තහනම්-පේනු-කෙවෙනි

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනික මොකද්ද මුන් මේ "ගිණි ගන්නේ කුමක් ද" කියල බොරුවක් දාල තියෙන්නෙ?
    කොටු පේනු ගිනිගන්නෙ නැද්ද? :P

    43950705_910035455857407_8597528867273441280_n.png


    මොන බොරු කථාද බං.:rofl:


    FEnTdZo.jpg
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    යකෝ මෝඩ කතා කියන්න එපා
    තියෙන ඒව මාරු කරන්න ඕන නෑ
    අලුතෙන් දාන්න වෙන්නේ කොටු
    උබලා දන්නේ නෑ අපි කන කට්ට කොටු plug point එකක් හොයන්න

    ඉතිං දෙකම තියෙන්න දුන්නම ඉවරනේ...
    කොටු ඕන උන් කොටු අරගනී...
    රවුම් ඕන උන් රවුම් අරගනී...

    :rolleyes:
     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඉතිං දෙකම තියෙන්න දුන්නම ඉවරනේ...
    කොටු ඕන උන් කොටු අරගනී...
    රවුම් ඕන උන් රවුම් අරගනී...

    :rolleyes:

    :lol:
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    යකෝ මෝඩ කතා කියන්න එපා
    තියෙන ඒව මාරු කරන්න ඕන නෑ
    අලුතෙන් දාන්න වෙන්නේ කොටු
    උබලා දන්නේ නෑ අපි කන කට්ට කොටු plug point එකක් හොයන්න

    දැන් අලුතින් ලංකාවේ විකුනන්න තියෙන විදුලි උපකරණ වල තියෙන්නේ හතරැස් ප්ලග් එක නං, ඒක කොහොමද ගෙවල් වල තියෙන රවුම් කෙවෙනියට හයි කරන්නේ?

    එක්කෝ අලුතින් විදුලි උපකරණයක් ගද්දි මල්ටිප්ලග් ගන්න වෙයි. ඒත් දැන් එන්නේ හතරැස් මල්ටි ප්ලග් නං ඒක කොහොමද ගෙවල් වල තියෙන රවුම් කෙවෙනියට හයි කරන්නේ?

    ගොබ්බ නීති මුන් ගේන්නේ. ගූ ගහන්න ඕනි කාලකන්නි බැල්ලිගෙ පුතාලට..

    අඩුම ගානේ ලංකාවේ ගෙවල් වල අති බහුතරය පාවිච්චි වෙන රවුම් පේනුවට හරි යන විදුලි උපකරණ ගේන ඒක කරන්න තිබ්බ.

     

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    දැන් අලුතින් ලංකාවේ විකුනන්න තියෙන විදුලි උපකරණ වල තියෙන්නේ හතරැස් ප්ලග් එක නං, ඒක කොහොමද ගෙවල් වල තියෙන රවුම් කෙවෙනියට හයි කරන්නේ?

    එක්කෝ අලුතින් විදුලි උපකරණයක් ගද්දි මල්ටිප්ලග් ගන්න වෙයි. ඒත් දැන් එන්නේ හතරැස් මල්ටි ප්ලග් නං ඒක කොහොමද ගෙවල් වල තියෙන රවුම් කෙවෙනියට හයි කරන්නේ?

    ගොබ්බ නීති මුන් ගේන්නේ. ගූ ගහන්න ඕනි කාලකන්නි බැල්ලිගෙ පුතාලට..

    අඩුම ගානේ ලංකාවේ ගෙවල් වල අති බහුතරය පාවිච්චි වෙන රවුම් පේනුවට හරි යන විදුලි උපකරණ ගේන ඒක කරන්න තිබ්බ.


    photo eke thyenwa round to square socket

    g type pin wala rubber insulate krla thyenne live and neutral eka bagayak durata
    thawa eke fuse ekak dala thyenne
    eka 13A round eka 5A
    habayi ithin 13A walata wiring karalath thyenna ona
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    photo eke thyenwa round to square socket

    g type pin wala rubber insulate krla thyenne live and neutral eka bagayak durata
    thawa eke fuse ekak dala thyenne
    eka 13A round eka 5A
    habayi ithin 13A walata wiring karalath thyenna ona

    එතකොටත් converter දාන්න වෙනවනේ හැම මගුලටම :P
     

    sugath99

    Active member
  • May 18, 2018
    99
    26
    28
    සුකි ෆලග් ලෙස සදහන් රවුම් සිදුරු දුක සහ දෙපැත්තේ ඇති භූගත වයරය ඇති පේනු ලංකාවේ තහනම්ද?


    https://scontent.fcmb1-1.fna.fbcdn....=b2bfe314bca10c063a5360843f2c5305&oe=5C4C2CA6

    ශ්‍රී ලංකාව තුල පේනු සහ කෙවෙනි සඳහා ප්‍රමිතියක් හඳුන්වා දීමට හේතුව ඔබ දන්නවාද?

