Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
තව_දීපං_ඉන්දියාවට පුක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තව_දීපං_ඉන්දියාවට පුක

මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා(මේක මම හැමදාම කියන කතාවක්).කරුමේ කියන්නේ අපේ ඉන්න හරක් උනත් අපේ රටේ දේවල් වලට වඩා උන්ගේ රටවල් වල දේවල් බදාගෙන ඉන්න එක.

පිහි පොලු රැගෙන අපේ බෝට්ටුවට පැන්න

පිරිසක් අපට පහරදී සේසතම පැහැර ගත්තා

ඉන්දීය ධීවරයන්ගේ ප්රහාරයට ලක්වූ අපේ ධීවරයෙක් කියයි

ඉන්දියානුවන් පිරිසක් "දිල්රුක්" නමැති අපේ බෝට්ටුවට පිහි පොලු රැගෙන මාරාවේශයෙන් මෙන් පැන්නා යෑයි ශ්රී ලංකා මුහුදු තීරයේදී පහරදීමකට ලක් වූ දෙවිනුවර ශානක සෙල්ලහේවා නමැති ධීවරයා ඊයේ 'දිවයින' ට ප්රකාශ කර සිටියේය.

මෙම සන්නද්ධ පිsරිසගේ අත්වල තිබූ පිහි අපේ කීපදෙනකුගේ බෙලි ළඟට තියාගෙන සිටියා. එකෙක් පිහියෙන් මගේ අත කපා තුවාල කළා. ඔවුන් කතා කරපු භාෂාව අපට හරියට තේරුණේ නැහැ. මුලින්ම ඔවුන් අපේ බෝට්ටුව දෙසට බෝට්ටු දෙකකින් ඇවිත් එක් බෝට්ටුවක් අපේ බෝට්ටුවේ හැප්පුවා. ඒ සමඟම ඔවුන් අපේ බෝට්ටුවට ගොඩවුණා.

අපි මුහුදු ආවේ ඉකුත් 16 වැනිදායි. 28 වැනිදා සවස පහට විතර මෙම සිද්ධිය ඇති වුණේ. අපි අල්ලා ගත්ත මාළු කිලෝ 600 ක් විතර ඔවුන්ගේ බෝට්ටු දෙකට පටවා ගත්තා. අපි කෑමට ගෙනා හාල්, එළවළු, කිරිපිටි ඇතුළු සියලුම දේවල් ඔවුන් බෝaට්ටු දෙකට පටවා ගත්තා.

අපිට කන්නවත් දෙයක් ඉතුරු කළේ නැහැ. අපේ රේඩියෝ එක ඇතුළු උපකරණත් ඔවුන් පැහැර ගත්තා. බෝට්ටුවේ හයි කරලා තිබුණු වී. එස්. එම්. සෙට් එකෙන් අපි දෙවිනුවරට දැනුම් දුන්නා.

අපේ වාසනාවට ඒ පණිවුඩය නාවික හමුදාවටත් ලැබුණා. ටික වේලාවකින් නාවික හමුදා කණ්ඩායමක් අපේ පිහිටට ආවා. අපිට ආරක්ෂාව දෙමින් නාවික හමුදාව කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අප ගෙනාවා. නාවික හමුදා මහත්වරුන්ට පින් සිද්ධවෙන්න ඔවුන් අපේ ජීවිත බේරා දුන්නා.

අපිට පහර දුන් පිරිසේ 12 ක් පමණ සිටියා. මේ පහරදීම කළේ ශ්රී ලංකා මුහුදු තීරයේයි. මෙම බෝට්ටුවේ අයිතිකරු වූ ආර්. දිල්රුක් මහතා ද දුරකථනයෙන් අපට එම විස්තරය පැවසීමට එක්විය.

