The Housemaid -2010 (Korean)
කතාව සැකවින්
Eun-yi මැදි වියට පැම්නි දික්කසාද කාන්තාවක් ඇය සේවය කරනුයේ ඉහල පැලැන්තියේ නිවසකයි. කාලය ගෙවී යද්දී නිවසේ අයිතිකරුගේ අනියම් බිරිද වීමට සිදුවන ඇයට ඔහු සමග යහන්ගත වීමට සිදුවෙයි කාලයාගේ ඇවෑමෙන් මෙම සම්බන්ධය ගෙදර පැරණි වැඩකාරිය විසින් අන් අයට පවසයි. ඔහුගේ බිරිද තම ස්වාමියා පාලනය කිරීමට කෙතෙක් උත්සාහ දැරුවද, එය අසාර්ථක වෙයි මේ අතර තත්වය තවත් උග්ර වන්නේ ඉයුනු-යි ට දරැවෙකු ලැබීමට ලකුනු පහලවීමත් සමගය. ඔහු දරුවා ගබ්සා කිරීමට ඇයට බල කලද ඇය එය ප්රතික්ශේප කරයි. අවසානයේදී ඇයගේ ඉරණම කුමක් වේද,