    පහත දැක්වෙන පරිදි ශ්‍රී ලංකාව තුල නිපදවන සහ ආනයන කරණුලබන විදුලි උපකරනවල පේනු විවිධ හැඩයෙන් යුක්තය.

    විදුලි පාරිභෝගිකයින්ට මෙම විවිධ හැඩයෙන් යුත් පේනු (Plugs) ලංකාවේ භාවිතාවන කෙවෙනි (Socket) වර්ග 3න් එකකට සවිකිරීමට සිදුවේ.

    • 5 ඇම්පියර් රවුම් හැඩයේ කෙවෙනි
    • 15 ඇම්පියර් රවුම් හැඩයේ කෙවෙනි
    • 13 ඇම්පියර් කොටු හැඩයේ කෙවෙනි

    ඉහත දැක්වූ විවිධ හැඩයෙන් යුතු පේනු සමහරක් මෙම කෙවෙනි වලට සම්බන්ධ කිරීමට නොහැකි නිසා විවිධ විදුලි උපකරන භාවිතා කිරීමට, අනාරක්ශිත උපක්‍රම භාවිතා කිරීමට විදුලි පාරිභෝගිකයන් පුරුදුව සිටී.

    එවැනි අනාරක්ෂිත උපක්‍රම කිහිපයක් පහත දැක්වේ.
    1. ප්‍රමිතියෙන් තොර බහුවිධ කෙවෙනි භාවිතය (Multi Plugs)
    2. ප්‍රමිතියෙන් තොර විදුලි දිගු (Extension Code) භාවිතය
    3. කෙවෙනියේ භූගත සිදුරට ස්ථිරව පෑන් කොපු, පැන්සල් ආදිය සිරකොට තැබීම
    මෙම අනාරක්ෂිත උපක්‍රම නිසා විදුලි අනතුරු ඇතිවීම හේතුවෙන් ජීවිත හානි සහ දේපල හානි සිදුවූ ප්‍රමානය ඉතා ඉහලය. විදුලි කාන්දු සහ දේපල ගිනිගැනීම් ශ්‍රී ලංකාව තුල සිදුවන බොහොමයක් ගිනී ගැනීම් ඇතිවීමට හේතුව වන්නේ විදුලි කාන්දුවීම් නිසා හට ගන්නා ගිනිගැනීම් වේ. විදුලි කාන්දු ඇතිවීමට ප්‍රධාන වශයෙන් මුල්වන්නේ

    • ප්‍රමිතියෙන් තොර විදුලි බහුවිධ කෙවෙනි (Multi Plug)
    • ප්‍රමිතියෙන් තොර විදුලි දිගු භාවිතය(Extension Code)
    • ප්‍රමිතියෙන් තොර නිවාස රැහන්ගත කිරීම් (House wiring) නිසාය.
    ඇම්පියර් 13 කොටු හැඩයේ පේනු සහ කෙවෙනි හඳුන්වාදුන් ප්‍රමිතියයි.
    නව ප්‍රමිතිය හඳුන්වා දීමෙන් රට තුලට ආනයනය කරන සහ නිපදවන විදුලි උපකරනවල පේනු (Plugs) ඇම්පියර් 13 කොටු හැඩයෙන් යුක්තවීම අනිවාර්යය වේ.
    • මේ නිසා උපකරණයේ පේනුවට ගැලපෙන කෙවෙනියක් පවතින නිසා විදුලි උපකරන සම්බන්ධ කිරීමට අතරමැදි උපක්‍රම සහ උපකරන භාවිතා කිරීමට අවශ්‍ය නොවේ
    .
    දැනට නිවසේ පවතින කෙවෙනි හෝ උපකරන වලට වෙනසක් සිදුකිරීමට අවශ්‍ය නොවන අතර දැනට නිවසේ පවතින රවුම් පේනු සහිත විදුලි උපකරණ කොටු කෙවෙනියකට සම්බන්ධ කිරීමට පහත දැක්වෙන පරිදි ප්‍රමිතියට අනුව නිපදන්වන ලද “1-1 පරිවර්තකයක්”(one to one Converter) පමනක් භාවිතා කල යුතුය.

