවා මොක්ද ඉක්මන් ප්‍රතිපල මනුස්සයන්ට ඔන නිසා හැමදෙකටම මුල ඇලිම/ ගිජු විම තන්හා විම ඉතින් බුද්දිය මොට කරගෙන සරල පිලිතුරු පස්සෙ දුවනවා ඔකට අපෙ හාමුදුරුවරුත් පාලකයොත් වැර්දි එ අය හරියට මිනිස්සුන්ව බුදු දහම උගන්වන්නෙ නැහැ හාමුදුරුවරුන්ට දර්මය ප්‍රචාරය කරනවාට වඩා ජිවිතය ගැට ගහ ගන්න හැටි හිතන්න වෙලා ප්රාලකයො රට අරාජික කරලා ඉතින් නුගත් මනුස්සයන්ට තියෙන ප්‍රශ්න වලට බුද්දියෙන් තොරව පිලිතුරු හොයනවා ගිලෙන්න යන මිනිහා පිදුරු ගහෙ එල්ලෙනවා වගෙ එතකොට මනුස්සයන් බුදු දහම ගැන ඉගෙන ගන්නවත් ආගම පිලිපදින්නවත් වෙහෙසෙන්නෙ නැහැ බුදු දමෙන් උගන්වන්නෙ මනසින් හිතලා නුවනින් කටයුතු කරන්න කියලා නමුත් කෙලෙස් සහිත මනුස්සයා අනුන්කරන දෙම කරන්න පෙලබෙනවා ඉක්මන් ප්‍රතිපල බලාපොරොත්තු වෙනවා දෙවියො යැදලා ඉක්මනින් ප්‍රශ්න විසදලා දෙන්න කියලා නොපෙනන දෙවියන්ගෙන් ඉල්ලනවා නමුත් දෙවියන් මොනවාත් කරන්නෙ නැහැ මොකද දෙවියන්ට දෙවියන්වත් රැක ගන්න බැරිව ඉන්නවා ඇත්තෙ අනික ඔය දෙව සංකල්ප එක එක ආක්රමන වලින් ලංකාවට ලැබුන දෙවල් බලෙන් ඇගෙ ගහපු දෙවල් (ආගමකින් වචන වලින් හිර කරලා නැති බය කරලා නැති) මොකද දෙවියන් දඩුවම් දෙනවා කියලා බය කරලා නැහැනෙ මනුස්සයා ඔනම දෙකට පෙලෙබනවා නමුත් අවසානෙදි සතය තෙරුම් ගන්නවා දැනට ආපු හැම දෙව හාස්කම් එක එක විකාර බොරු කියලා තෙරුම් ගත්තානෙ එ වගෙ ඔය දෙවියන් පස්සෙ යන ටික දෙනාත් දෙවියන් කියන්නෙ මයාවක් බොරුවක් කියලා ලගදිම තෙරුම් ගනි ඉතින් බුදු දහම ගැන උගත් මනුස්සයා කරන්න තියෙන්නෙ මයාවට අහුවුන මනුස්සයන්ට ඉක්මනින්ම හරි මාර්ගය පෙන්නලා දෙන එක දෙව සංකලප බොරුවක් කියලා පහදලා දිම නැතිවා නැතිව හිනා විමවත් අපහාස කිරිමවත් නෙමෙ කරන්න ඔන