තහනම් ගහේ ගෙඩි කෑම..

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,741
    7,940
    113
    මෙන්න මෙතන...
    තහනම් ගහේ ගෙඩි කෑම..

    තහනම් ගහේ ගෙඩි කා ශරියා නීතියට දිවි පුදන මරදානේ සුදේශි​

    saraya.jpg

    මේ වන විට මැදපෙරදිග ඇතුළු රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගේ ගණන ලක්‍ෂ දහසයකට වැඩිය. වසරකට ලක්‍ෂ තුනකට ආසන්න පිරිසක්‌ විදේශ රැකියාවලට පිටත්ව යති. 2014 වසරේදී එලෙස විදේශ රැකියා සඳහා පිටත් වූ පිරිස 279,952 කි. මැදපෙරදිග රටවලට ගෘහ සේවිකාවන් ලෙස එම වසරේදී පිටත්ව ගිය ගණන 119,011 ක්‌ යෑයි මහ බැංකු වාර්තාවේ සඳහන්ය. එහි ප්‍රතිශතය වන්නේ සියයට 42.1 කි. 2013 වසරට සාපේක්‍ෂව ගෘහ සේවිකාවන් ලෙස විදේශ ගතවූ පිරිස 8148 කින් පහළ ගියද ගෘහ සේවිකාවන් ලෙස මැදපෙරදිග රටවලට කාන්තාවන් යොමුවීම විශාල ලෙස අඩුවී නැත. ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් මැදපෙරදිගට යැම බරපතළ ප්‍රශ්නයකි. මැදපෙරදිග රටවල් අතර ගත් කල ගෘහ සේවිකාවන් ලෙස ශ්‍රී ලාංකික කාන්තාවන් වැඩිපුරම සිටින්නේ කුවේට්‌ රාජ්‍යයේය.

    කුවේටයේ ක්‍රියාත්මක වන නීතිය යටතේ මෙරටින් එරටට යන කාන්තාවන්ට වන හිරිහැර කරදර අපමණය. මෙහි අලුත්ම බිල්ලවී ඇත්තේ මරදානේ පදිංචිව සිට සෞදියට ගිය කාන්තාවකට එරට අධිකරණය මගින් ගල් ගසා මරා දැමීමට නියම කිරීමයි.

    අපි ඇයව මෙතැන් සිට හඳුන්වන්නේ සුදේශී ලෙසය. හේතුව ඇයට විවාහක සැමියෙක්‌ද දරු තිදෙනකුද සිටින නිසාය. ඒ දරු තිදෙනාටත්, සැමියාටත් යම් සිත්තැවුලක්‌ හෝ අපහසුතාවක්‌ නොවන පරිදි සුදේශිගේ කතාව අපි ඔබට කියමු.

    සුදේශි යනු ඇහැට කනට පේන කාන්තාවකි. සැමියා සමග පවුල් ජීවිතය ඇරඹූ පසු ඔවුන් වසර කිහිපයක්‌ ඉතා සතුටින් ගත කළේ කොයි කවුරුත් අලුත් පවුල් ජීවිතයක සතුට සැනසුම භුක්‌ති විඳින පරිදිමය.

    මේ අලුත් පවුලට පළමු දරුවා ආ පසු සුදේශිටත්, සුදේශිගේ සැමියාටත් දැනුණ සතුට නිම්හිම් නැති එකකි. ඇය මවක වූ සතුටටත් වඩා ඔහු පියෙකු වූ සතුටටත් වඩා එහා ගිය මහා පරිමාණ සතුටකින් නිවස පිරී ගියේය. නෑ හිත මිතුරන්ද, යාළු මිත්‍රාදීන්ද තෑගි භෝග ගෙන දරුවා බලන්නට නිවසට පැමිණි දවස්‌ නිවස සැණකෙළි සිරි ගෙන තිබිණි. දෙවැනි දරුවාද, තෙවැනි දරුවාද මේ කැදැල්ලට එක්‌වූ පසු දරුවන්ගේ ඕනෑ එපාකම් නිසා නිවසේ අගහිඟ මතුවිය.

    "මම රට යන්නම්" සුදේශි දිනක්‌ සැමියා සමග කීවේ දරු තිදෙනාගේත්, පවුලේ දියුණුවත් පිළිබඳ කල්පනා කරමිනි. ඒ අදහසට සැමියා එකඟ වූයේ නැත. නමුත් ටික දිනක්‌ යන විට ඔහුගේ සිත වෙනස්‌ විය. ඇය මරදානේ රැකියා ඒජන්සියකට ගියේ ප්‍රාර්ථනා පොදි බැඳගෙනය. කුවේට්‌හි ගෘහ සේවිකා රැකියාවකට ඈ තේරිණි. නමුත් කුමක්‌දොa හේතුවකට ඒ කුවේට්‌ රැකියාවට වඩා සෞදියේ රැකියාවක්‌ හොඳ යෑයි කෙනකු කී විට ඇය සෞදියේ රැකියාවකට යැමට තීරණය කළාය. දින සති බවට පෙරළී යද්දී ඇයගේ රට රැකියා සිහිනය සැබෑ වන දවස එළැඹිණි.

    සුදේශි සෞදියට පිටත්ව යන්නට පෙර සැමියා සිප වැළඳ ගත්තේ දැස්‌ අග නලියමින් තිබූ කඳුළු කැට දෙකොපුල් දිග ගලා යද්දීය. මොන තරම් දරදඬු සිතක්‌ වුවද වෙඬරු පිඩක්‌ සේ උණුවන තරම් සංවේදී මොහොතේ සැමියා එතෙක්‌ සඟවාගෙන සිටි කඳුළු දැස තෙත් කර දමා තිබිණි. දරුවන්ද එලෙසමය.

    ඇය සෞදියට ගියාය. කාලය ගෙවී යද්දී ඔවු නොවුන් තුළ තිබූ විප්‍රයෝගයේ වේදනාවද ටික ටික පහව යමින් තිබිණි. විටින් විට සිහිවන ඒ ළබැඳි මතකය සිහිනෙන් අතපත ගෑ මේ පවුලට නොසිතූ නොපැතූ යමක්‌ සිදුවෙමින් තිබිණි.

    සුදේශි සේවය කළ සෞදියේ දැඩි අව් රශ්මිය මැද ඇය දෙස යමෙකු ඉව අල්ලමින් සිටි වග ඕ නොදන්නීය.

    මෙරටින් එරටට ගොස්‌ එහි සේවය කරමින් සිටි පුරුෂයකු ඇයට හමුවන්නේ මහ නස්‌පැත්තියකට පාර කපමිනි.

    උපන් රටින් ඈත්ව තනිකම, පාළුව මැද සිටි සුදේශිට ඇය උපන් රටේ පුරුෂයකු හමුවීම සිතට සැනසිල්ලක්‌ එක්‌කර තිබිණි.

    දෙදෙනාගේ දැන හැඳුනුම්කම ඊයක වේගයෙන් මොවුනගේ සිත් පසාරු කරගෙන ගොස්‌ තිබිණි.

    වැඩිකල් යන්නට මත්තෙන් සුදේශිගේ සිත මුළුමනින්ම දිනා ගැනීමට ඒ පුරුෂයා සමත් වී තිබිණි. සෞදිය යනු ශ්‍රී ලංකාව නොවන බවත් ඔවුනොවුන්ට අවබෝධ නොවන තැනට දෙදෙනා අන්ධ තහනම් ආලයකින් වෙලී යමින් සිටියහ.

    ඔහුට ඇයවද, ඇයට ඔහුද නැතිවම බැරි තත්ත්වයක්‌ නිර්මාණය වූයේ ඇයිදැයි දෙදෙනාටම සිතෙන්නට විය.

    "මේක සංසාරගත බැඳීමක්‌" ඔහු කීවේ කොයි පිරිමියාත් ගැහැනියක ඉදිරිපිටදී කියන පට්‌ටපල් බොරුවය. ඇයට සිතුණේ ඔව් මේක සංසාරගත බැඳීමක්‌ මැයි කියාය.

    මරදානේ පදිංචි සැමියාද, එහි කෙළිදෙලෙන් හැදෙන වැඩෙන දරු තිදෙනාද මඳකට අමතක කළ ඇය ඔහුගේ තුරුලට පැන්නේ සංසාරගත බැඳීමට සාධාරණත්වයක්‌ ඉෂ්ට කිරීමට සිතාගෙනය.

