තහනම් පොලිතීන් වෙනුවට ආදේශකයක්

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    තහනම් පොලිතීන් වෙනුවට ආදේශකයක්

    දැනට පොලිතීන් මගින් නිෂ්පාදනය කොට වැඩි වශයෙන් භාවිතා කරනු ලබන සිලි සිලි බෑග්, ලන්ච්ෂීට්, බීම බට වර්ග, යෝගට් කප්, රිජි ෆෝම් පෙට්ටි වැනි ඕනෑම වර්ගයක් මෙලෙස නිෂ්පාදනය කිරීම පිණිස මෙරට අවශ්‍ය පරිදි වගා කළ හැකි මඤ්ඤොක්කා , බඩ ඉරිගූ වැනි පිටි , හාල් පිටි , අර්තාපල් වැනි දෑ මගින් සකසා ගනු ලබන පිටි වර්ග ඇතුලු තවත් දේශීයව ලබාගත හැකි අමු ද්‍රව්‍ය යොදා ගන්නා බවත් මේවා භාවිතා කරමින් කරනු ලබන නිෂ්පාදනයන් උණු කළ ජලයේ ක්ෂණයකින් දියවීම මෙන්ම මාස 3 මාස 6 ක් තුළ දිරාපත්වන තත්ත්වයට පත්වන බවත් මාධ්‍ය හමුවේ පැහැදිලි කරමින් ප්‍රියන්ත මහතා පැවසීය.
    image_76f606c607.jpg


    hoda wadak :yes::yes:

    source: lankadeepa.lk
     

    Shan_LK

    Member
    Dec 13, 2016
    184
    82
    0
    බොහොම හොඳ වැඩක් නම් තමයි.
    ඒත් ඔය වැඩේ රජය උනන්දු වෙලා සාර්ථක කරගත්තොත් තමයි ගොඩක්ම හොඳ වෙන්නේ..
    :yes::rolleyes:
    T F S !
    REP++
     
    • Like
    Reactions: Challenger SRT8

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    එතකොට බන් ඕකේ උණු උණුවෙන් බත් එකක් එහෙම බැන්දම අවුලක් නැද්ද?
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    edible polythene/cups,

    solution eka danatama wena ratawal wala pawichi kranawa. ape rate minissu nahayath udin wathura giyma aharanne