    කොටු පේනුවක් රවුම් කෙවෙනියකට සම්බන්ධකිරීමටද පහත දැක්වෙන පරිදි ප්‍රමිතියට අනුකූලව “1 to 1 Converter” භාවිතා කල යුතුය.

    බහු විධ කෙවෙනි (Multi Socket) භාවිතයෙන් සහ වෙළඳපොලින් ඉවත් කෙරේ.

    ප්‍රමිතියෙන් යුතු (විලායක සහිත ) කොටුහැඩයේ සිදුරු සහිත විදුලි දිගු පමණක් භාවිතයට ඉඩ දෙනු ලැබේ.

    ගොඩනැගිලි රැහැන්ගත කිරීම
    නව ගොඩනැගිලි රැහැන් ගත නව ප්‍රමිතියට අනුකූලව සිදුකිරීම කළ යුතුය. එහිදී ඇම්පියර් 13 කෙවෙනි සහ නිර්දේශිත ඝනකමින් යුත් වයර් භාවිතා කිරීම අනිවාර්ය වේ.

    Infographic by CEB Graphics Desk & SMT ; Textual Content by PUCSL


    Ceylon Electricity Board - CEB Official Social Media Pages.

    CEB Facebook Page:https://www.facebook.com/CeylonElectricityBoard
    CEB Twitter Page:https://twitter.com/www_ceb_lk
    CEB YouTube Page:https://www.youtube.com/c/CeylonElectricityBoardCEB?sub_confirmation=1
    CEB Instagram Page:https://www.instagram.com/ceylonelectricityboard/
    CEB LinkedIn Page:https://www.linkedin.com/company/ceylon-electricity-board-ceb/
    ElaKiri Message Board http://www.elakiri.com/forum/member.php?u=556116

    සුකි ෆලග් ලෙස සදහන් රවුම් සිදුරු දුක සහ දෙපැත්තේ ඇති භූගත වයරය ඇති පේනු ලංකාවේ තහනම්ද?
     

    Attachments

    • Plug.JPG
      Plug.JPG
      32.9 KB · Views: 78
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං CEB,
    පේනුව සම්බන්ධ නීති රෙගුලාසි තියෙන ඩොකියුමන්ට් එක හොයලා දෙන්න පුලුවන්ද?
    මම දැකලා තියෙන්නේ උපයෝගිතා කොමිසමේ රිපෝට් එක
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    මචං CEB,
    පේනුව සම්බන්ධ නීති රෙගුලාසි තියෙන ඩොකියුමන්ට් එක හොයලා දෙන්න පුලුවන්ද?
    මම දැකලා තියෙන්නේ උපයෝගිතා කොමිසමේ රිපෝට් එක

    මේකට Consumer Affairs Authority එක approve දීල ද? :confused:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකට Consumer Affairs Authority එක approve දීල ද? :confused:

    එයාලා තමා මේ රිපෝට් එක හැදුවේ.. රිපෝට් ඇපෘව් කලා කියලත් මතකයි ටයිම් ෆ්‍රේම් එක්කම :yes:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,196
    31,927
    113
    එයාලා තමා මේ රිපෝට් එක හැදුවේ.. රිපෝට් ඇපෘව් කලා කියලත් මතකයි ටයිම් ෆ්‍රේම් එක්කම :yes:

    මේක මචං පාරිභෝගික වරණය (තේරීමේ අයිතිය) කියන අයිතිවාසිකම කඩවෙන්නෙ නැද්ද?

    මේක ceb එකේ බලපෑමට හදපු එකක් නේද?
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේක මචං පාරිභෝගික වරණය (තේරීමේ අයිතිය) කියන අයිතිවාසිකම කඩවෙන්නෙ නැද්ද?

    මේක ceb එකේ බලපෑමට හදපු එකක් නේද?
    තේරීමේ අයිතියට යටත් වෙන්නේ ප්‍රොඩක්ට් එකනේ. මෙතන ලිමිට් කරන්නේ ප්‍රොඩක්ට් එක විදුලිය සමග සම්බන්ධ කිරීමනේ... ලංකාවට ගෙන්වීම තහනම් වෙනවා තුන් කුරු පේනු හතරැස් ප්ලග් එක නැති ප්‍රොඩක්ට්. ඉම්පෝටර්ස්ලට එක්ස්පෝටර්ස්ලට හරි පේනුව දාලා ඕනෑම ප්‍රොඩක්ට් එකක් ලංකාවට එව්වැකි. වෙන මතයක්ද තියෙන්නේ :rolleyes: