දැන් ඉතින් මොකක්ද ඔකේ අවුල ? මං මේ දන්නේ නැති නිසා අහන්නේ ?
මං නං ඔය දෙමල සංවිධාන මොනවද , ඕවයේ ඉන්නේ මුක්කුද කියලවත් දන්නේ නැහැ..
දන්න කෙනෙක් ඉන්නවා නං පොඩ්ඩක් දැනුවත් කරනවද ?
ඕව තහනම් වෙන්න හේතු ? තහනම ඉවත් වෙන්න හේතු ?
දන්න කෙනෙක් ඉන්නව නං හැමෝටම දැනගන්නත් එක්ක මෙතන දානවද ?