    "මේ වැඩේ හරියන්නේ නෑ. මගේ මහත්තයා ගෙදර. අනෙක මම කෙල්ලක්‌ නෙවෙයි අම්මෙක්‌. මේ වැඩේ නතර කරමු. දන්නවනේ මේ වැඩවලින් අන්තිමට වෙන දේ සුදේශී කිහිපවරක්‌ම සිය සංසාරගත පෙම්වතාට දුරකථනයෙන් ආයාචනා කළාය.

    "නෑ සුදේශි, සුදේශි නැති ලෝකයක්‌ මට හිතා ගන්නවත් බෑ. අපි ඉන්නේ සෞදියේ. කවුරුවත් මේක දැන ගන්නේ නෑ" යනු කීවේ ඇය සනසවමිනි.

    කාලයත් සමග මේ ඇසුරත් දළුලා වැඩුණේ තලමල පිපෙන තුරු පමණි.

    සෞදියේ දැඩි ලෙස ක්‍රියාත්මක ශරියා නීතිය හමුවේ අඹු සැමියන් ලෙස හැසිරී වරදකරුවන් වුවහොත් වන විනාශය පවා ඔවුනට අමතකව ගියේ මේකී පට්‌ටපල් සංසාරගත බැඳීමට ලොල් වෙමිනි.

    තලමල පිපිණි. දිනක්‌ මේ දෙදෙනාගේ අසම්මත වූත් නීතියට පටහැනි වූත් තහනම් ගසේ ගෙඩි කෑම අතටම හසුවිය.

    සුදේශිගේ දෙනෙතින් ගලා ගිය කඳුළැලි බලන්නට ළඟ පාතක, සිය කසාද සැමියා හෝ දරු තිදෙනා සිටියේ නැත. ඇය පස්‌ කකා කෑ ගැසුවේ දරු තිදෙනා සිහි කරමිනි. සැකකාර ශ්‍රී ලාංකික පිරිමියා අත්අඩංගුවට ගෙන සිරගත කෙරිණි. සෞදි අධිකරණයේ විභාග වූ නඩුව අවසානයේදී තීන්දුව වූයේ "ප්‍රසිද්ධියේ අඹුසැමි ලෙස හැසිරීමේ වරද යටතේ මරදානෙන් සෞදියට ගිය සුදේශිට මැරෙන තුරු ප්‍රසිද්ධියේ ගල් ගැසීමටය. පුරුෂයාට කස පහර සියයක්‌ ගැසීමට නියෝග ලැබිණි.

    දැන් ඒ තීන්දුව දී හමාරය. මේ කියන කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්‌ති කාර්යාංශයෙන් ලියාපදිංචි වී රට ගිය තැනැත්තියකි. විදේශ රැකියා ඇමැතිනි තලතා අතුකෝරළ මහත්මිය සිද්ධිය සැලවූ සැණින් ක්‍රියාත්මක වී ඇය වෙනුවෙන් එරට අධිකරණයට අභියාචනයක්‌ යොමු කිරීමට නිලධාරීන්ට අවශ්‍ය උපදෙස්‌ ලබාදුනි.

    දැන් අපට රිසානා දුවව මතක්‌ වන එක නතර කළ නොහැකිය. පොඩි දරුවකුට බෝතලයකින් කිරි දෙන්නට ගොස්‌ ඒ කුඩා දරුවා මිය ගියේද සෞදියේදීය. අවසානයේ දී රිසානාට මරණ දඬුවම නියම විය. ඇය විදේශ ගතවී ඇත්තේ අඩු වයසිනි. ඒ සිද්ධියේදී රටක්‌ ලෙස රිසානා බේරා ගන්නට ගත් උත්සාහයද ව්‍යර්ථ විය. දැන් මරදානේ ජීවත්ව සෞදියට ගිය කාන්තාවටද ගල් ගසා මරා දැමීමට නියමිතය. දරු තිදෙනා හා සැමියා මේ සිද්ධියෙන් කබලෙන් ලිපට වැටී සිටිති.

    ගෙයක්‌ දොරක්‌ සාදාගෙන දරුවන්ට හොඳට උගන්වන්නට සිතා සෞදියට ගිය ඒ මවට සිදුවූ දේ පිළිබඳව එකිනෙකාට එක එක මතක තිබෙන්නට පුළුවන. නමුත් අපේ රටේ රැකියා නොමැති කල බැල මෙහෙවරට රට යන කතට වන නස්‌පැත්තිය මෙයාකාරය. මේ එක සිද්ධියක්‌ පමණි. එනිසා රට යන කතුනගෙන් වසරකට රටට ලැබෙන විදේශ විනිමය ගැන උදම් අනා පළක්‌ නැත.

    මැදපෙරදිග රටවල සේවයට යන කොයි කවුරුත් සුදේශිගේ කතාව කියවිය යුතුය.

    2014 වසරේදී සෞදියේ 80,539 ක්‌ ද, කටාර් හි 84,571 ක්‌ද, කුවේට්‌වල 25,896 ක්‌ද, එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ 50,192 ක්‌ද, අනෙකුත් රටවල 59,215 ක්‌ද, සේවය කරන බව අප සිහියේ තබා ගත යුතුය.

    :(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(:(

    ශිරාන් රණසිංහ/ඉරිදා දිවයින​
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,141
    17,025
    113
    ගමේ කරන ඒවා අරාබියේ කරන්න ගිහින්..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    යකෝ මේ වග කාලකන්නි පාලකයෝ ඉන්න රටක ඕවා වෙනවා , මෙතැන තියෙන්නේ නොදැනුවත්කම කාලකන්නි රට පාලනය කරන උන් මිනිස්සු දැනුවත් කරන්න ඕනා
    , යකෝ දැන් ගෙදරක වැඩට ගියත් කන්න බොන්න දීල රුපියල් 15000 විතර ගන්න පුළුවන් -(අපේ ගෙදර වැඩකරන එකී මාසේ අන්තිමට 12000ක් විතර ඉතිරි කරන්න පුළුවන් එත් එකී ගියා , දැන් මාසයක් තිස්සේ හොයනවා එකෙක් හොයාගන්න නැහැ අන්න ඉල්ලුම)
    අපි පොඩි උන් එහෙම ගෙවනවා නම් , ලොකු උන් කොම ගෙවනවද ?
    ගාමන්ට් වැහි වහලා , නුපුහුණු උන්ට 20000 වඩා දෙවනවා , යකෝ මෙරටේ ඉදලා අලයක් හරි තම්බන් කාල එහෙම ජොබක් කරපියව්
    දැන් බලපල්ලා ඔහේ ගියා කියලා උපරිම 40 ක් දැන් පඩි දෙයි
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo

    උබේ කතාව අතට බං. රැල්ලට රට යනවා මෙහෙ ජොබ් නැ ගහගෙන.
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,741
    7,940
    113
    මෙන්න මෙතන...
    යකෝ මේ වග කාලකන්නි පාලකයෝ ඉන්න රටක ඕවා වෙනවා , මෙතැන තියෙන්නේ නොදැනුවත්කම කාලකන්නි රට පාලනය කරන උන් මිනිස්සු දැනුවත් කරන්න ඕනා
    , යකෝ දැන් ගෙදරක වැඩට ගියත් කන්න බොන්න දීල රුපියල් 15000 විතර ගන්න පුළුවන් -(අපේ ගෙදර වැඩකරන එකී මාසේ අන්තිමට 12000ක් විතර ඉතිරි කරන්න පුළුවන් එත් එකී ගියා , දැන් මාසයක් තිස්සේ හොයනවා එකෙක් හොයාගන්න නැහැ අන්න ඉල්ලුම)
    අපි පොඩි උන් එහෙම ගෙවනවා නම් , ලොකු උන් කොම ගෙවනවද ?
    ගාමන්ට් වැහි වහලා , නුපුහුණු උන්ට 20000 වඩා දෙවනවා , යකෝ මෙරටේ ඉදලා අලයක් හරි තම්බන් කාල එහෙම ජොබක් කරපියව්
    දැන් බලපල්ලා ඔහේ ගියා කියලා උපරිම 40 ක් දැන් පඩි දෙයි

    ඇත්ත බන්..අපේ රටේ ගෑණු යනවනේ හම්බ පොලු වලින් කන්න..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Karanna deyak ne kiyana wachane thama ban dan denna thiyenne.:(:(:sorry::sorry:

    "Darmaya rakinna darmayenma rake":(:(

    me geni hari widiyata hitiyanam me eka labbak wath nane.:frown:

    me gani wesa kame gihin dan duk widinawa.:frown:

    kisi wereddak nethuwa dahas ganak anatha kadawuru wala duk widinawa.:(:(:(

    Lamayinta thama duka kawadahari aththa aranchi wunama. :(:(:(:(:sorry::sorry::sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අම්මගෙ රෙද්ද.. මුන් නවකතා ලියල ඒ අස්සෙ..

