තහනම අපිට විතරයි. ලොක්කොන්ට නැ.

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I don't think Sri Lankan will survive this time. people will dig their own grave. Never mind. 👍🏻😊 They have these attitude. Disgusting. 🤮
     
    • Like
    Reactions: 89mora

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,756
    113
    officials la kochchar effort ekak dammath wedak nane oya wage eva eyat control karanna bane, ekane aththa kathaw

    Eka thama kiwwe un unge power eka abuse karanawa nam unta hadichchaden kiyala.

    E wunata un pennala anith minissu awussana eka harida me welawe?
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Eka thama kiwwe un unge power eka abuse karanawa nam unta hadichchaden kiyala.

    E wunata un pennala anith minissu awussana eka harida me welawe?
    ow hari, yako law ek hama ekatam ekak venna one, eka ekat eka eka vidiyata thibbam hari d?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,003
    2
    54,756
    113
    ow hari, yako law ek hama ekatam ekak venna one, eka ekat eka eka vidiyata thibbam hari d?

    Me welawe apita eka gana karanna puluwan deyak na apema safety eka wenuwen law eka follow karanawa arenna.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ගිය මාසේ මගුලක් තිබ්බ, එකෙක්ගේ. මාස්ක් දාන හින්ද රැවුල කපන්න ගියේ නෑ . මාස් එකට වහෙනවනේ බන්.

    මගුලට ගියාම, හෝල් එක ඇතුලේ මාස්ක් දාපු උන් නෑ . මාස් එක ගලෝල සාක්කුවේ දාගත්තා .රැවුල කොට පැනල තැනින් තැන. වස ලැජ්ජාව බන්. මොනා කරන්නද, මගේ නෙමේ වගේ හිටිය.
     
    • Haha
    Reactions: Hyaenidae

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    මංගල උත්සව තහනම් සදුදා ඉදන් බන් :P
    තවත් මෝඩයෙක් ඩිටෙක්ටඩ්.

    යකෝ ඉස්සෙල්ලත් කිව්වා. කොවිඩ් මගුල් වලින් හැදෙන්නේ සදුදා ඉදන්දග? මේවා ඉමිඩියට් ඇක්ෂන්ස්. ඇයි දිනෙකට කල් දාන්නෙ.. ලොක්කේ හිටං චු කරනකොට පොඩ්ඩො දුව දුව චු කරන්නේ.

    අනේ මන්දා බං දිනයක් පෙන්නල කිව්වම ඔක්කොම හරිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොල් තෙර්ඩ් එකක් දැම්මොත් නානව මුන්
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    තවත් මෝඩයෙක් ඩිටෙක්ටඩ්.

    යකෝ ඉස්සෙල්ලත් කිව්වා. කොවිඩ් මගුල් වලින් හැදෙන්නේ සදුදා ඉදන්දග? මේවා ඉමිඩියට් ඇක්ෂන්ස්. ඇයි දිනෙකට කල් දාන්නෙ.. ලොක්කේ හිටං චු කරනකොට පොඩ්ඩො දුව දුව චු කරන්නේ.

    අනේ මන්දා බං දිනයක් පෙන්නල කිව්වම ඔක්කොම හරිද?
    අනේ තෝ වගේ මෝඩ මුසලයෙක්..සදුදට දිනේ දැම්මේ ඔය මගුල් ගන්න ඕන නිසානේ
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔය මගුල් වලට එන අයට මුලින් PCR කරනවා..ඊළගට එන්න පැය දෙකකට කලින් Rapid test කරනවා..කොහෙද මේ ළින් ගෙම්බා ඒවා දන්නේ නැනේ :lol: :rofl:

    I don't think Sri Lankan will survive this time. people will dig their own grave. Never mind. 👍🏻😊 They have these attitude. Disgusting. 🤮
    මෙන්න මිනිස්සු මැරෙන කම් ඉන්න බෙන්ස් ගෝතයා
    ------ Post added on May 2, 2021 at 2:31 PM
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,823
    113
    Kandy
    oya ape rate niyatha janapathi etumata mukuth kiyan ne ubala,thopi wage higanno kiyala hituwada etumala royal vacine gahan inne etmuanlata kisima rogayak ne
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ගම්වල මිනිස්සුත් ඔහොම තමා. Weekend ගෙදර ආවේ. තේ වතු වල මිනිස්සු කූලී වැඩ කරන මිනිස්සු සත පහකට ගනන් ගන්නේ නෑ
    වයසක කට්ටියත් එහෙමයි.
    අපේ මාමා කෙනෙක්ට මාස්ක් එක දාගෙන යන්න කිව්වා කියලා මට සද්දයක් දාගෙන ආවත් එක්ක