තහනම් කරපු පොඩි උන්ට ගහපු පොත ❌

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    උබ ඕපපාතිකද බම් කලවන් වෙලා නෙවෙයිද හැදුනෙ :lol:

    ඕපපාතික ටෝක්ස් දෙන ගොඩක් උන්ගෙ අම්මලා වටේ ගිහින් අහල පහල ඒවා කලවන් mixfruit වෙලා.

    ගොඩක් වෙලාවට දේසපාලුවන්ට කඩේ යන එවුන් මේ වගේ අය :yes:
    ඒ තොගෙ අම්ම වෙන්න අැති වත්ත හතරකොනටම අල්ලන් නේ..🤣🤣🤣 නිව් සීලන්ඩ් වල හරක් ගාලේ වැඩක් බලන් හිටපං පොන්ස්.රටේ ප්‍රශ්ණ අපි බලාගන්නම්..🤣🤣
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ඒ තොගෙ අම්ම වෙන්න අැති වත්ත හතරකොනටම අල්ලන් නේ..🤣🤣🤣 නිව් සීලන්ඩ් වල හරක් ගාලේ වැඩක් බලන් හිටපං පොන්ස්.රටේ ප්‍රශ්ණ අපි බලාගන්නම්..🤣🤣
    උබේ ගොතා සෑර් ප්‍රශ්න ගැන බලන එක තමා මිට්ටො අපිට තියන ලොකුම බය
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවේ ඔය ලිංගික අසහනේ වැඩි වෙන්න ඕක ලොකුම හේතුවක්. මෙහෙ විතරක් නෙමේ ගොඩක් ආසියානු රටවල් වල SEX කියන්නේ Taboo එකක්. යුරෝපේ අනික් මද පෙරදිග රටවල් වල ඕක ගොඩක් වෙනස්. සමහර ඉස්කෝල වල කැම්පස් වල ඕවා වලට වෙනම ක්ලිනික් තියනවා, ෆ්‍රී කොන්ඩෝම් දෙනවා. අපේ ඉතිං කඩෙන් කොන්ඩම් එකක් ගන්න සෑහෙන අමාරු දෙයක් කොල්ලෙක්ට.
    Ehe ewa piliwelaiy bn lankawe huththalata sex kiwwoth marenn hadaiy.oya education nathi nisa newe gothrika un nisa.sex gana ohoma igannala nathuwa hoda piliwelata inna un inne.eeth pare kellekta bahala yanna ba
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අෑ යකෝ ළමයි ඉස්කෝලෙ යන්නෙ ඉගෙනගන්නද හුකන්නද?

    ලංකාවේ කොඩිය දාගෙන රටම කන්න හදන හම්බයෙක්ද කොහෙද මූ නම්..උන්ගෙ ළමයි අස්සෙ ගහගෙන අනික් ජාතිවල උන්ට කොන්ඩමුත් ෆ්‍රී දෙන්න කල්පනාව.ගිහින් දීපන් උඹේ ළමයින්ට කොන්ඩම්.කොහොමද මුං තව කාලයක් බලේ හිටියනම්..

    ජහපාලනයේ නිරුවත තමා මේ..
    ඔය ඉතින් උඹේ නූගත් කම තමයි. තොපි වගේ උන් නිසා තමයි ලංකාවේ මෙච්චර අසහනේ.

    Ehe ewa piliwelaiy bn lankawe huththalata sex kiwwoth marenn hadaiy.oya education nathi nisa newe gothrika un nisa.sex gana ohoma igannala nathuwa hoda piliwelata inna un inne.eeth pare kellekta bahala yanna ba
    ඕක පොඩි කාලෙම හැදෙන්න ඕනේ දෙයක්. ඕවා ළමයි ඉගෙන ගන්නේ ඉස්කෝලේ. හැම නරක වැඩේම ඉගෙන ගන්නේ ඉස්කෝලේ. කුණුහරුප, හුකන විදි, අතේ ගහන විදි. ඒ ඔක්කොම වෙන්නේ සීක්‍රට් විදියට. පාරේ ගෑනියෙක් ගියොත් නමක් හදයි, කෙල්ලෙක් පෑන්ටිය පේන්න ඇන්දොත් නමක් හදයි. කෙල්ලයි කොල්ලයි රූම් යයි පෙට්ටි කඩයි ඕවා ඉතිං අනේ මන්දා
    ------ Post added on Nov 13, 2021 at 12:51 PM
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ලමයින්ට තේරෙන බාශාවෙන්, ලමයින්ට තේරෙන විදිහට හදපු පොතක් ඇත්තටම සෙක්ශුවල් එඩුයිකේශන් ඕනෙ ලමයින්ට විශේසයෙන් නොදැනුවත් කම නිසාම දූශනය වෙන, මැරුම් කන දරුවෝ කී දාහක් ඉන්නව ඇතිද?

    ලිංගික අද්‍යාපනය අත්‍යාවශයයි හාමුදුරුවරු තමමුන් නොදන්න ලබ්බවල් වලට අත නොදාඉන්න ඕනේ
     

    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    මේකේ අන්තර්ගතය හොඳයි...
    7 වසරේ එකෙක්ට මේ දේවල් කියල දෙනවනම් ගොඩක්ම හොඳයි...
    අපි 7,8,9 වසරේදී තමයි ගොඩක්ම කෙල්ලෝ කොල්ලෝ වෙනස් උනේ.

    මගේ පොඩි එකාගේ (4 රේ) ඉස්කෝලේ නම් වෙනම subject එකක් තියෙනවා "Sound Mind Sound Body" කියලා.
    2 වසරේ ඉඳන්ම subject එක තියෙනව.
    ඒ ඒ වයසට අදාලව පිරිසිඳු කම, ආරක්ෂාව (ලිංගික, මත්ද්‍රවය, ජීවතාරක්ෂාව, මානසික) වගේ දේවල් කියලා දෙනවා.
    මේ දේවල් අනිවා කියල දෙන්න ඕනේ.
     

    MAHESH80

    Well-known member
  • Nov 23, 2018
    919
    1,842
    113
    මේ අද්‍යාපනය දෙන්න ඕනේ අවුරුදු 5 කාලේ ඉඳන්.එතකොට ඕක සමාජමය වශයෙන් අරුමයක් නොවී හරි මාර්ගේකට ලිංගික අද්‍යාපනය ගන්න තිබ්බ.අපි ඕක කිවුවේ 98/99 කාලේ. 2002 අන්තර්ජාලය ජනගත වුනාට පස්සේ රටේ හැමෝම උපදේශකයෝ වෙලා.පොඩ්ඩක් බලනවා කොහෙන් හරි ඒ බලන දේ තමන්ගේ කරගෙන කියවනවා.(කිරියේ අපි එහෙම නෑ හොඳේ ) රනිල් පටන්ගත් තැන වැරදී.දරුණු වයසකින් ඕක නොකර කාටුන් භාවිතයෙන් පොඩි වයසදීම උගන්වන ක්‍රමේකට යන්න තිබ්බ(මම දන්නා එක විද්වතෙක් ක්‍රමයක් යෝජනා කළා - එක බුද්ධ දර්ශනයේ කරුනුත් ඇතුලත් විශිෂ්ට ක්‍රමයක් ) රටේ පාලක ගොන්නුන්ට ඒක සෙට් උනේ නෑ.(යුද්දෙන් හොරකම් කරන්න තිබ්බ -ඒකාලේ හැමදේටම වඩා ලොකු වැඩේ ඒක ) .ඔය පොත බලල ස්වයන් වින්දනේ කරපු, මම දන්න දෙමවුපියන්ට අසුවුණු සිද්දි කීපයක්ම තියෙනවා.මමත් ඕක බැලුව.රාගය ඉස්මතු වෙන විදියට තමා පොත සැකසිලා තියෙන්නේ.අපි අත් දැකීම් හා දැනුම එක්ක පරිනත වෙලා නිසා හැගීම් ඇවිස්සුනේ නැති උනාට මමත් අවුරුදු 15 - 20 කාලේ හිටියනම් තත්වේ වෙනස් වෙන්න තිබ්බ.මේ රටකරන්න එන එක ලබ්බෙක්ට වත් හරියට විතක්ක /විචාර /අදිමොකෂ වැඩ කරන්නේ නෑ.අපිට වෙනස් වෙන්න පොඩි ව්‍යසන වලින් බෑ.ලොකු ව්‍යසනයක් අපේ සමාජෙට අවශ්‍යයි වගේ පේන්නේ.
     
    • Like
    Reactions: Srilankan1

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ලංකාවේ ඔය ලිංගික අසහනේ වැඩි වෙන්න ඕක ලොකුම හේතුවක්. මෙහෙ විතරක් නෙමේ ගොඩක් ආසියානු රටවල් වල SEX කියන්නේ Taboo එකක්. යුරෝපේ අනික් මද පෙරදිග රටවල් වල ඕක ගොඩක් වෙනස්. සමහර ඉස්කෝල වල කැම්පස් වල ඕවා වලට වෙනම ක්ලිනික් තියනවා, ෆ්‍රී කොන්ඩෝම් දෙනවා. අපේ ඉතිං කඩෙන් කොන්ඩම් එකක් ගන්න සෑහෙන අමාරු දෙයක් කොල්ලෙක්ට.
    කොන්ඩෝම් නං super market pharmacy වල තියෙන්නේ .. ඇයි ගන්න අමාරු?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඹටයි මටයි එහෙම නැති උනාට ඕක ගන්න ඇඹරෙන උන් සැහෙන ඉන්නවා
    එහෙම උන්ගෙ ගෑනුම බඩ වෙන එක තමා ලොකුව ප්‍රශ්ණෙ.
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    164
    180
    43
    අනේ මන්ද ඉතින්. මං මේ පොත සම්පූර්නෙන්ම කියෙව්ව. එහෙම අවුල්ක්නම් පේන්නෙ නෑ.