    කරන්න දෙයක් නෑ.. ඇම්ම හොඳ කරගන්න ගියාට හොඳ වැඩේ.. හිතන්න ඇති ලංකාව කියලා.. සිරාවටම ඔය වගේ වේස ගෑනුන්ට ගල් ගහල තමයි මරන්න ඕන.. මුස්ලිම් රටවල නීති පෙලක් වෙලාවට අමානුෂික උනත් වැරදිකාරයන්ට දඬුවම් දෙනවා ගැලපෙන විදියට..

    උන්ට කකුල් දෙක අල්ලලා වැඳලා කිව්වත් උන්ගෙ නීති වෙනස් කරන්නෙ නැහැ.. රිසානට වෙච්චි දේ මතකනේ..

    නිවන් සුව!

    පව් අසරණ පොඩි උන්..

    ලංකාවෙ වේස ගෑනුන්ට මේ රටේ මොන තරම් රස්සා තිබ්බත් කරන්න බෑ.. පුක කහනවනේ.. ඉතිං රට යනවා.. මං දැක්කා ඊයෙ පෙරේදා පත්තරේක තියෙනවා ගෑනු කෙනෙක්ට දස වද දීලා මරලා කියලා.. තාත්තයි පුතයි එකතුවෙලා..

    මට නම් ෂුවර් ඔය මෙහෙකාර සේවයට යන අයගෙන් සීයට අසූවකට විතර ඔය ගෙවල් වල උන් වැඩේ කරනවා.. කැමැත්තෙන් හෝ බලෙන්.. අකමැති උනොත් වද දීලා මරනවා.. මේ වේස හුත්තියොන් හැදෙන්නෙ නෑ කොච්චර දේවල් ඇහුවත් දැක්කත්.. රට යනවා වැඩි පඩි ගන්න..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    යකෝ මේ වග කාලකන්නි පාලකයෝ ඉන්න රටක ඕවා වෙනවා , මෙතැන තියෙන්නේ නොදැනුවත්කම කාලකන්නි රට පාලනය කරන උන් මිනිස්සු දැනුවත් කරන්න ඕනා
    , යකෝ දැන් ගෙදරක වැඩට ගියත් කන්න බොන්න දීල රුපියල් 15000 විතර ගන්න පුළුවන් -(අපේ ගෙදර වැඩකරන එකී මාසේ අන්තිමට 12000ක් විතර ඉතිරි කරන්න පුළුවන් එත් එකී ගියා , දැන් මාසයක් තිස්සේ හොයනවා එකෙක් හොයාගන්න නැහැ අන්න ඉල්ලුම)
    අපි පොඩි උන් එහෙම ගෙවනවා නම් , ලොකු උන් කොම ගෙවනවද ?
    ගාමන්ට් වැහි වහලා , නුපුහුණු උන්ට 20000 වඩා දෙවනවා , යකෝ මෙරටේ ඉදලා අලයක් හරි තම්බන් කාල එහෙම ජොබක් කරපියව්
    දැන් බලපල්ලා ඔහේ ගියා කියලා උපරිම 40 ක් දැන් පඩි දෙයි
    අපේ උන් හැදෙන ජාතියක් නෙමෙයි.. අනුන්ගෙ කුණු හෝඳලා පුරුදුයි අපේ රටේ වේසියන්ට.. ඒකනේ තම්බි හු#තලගෙ පුකවල් හෝඳලා ඇඟත් විකුණලා හැමිනෙන්න පිටරට වල යන්නෙ..

    ඔය ගාමන්ට් වල මොන තරම් ජොබ් තියෙද බං.. ජීවිතේට හානියක් නැතුව ලංකාවෙම ජොබ් කරන්න පුළුවන්කම තියෙද්දි මුන් යනවා කොනකපාලයන්ගෙ පයියවල් ලොවන්න..

    8399618.gif
    8399618.gif
    8399618.gif