තස්ලිමා නස්රීන්

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    තස්ලිමා නස්රීන්

    හැම සිංහලයෙක්ම හා මොලය භාගයක් හරි තියෙන මුසල්මානුවෙක්ම තස්ලිමා නස්රීන් ගේ " ලජ්ජා " පොත කියවීම වටිනවා .සිංහල පරිවර්තනය කියවන්න ගොඩක් හිතට දැනෙනවා .මුස්ලිම් පව්ලක ඉපදුනු තස්ලිමාට මේ පොත ලිවීම නිසා රටෙන් පිටවෙන්න උනා.ඒ බංග්ලාදේශයේ මුස්ලිම් අන්තවාදී හේතුවෙන් .මෙහි සුරන්ජන් කියන චරිතය කුඩා කල සිට සහෝදරයන් මෙන් ආශ්‍රය කල මුස්ලිම් මිතුරන් ඔහුව මොහොතකින් ඔහු මරන්න සොයනවා.එමෙන්ම මොවුන් කරන අපරාද කියවන විට ඇඟ කිලි පොලා යාම සිකුරුයි .මුස්ලිමුන් වැඩිවී වන විනාශයද පෙන්වනවා .

    තවත් මුස්ලිමුන්ගේ නව ප්‍රවනතාවයක් වන්නේ එම රටේ ප්‍රධාන ජන වර්ගය තම ආගමට හරවා ගැනීමයි. මෙය ඉතා භයානක අවස්ථාවක්. එවිට ඔවුන්ගේ බලය වැඩිවෙනවා .ලංකාවේ සිංහල මුස්ලිම් යන කෙප්ප වෙබ් අඩවිය නිදසුනකට දැක්විය හැකිය .දැන් මේ ක්‍රමයේ ඇති භයානක ප්‍රතිපල විඳින රටවල් මතක් කිරීම අනවශ්‍ය යයි සිතමි .

    nasrin.jpg

    8908675.cms
     
    • Like
    Reactions: uzi101

    latino

    Member
    Apr 19, 2012
    91
    8
    0
    එක පැත්තකින් හම්බයෝ මේ රට අල්ලන් කනවා ! අනිත් පැත්තෙන් කුරුස කාරයෝ මේ රට ක්‍රිස්තියානි කරනවා.
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එක පැත්තකින් හම්බයෝ මේ රට අල්ලන් කනවා ! අනිත් පැත්තෙන් කුරුස කාරයෝ මේ රට ක්‍රිස්තියානි කරනවා.
    :yes::yes:
     
    rajiroshi

    Junior member
  • Jul 29, 2010
    137
    9
    18
    එක පැත්තකින් හම්බයෝ මේ රට අල්ලන් කනවා ! අනිත් පැත්තෙන් කුරුස කාරයෝ මේ රට ක්‍රිස්තියානි කරනවා.

    ya true ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    download කරන්න ති‍යෙන link එකක් දාන්න.. එහෙම නැත්තම් ති‍යෙන කවුරුහරි upload කරත් වටිනවා කි‍යලා හිතෙනවා...;)
     
    Mee_Haraka

    Member
    Sep 16, 2011
    17
    1
    0
    තාම ලංකාවේ ඉන්න අපි අපිට වෙච්ච වැරදි වලින් ඉගෙනගෙන නැහැ, මොකක් හරි ප්‍රශ්නයක් උනහම එකට විසදුම "ගහල පන්නන එක" වගේ පහත් තත්වයට වැටෙන එකෙන් තේරෙන්නේ ඒකයි.
    ප්‍රශ්න ඇති කරන්න ලේසියි, නමුත් අද අපි ගන්න එක වැරදි තීරණයක් නිසා අන්තිමට විදවන්න වෙන්නේ අනාගත පරපුරට.

    එක යුද්දයක් ඉවර උනා විතරයි, එදා ලංකාවේ හිටපු දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් ඒක හරියට විසදුවේ නැහැ. යුද්දේ ප්‍රතිපල මොනවගේද කියල මතක් කරලා දෙන්න වෙනවා තරම් අමතක වෙන ජාතියක් වෙන්න හොද නැහැ. මෙතන බොරුවට කහින්නේ, ඇත්තටම ලංකාවට ආදරේ නැති අය.
    ප්‍රශ්නයක් උනාම ඒක විසදන ක්‍රම තියෙනවා, කාටවත් ගහල, බැනල, යුද්ද කරනවා කියන්නේ අපි තාම ඉන්නේ ප්‍රථමික අවදියේ කියන ඒකයි.
    මොලය කියන ඒක තියෙන්නේ පාවිච්චි කරන්න, මුලින්ම "කට" පාවිච්චි කරලා වැඩ කරන්නේ මොලයක් නැති අය.

    "දැන් කරන්න තියෙන්නේ පරදෙසක්කරය කියල මට බනින ඒකයි" හැබැයි මම හිතනවා කවුරු හරි මේකේ කියන්නේ මොකද්ද කියල තේරුම් ගනියි.

    lankasuda

    Well-known member
  • Dec 25, 2008
    1,269
    133
    63
    JL
    dosthara.com