නෝමන් පලිහවඩන(දිවයින)

[QUOTE="neyohk, post: 19793566, member: 554983"] [b]තව_දීපං_ඉන්දියාවට පුක[/b] [SIZE="4"][COLOR="DarkRed"]මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා(මේක මම හැමදාම කියන කතාවක්).කරුමේ කියන්නේ අපේ ඉන්න හරක් උනත් අපේ රටේ දේවල් වලට වඩා උන්ගේ රටවල් වල දේවල් බදාගෙන ඉන්න එක.[/COLOR][/SIZE] [CENTER][COLOR="Black"][SIZE="5"]පිහි පොලු රැගෙන අපේ බෝට්ටුවට පැන්න පිරිසක් අපට පහරදී සේසතම පැහැර ගත්තා ඉන්දීය ධීවරයන්ගේ ප්රහාරයට ලක්වූ අපේ ධීවරයෙක් කියයි[/SIZE][/COLOR][/CENTER] [SIZE="3"][COLOR="Black"]ඉන්දියානුවන් පිරිසක් "දිල්රුක්" නමැති අපේ බෝට්ටුවට පිහි පොලු රැගෙන මාරාවේශයෙන් මෙන් පැන්නා යෑයි ශ්රී ලංකා මුහුදු තීරයේදී පහරදීමකට ලක් වූ දෙවිනුවර ශානක සෙල්ලහේවා නමැති ධීවරයා ඊයේ 'දිවයින' ට ප්රකාශ කර සිටියේය. මෙම සන්නද්ධ පිsරිසගේ අත්වල තිබූ පිහි අපේ කීපදෙනකුගේ බෙලි ළඟට තියාගෙන සිටියා. එකෙක් පිහියෙන් මගේ අත කපා තුවාල කළා. ඔවුන් කතා කරපු භාෂාව අපට හරියට තේරුණේ නැහැ. මුලින්ම ඔවුන් අපේ බෝට්ටුව දෙසට බෝට්ටු දෙකකින් ඇවිත් එක් බෝට්ටුවක් අපේ බෝට්ටුවේ හැප්පුවා. ඒ සමඟම ඔවුන් අපේ බෝට්ටුවට ගොඩවුණා. අපි මුහුදු ආවේ ඉකුත් 16 වැනිදායි. 28 වැනිදා සවස පහට විතර මෙම සිද්ධිය ඇති වුණේ. අපි අල්ලා ගත්ත මාළු කිලෝ 600 ක් විතර ඔවුන්ගේ බෝට්ටු දෙකට පටවා ගත්තා. අපි කෑමට ගෙනා හාල්, එළවළු, කිරිපිටි ඇතුළු සියලුම දේවල් ඔවුන් බෝaට්ටු දෙකට පටවා ගත්තා. අපිට කන්නවත් දෙයක් ඉතුරු කළේ නැහැ. අපේ රේඩියෝ එක ඇතුළු උපකරණත් ඔවුන් පැහැර ගත්තා. බෝට්ටුවේ හයි කරලා තිබුණු වී. එස්. එම්. සෙට් එකෙන් අපි දෙවිනුවරට දැනුම් දුන්නා. අපේ වාසනාවට ඒ පණිවුඩය නාවික හමුදාවටත් ලැබුණා. ටික වේලාවකින් නාවික හමුදා කණ්ඩායමක් අපේ පිහිටට ආවා. අපිට ආරක්ෂාව දෙමින් නාවික හමුදාව කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අප ගෙනාවා. නාවික හමුදා මහත්වරුන්ට පින් සිද්ධවෙන්න ඔවුන් අපේ ජීවිත බේරා දුන්නා. අපිට පහර දුන් පිරිසේ 12 ක් පමණ සිටියා. මේ පහරදීම කළේ ශ්රී ලංකා මුහුදු තීරයේයි. මෙම බෝට්ටුවේ අයිතිකරු වූ ආර්. දිල්රුක් මහතා ද දුරකථනයෙන් අපට එම විස්තරය පැවසීමට එක්විය. නෝමන් පලිහවඩන(දිවයින)[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom