තව_දීපං_ඉන්දියාවට පුක
මේ වගේ සක්කිළි රටක් ලග අපේ රට පිහිටියේ නැත්තනම් අපේ රට මීට වඩා දියුණු වෙලා(මේක මම හැමදාම කියන කතාවක්).කරුමේ කියන්නේ අපේ ඉන්න හරක් උනත් අපේ රටේ දේවල් වලට වඩා උන්ගේ රටවල් වල දේවල් බදාගෙන ඉන්න එක.
ඉන්දියානුවන් පිරිසක් "දිල්රුක්" නමැති අපේ බෝට්‌ටුවට පිහි පොලු රැගෙන මාරාවේශයෙන් මෙන් පැන්නා යෑයි ශ්‍රී ලංකා මුහුදු තීරයේදී පහරදීමකට ලක් වූ දෙවිනුවර ශානක සෙල්ලහේවා නමැති ධීවරයා ඊයේ 'දිවයින' ට ප්‍රකාශ කර සිටියේය.
මෙම සන්නද්ධ පිsරිසගේ අත්වල තිබූ පිහි අපේ කීපදෙනකුගේ බෙලි ළඟට තියාගෙන සිටියා. එකෙක් පිහියෙන් මගේ අත කපා තුවාල කළා. ඔවුන් කතා කරපු භාෂාව අපට හරියට තේරුණේ නැහැ. මුලින්ම ඔවුන් අපේ බෝට්‌ටුව දෙසට බෝට්‌ටු දෙකකින් ඇවිත් එක් බෝට්‌ටුවක් අපේ බෝට්‌ටුවේ හැප්පුවා. ඒ සමඟම ඔවුන් අපේ බෝට්‌ටුවට ගොඩවුණා.
අපි මුහුදු ආවේ ඉකුත් 16 වැනිදායි. 28 වැනිදා සවස පහට විතර මෙම සිද්ධිය ඇති වුණේ. අපි අල්ලා ගත්ත මාළු කිලෝ 600 ක් විතර ඔවුන්ගේ බෝට්‌ටු දෙකට පටවා ගත්තා. අපි කෑමට ගෙනා හාල්, එළවළු, කිරිපිටි ඇතුළු සියලුම දේවල් ඔවුන් බෝaට්‌ටු දෙකට පටවා ගත්තා.
අපිට කන්නවත් දෙයක් ඉතුරු කළේ නැහැ. අපේ රේඩියෝ එක ඇතුළු උපකරණත් ඔවුන් පැහැර ගත්තා. බෝට්‌ටුවේ හයි කරලා තිබුණු වී. එස්. එම්. සෙට් එකෙන් අපි දෙවිනුවරට දැනුම් දුන්නා.
අපේ වාසනාවට ඒ පණිවුඩය නාවික හමුදාවටත් ලැබුණා. ටික වේලාවකින් නාවික හමුදා කණ්‌ඩායමක් අපේ පිහිටට ආවා. අපිට ආරක්‍ෂාව දෙමින් නාවික හමුදාව කන්කසන්තුරේ නාවික හමුදා කඳවුරට අප ගෙනාවා. නාවික හමුදා මහත්වරුන්ට පින් සිද්ධවෙන්න ඔවුන් අපේ ජීවිත බේරා දුන්නා.
අපිට පහර දුන් පිරිසේ 12 ක් පමණ සිටියා. මේ පහරදීම කළේ ශ්‍රී ලංකා මුහුදු තීරයේයි. මෙම බෝට්‌ටුවේ අයිතිකරු වූ ආර්. දිල්රුක් මහතා ද දුරකථනයෙන් අපට එම විස්‌තරය පැවසීමට එක්‌විය.
නෝමන් පලිහවඩන(දිවයින)

පිහි පොලු රැගෙන අපේ බෝට්‌ටුවට පැන්න
පිරිසක් අපට පහරදී සේසතම පැහැර ගත්තා
ඉන්දීය ධීවරයන්ගේ ප්‍රහාරයට ලක්‌වූ අපේ ධීවරයෙක් කියයි