තහනම් ඖෂධ පෙති තොගයක් අම්පාරෙන්

laksiri_abe

Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    තහනම් ඖෂධ පෙති තොගයක් අම්පාරෙන්

    මෙරට විකිණීම තහනම් කර ඇති නීති විරෝධී ට්‍රැමඩෝල් වර්ගයේ ඖෂධ පෙති තොගයක් සමග සැකකරුවෙකු අම්පාරේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර සිට අම්පාර දක්වා ධාවනය වු බස් රථයකට නුවරදී ලබාදුන් පාර්සලයක් පිළිබඳ සැක සිතු බස් රථයේ කොන්දොස්තරවරයා පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි මෙම ඖෂධ හමුවී ඇත්තේ. බස් රථය අම්පාර දක්වා පිටත්වීමට සුදානම් වන අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු කොන්දොස්තරවරයාගෙන් විමසා ඇත්තේ අම්පාර දක්වා පාර්සලයක් රැගෙන යා හැකිද යන්නයි. එහි ඇත්තේ මොනවාදැයි ඔහු විමසු විට ක්‍රීම් වර්ග කිහිපයක් ඇති බවට පැමිණි පුද්ගලයා ප්‍රකාශකර තිබෙනවා. අනතුරුව අදාළ පාර්සලය බස් රථයට දමා ඇති අතර එය අම්පාරේදී ලබාගන්නා පුද්ගලයාගේ දුරකථන අංකය ද ලබාදී තිබෙනවා. බස් රථය මහියංගණයට පැමිණි පසු පාර්සලය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයා කොන්දොස්තරවරයාට දුරකථන ඇමතුමක් ලබාදී බස් රථය ඇති ස්ථානය විමසා ඇතැයි සඳහන්. බස් රථය මහියංගණය පසු කරමින් පැමිණෙන බවට ඔහු ප්‍රකාශකර ඇති අතර අනතුරුව පාර්සලය ලබාගැනීමට පැමිණෙන පුද්ගලයා අවස්ථා ගණනාවක්ම දුරකථන ඇමතුම් ලබාදෙමින් බස් රථය ඇති ස්ථානය විමසීම හේතුවෙන් සැක සිතු කොන්දොස්තරවරයා පාර්සලය විවෘත කර බලා තිබෙනවා. එහිදී එහි තිබු ඖෂධ පිළිබඳ සැක මතුවීම හේතුවෙනුයි අම්පාර පොලිසියට තොරතුරු දැනුම්දී ඇත්තේ. අනතුරුව පාර්සලය ලබාගැනීමට පැමිණි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අදාළ පාර්සලයේ ඖෂධ පෙති 23000 ක් ඇති බවයි. ඉන් එක් පෙත්තක් රුපියල් 500 කට අලෙවි කරන බවට ද ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබෙනවා. මෙම පෙති වර්ගය මෙරට අලෙවි නොකරන බවට තොරතුරු ලැබී ඇති අතර මෙම ඖෂධවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ. සැකකරු පොලිස් අත්අඩංගුවේ පසුවන අතර අම්පාර පොලිසිය වැඩිදුර විමර්ශණ

    178800_6.jpg


    178800_8.jpg
     
    • Like
    Reactions: sudathmadusanka

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    Tramadol side effects
    Get emergency medical help if you have signs of an allergic reaction to tramadol: hives; difficulty breathing; swelling of your face, lips, tongue, or throat.

    Like other narcotic medicines, tramadol can slow your breathing. Death may occur if breathing becomes too weak.

    A person caring for you should seek emergency medical attention if you have slow breathing with long pauses, blue colored lips, or if you are hard to wake up.

    Call your doctor at once if you have:

    noisy breathing, sighing, shallow breathing;

    a slow heart rate or weak pulse;

    a light-headed feeling, like you might pass out;

    seizure (convulsions);

    infertility, missed menstrual periods;

    impotence, sexual problems, loss of interest in sex;

    low cortisol levels - nausea, vomiting, loss of appetite, dizziness, worsening tiredness or weakness; or

    severe skin reaction - fever, sore throat, swelling in your face or tongue, burning in your eyes, skin pain, followed by a red or purple skin rash that spreads (especially in the face or upper body) and causes blistering and peeling.

    Seek medical attention right away if you have symptoms of serotonin syndrome, such as: agitation, hallucinations, fever, sweating, shivering, fast heart rate, muscle stiffness, twitching, loss of coordination, nausea, vomiting, or diarrhea.

    Serious side effects may be more likely in older adults and those who are overweight, malnourished, or debilitated.

    Long-term use of opioid medication may affect fertility (ability to have children) in men or women. It is not known whether opioid effects on fertility are permanent.

    Common tramadol side effects may include:

    headache, dizziness, drowsiness, tired feeling;

    constipation, diarrhea, nausea, vomiting, stomach pain;

    feeling nervous or anxious; or

    itching, sweating, flushing (warmth, redness, or tingly feeling).

    This is not a complete list of side effects and others may occur. Call your doctor for medical advice about side effects.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Tramadol lankawe denawane pain killer widiyata, dosage eka wadi ewa drugs widiyata use karanna genallada koheda
     

    Vitaski119

    Active member
  • Aug 29, 2017
    311
    142
    43
    ‌අතන
    ඕකට කියන්නේ ඈපල් පෙති කියල නේ Class යන පොඩි උන් තමා ඕවා වැඩිපුර පාවිච්චි කරන්නේ..
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    අම්පාර 30 කල්ලියේ තවත් වැඩක් රටට ගමට ආදරේ කරන අම්පාරේ අපි හැමදාම අපේම දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳව දැඩි අවධානයෙන් ඉන්නේ හෙට දවසේ රටේ ආරක්ෂාව ඔබ නිසාමයි..

    25591786_1329099650570101_8227517250656696734_n.jpg


    25591728_1329099773903422_5901647392435785577_n.jpg
     
    • Like
    Reactions: Champ HB

    ayeshde

    Junior member
  • Feb 7, 2016
    189
    24
    18
    Tramadol කියන්නෙ Pain Killer එකක්, මගෙ Surgery එකක් කරලා Pain එක වැඩි උනාම විතරක් ගන්න දුන්නා ඉස්සර නම් Pharmacy වල තිබුනා දැන් දන්න තරමින් ආසිරි එකෙ තියනවා Town Hall ඔසු සලෙ විතරක් තියනවා හෙමාස් එකෙත් නෑ.
     
    Last edited:

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,859
    6,993
    113
    අපේ දිහෑ
    අම්පාර 30 කල්ලියේ තවත් වැඩක් රටට ගමට ආදරේ කරන අම්පාරේ අපි හැමදාම අපේම දරුවන්ගේ ආරක්ෂාව පිලිබඳව දැඩි අවධානයෙන් ඉන්නේ හෙට දවසේ රටේ ආරක්ෂාව ඔබ නිසාමයි..

    25591786_1329099650570101_8227517250656696734_n.jpg


    25591728_1329099773903422_5901647392435785577_n.jpg

    ela machan